80,81,.......,89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඇත්ත තමයි... :yes: යෝ යෝ ඉස්සෙල්ලම ආවෙත් අපේ කාලෙ තමයි :D
    උබට මතකද කොකා කෝලා එකේ යෝ යෝ එක ,,;);)
    කොකා කෝලා විතරක් නෙවි, ස්ප්‍රයිට් යෝ යෝ එකකුත් තිබ්බනේ.... මගේ ලඟත් දෙකක්ම තිබ්බා... :rolleyes::rolleyes::rolleyes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පොඩි කාලෙ කිව්ව ගමන් මට මතක් වෙන්නෙ අර ගලිවර් ගේ චාරිකා එකේ හිටපු පොඩි කුමරියට ලව් කරපු හැටි. ඒකි තමයි ඒකාලෙ හිටපු හොඳම පාර. ඇයි තව රේන්බෝ බ්‍රයිට්. ඒකාලෙ මැරියන් ලා ඇන්ටිලානෙ. රොබින් ල අංකල් ලනෙ. උන් ඉතින් ලොකුයි. නැත්තන් ඉතින් රොබිනට වෙන වැඩක් නැතිවෙයි.
    hahahaha oya set eke anthimnatama baluwe..knight rider mama hithanne..:(

    machan amathaka karanna epa..copi kade hodama adiyara tibuneth e kaale..
    dan nam chaater..
    dan eke hitapu nalu niliyo tika denek marilada koheda..anioth un loku wela..melo rahak ne:oo:

    mona unath amathaka nowena loassanama kaale aah
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    393689_267774126618959_228131663916539_746420_653483835_n.jpg


    ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 :rolleyes: එසේනම් මේ මතක් කිරීම ඔබටයි...

    •පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.:yes:
    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.:yes:
    •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.
    •Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
    •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.:lol:
    •ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
    •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...

    ඔබ මෙයට එකඟද??? එකඟ නම් පමණක් SHARE කරන්න...

    80's, we rox, we rules... ☺ ☺ ☺


    :):):):):):)



    Sure we did all this and ++++. No wonder why this so called millennium generation have no sense at all. පව් බං අදකාලෙ හැදෙනවුන්...... ආයෙත් කවදාවත් ඔය වගේ වැඩ කරන්න ලැබෙන එකක් නෑ. :rofl::rofl: