Network ගැන දන්න අයගෙන් අහන්නේ මචන්. windows 10 intel wireless driver settings වල ඔය මන් දාල තියන option එක තියනවා. 802.11 n/ ac කියලා. ඒකේ තියන options තමයි,
මට තියන ප්‍රශ්නේ ඕක disable කරලා නිකන් huawei router (B310s - 925) එකක් connect වෙලා පාවිච්චි කරන කොට net speed එකේ අඩු වීමක් තියනවද කියලා? මම දන්න තරමට ඕක 2.4Ghz.
SLT Fiber එකෙන් දෙන router එකත් 2.4Ghz ද? නැත්තම් dual band ද?
- 802.11 ac
- 802.11 n
- disable