80cc බයික් එකක් හදමු

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඒකනම් පට්ට බන්... :love::love::D

    ලීටරේට 25ක් වගේ ලුනේ බන් වැඩ ඒ උනාට :confused::rolleyes:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ai bn mechchara puka denne maduruwek ganna puluwan ne

    රේඩියෝ එකක් කඩෙන් ගන්නවට වඩා තමන්ම එකක් හදාගෙන අහද්දි ෆන් එක වැඩි. තමන් ගැන පොඩි ආඩම්බරයක් එනවා. :eek::rolleyes:

    මේකත් ඒ වගේ තමා බං. :yes: