තව තිබුනා, මතක්වුනොත් දාන්නම්
අනිවා දාපන්තැන්ක්ස්Bump


තව තිබුනා, මතක්වුනොත් දාන්නම්
අනිවා දාපන්තැන්ක්ස්Bump


ow ow nathuwa... full athal nedaoya set ekama nitharama kiwwa
mekath kiwwa saahenna
![]()


siraawata banzow ow nathuwa... full athal neda
mama kiwwe me song eka,
හිතුවෙත් නෑ... රෑ ජාමෙක.. ඔබව මතක් වෙයි කියලා, කියල![]()

අන්කල් වැරදි ත්රෙඩ් එකට ඇවිත් තියෙන්නේබිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
දවසක් පැළ නැති හේනේ (සහ කපුගේ ගේ සිංදු බහුතරයක්)
යශෝදරා -සනත් ගේ
ඔබ දේදුන්න ආකාසයේ -මර්වින් ගේ
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ, සිතිවිලි සිරවී හදවත පතුලේ -බණ්ඩාර ආතාවුද
ඕව තමා බස් එකේ පිටිපස්සේ තහඩුව දිග ඇර ඇර කිව්වේ අපියි, ආනන්දෙ එවුන් සෙට් එකයි..........


ඉතිං බං මං හිතන්නේ මං ඉපදිලා තියෙන්නේ 88 දී කියල නේහ්...අන්කල් වැරදි ත්රෙඩ් එකට ඇවිත් තියෙන්නේ
80/90 ඉපදුනු අයට පමණයි![]()

එක්දාස් අටසිය?ඉතිං බං මං හිතන්නේ මං ඉපදිලා තියෙන්නේ 88 දී කියල නේහ්...![]()

වයසට යනකොට ඔහොම දේවල් හිතෙනවා තමයිඉතිං බං මං හිතන්නේ මං ඉපදිලා තියෙන්නේ 88 දී කියල නේහ්...![]()


අපි තාම හිතින් තරුණ මිනිස්සු පුතා!!!වයසට යනකොට ඔහොම දේවල් හිතෙනවා තමයි
ඒත් තරුණ කාලේ ආයි එන්නේ නෑ![]()
