800 GB Free Web Hosting

technobee

Banned
Nov 7, 2011
101
14
0
ඔන්න මම හිතුව අලුත් වසරට එළකිරි කට්ටියට පොඩි තැගක් දෙන්න කියල

800 GB Web Space
Unlimited Bandwidth
Unlimited FTP accounts
24/7 Technical Support
Hourly, Daily, Weekly & Monthly R1Soft CDP Backups
Latest cPanel with Softaculous
RAID-10 Protected Storage
Data Centers located in Dallas & Washington & Seattle & San Jose & Singapore & Amsterdam
Free Migration


මෙම නිදහස් cPanel Hosting දීමනාව හිමිවන්නේ වසරක කාලයක් සඳහා පමණි.

මෙම දීමනාව ලබාගැනීමට අවශ්‍ය කෙනෙකු සිටීනම් ඔබගේ අවශ්‍යතාවය නිවැරිදිව පැහැදිලි කර ඩොමේන් නාමය සමග PM එකක් එවන්න.

අවවාදයයි : මෙම Hosting පැකේජය නීති විරෝදී කටයුතු සඳහා බාවිතා කල නොහෙක. යම් පුද්ගලයකු එසේ කරන්නනේ නම් ඔහුගේ හෝ ඇයගේ ගිණුම පෙර දැනුම්දීමකින් තොරව අත් හිටවනු ලැබේ.
 
Last edited:

technobee

Banned
Nov 7, 2011
101
14
0
I'm getting lots of inquiring via PM . Unfortunately most of people don't have a actual requirement. if you do not have a proper requirement don't inquire because we are giving superb quality hosting. We are not just a free hosting company.