80's 90's kale giyapu ads 1kak hoyala denna puluwanda?

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    80's / 90's kale giyapu panadol hari paracitamol ads eka hoyala denna puluwanda?
    Ara dehi gedi 2k ekama vidiyai / Ekama size ehenam ay ekaka vadipura gewanne kiyala giyapu TV ads eka.
     
    • Like
    Reactions: kinkon

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මට මතක ඔය ඇඩ් එක 2000 න් පස්සේ ගිය එකක් වගේ. අසූ ගණන්වල ගිය මට මතක මුල්ම පැනඩෝල් ඇඩ් එක ලකී ඩයස් හිටපු ඇඩ් එක.
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මට මතක ඔය ඇඩ් එක 2000 න් පස්සේ ගිය එකක් වගේ. අසූ ගණන්වල ගිය මට මතක මුල්ම පැනඩෝල් ඇඩ් එක ලකී ඩයස් හිටපු ඇඩ් එක.

    elakiri... mata loku mathayak na.
    Kohomada hoya ganna puluwan machan?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    elakiri... mata loku mathayak na.
    Kohomada hoya ganna puluwan machan?

    මමත් ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ Youtube එකේ හොයාගන්න බැලුවා හම්බුනේ නෑ.
     
    • Love
    Reactions: Vitamin K