83 වතාවක් ස්වයං වින්දනය

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
සභාවෙන් අවසරයි... ජාත්‍යන්තර අත් ට්‍රැක්ටර් රියදුරන්ගේ සංගමයේ සබාපති දුරයට හ්යුගෝ ලොපේස් මහතා මම යෝජනා කරමි.. එසේම සමස්ත ලංකා අත් ට්‍රැක්ටර් රියදුරන්ගේ සංගමයේ සබාපති දුරයට කොට නිහාල් මහතා යෝජනා කරමි

kota oya record eka kadanna hithagena ath tractor pedhalada danne nee yako ara una hedila kiwwe
dn merilada danne nee
dawas 2 kin dekke ne uu

:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
 
CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    අපේ අම්මල ඕව දන්නවා නම් කන්න දෙන්නෙත් නෑ :rofl::rofl:

    මට විතරද මේක හිතෙන්නේ ...
    ඇයි බන් ඕකට හිරි වැටුනේ නැද්ද ? 83 පාරක්ම බඩු ගියානම් ඕක වැල ෆිල්ම් වලට කියපු බඩුව
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ශනුද්‍රි ඇවිත් කොටා ඉස්සරහ රෙද්ද ඉස්සුව නම් 83 නෙමෙයි කොටා 100 පන්නනවා ශුවර්. :lol::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මට තියෙන අනිත් ප්‍රශ්නේ මූ 83ක් කරා කියල ඔප්පු කරන්නෙ කොහොමද ලයිව් හැමෝම ඉස්සරහද කරලා තියෙන්නෙ :oo:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    මට විතරද මේක හිතෙන්නේ ...
    ඇයි බන් ඕකට හිරි වැටුනේ නැද්ද ? 83 පාරක්ම බඩු ගියානම් ඕක වැල ෆිල්ම් වලට කියපු බඩුව
    ඕක එක දිගට කරන්න පුළුවන් කියන්නේ ඉතින් වැල ෆිල්ම් වල සල්ලිකාරයෙක් තමා :shocked::shocked::shocked:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය - අධ්‍යාපන සුදුසුකම් අැරෙන්න ඔබට අැති වෙනත් සුදුසුකම් මොනවද? :nerd:
    ලෝපේස් - සර් මම අතේ ගහලා වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලා තියෙනවා :yes:
     
    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    පැය 24 තුල 83 වතාවක් ස්වයං වින්දනය කල ආජන්ටිනා ජාතික තරුණයෙකු ඒ සඳහා වූ ලෝක වාර්තාව පිහිටුවා තිබේ. බ්‍රහස්පතින්දා උදෑසන 8 සිට සිකුරාදා උදෑසන 8 දක්වා කාලය තුල 22 හැවරිදි හ්යුගෝ ලොපේස් නම් තරුණයා විසින් මෙලෙස ස්වයං වින්දනයේ යෙදී තිබෙනවා.

    ලොපේස් කුඩා කල සිටම ඔහුගේ කාමරයටම වී සිටීමට දැඩි ආශාවක් දැක්වූවා. අපි දැන සිටියා ඔහු කරන දේ සහ අපි හිතුවා ඔහුගේ මහන්සිය දවසක ප්‍රතිපලයක් අත්කර දෙයි කියලා. අපි හරි. ඔහු ඔහුගේ යහලුවන් සහ පවුලේ අයට ආඩම්භරයක් අත්කර දුන්නා” යනුවෙන් මෙම ලෝක වාර්තාව ගැන අදහස් දක්වමින් ලොපේස්ගේ මව මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ.

    කෙසේ වුවත් ඔහුට කිසිදු ශරීරාබාධයක් සිදුවී නැති බවටද තොරතුරු වාර්තා වී ඇත.
    (සීමාවන් ඉක්මවා ස්වයං වින්දනයේ යෙදීම අනතුරුදායක බව වෛද්‍යවරුන්ගේ මතය වන අතර එය දීර්ඝකාලීන ශරීර ආබාධ පමණක් නොව මරණය පවා ඇති කල හැක. එම නිසා අනතුරුදායක අත්හදා බැලීම් වලින් වළකින්න)

    රෙකෝඩ් එක කඩන එක අවුලක් නෑ. කොහොම ද කටක් ඇරල කියන්නේ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඔහුගේ මහන්සිය දවසක ප්‍රතිපලයක් අත්කර දෙයි කියලා. අපි හරි :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔහුගේ මහන්සිය දවසක ප්‍රතිපලයක් අත්කර දෙයි කියලා. අපි හරි :lol:

    ආහ් මිස්..., කෝ පුතා?

    දරුවා මහන්සියෙන් අතේ ගහනවා කාමරේට වෙලා.

    මම දන්නවා එයා කවදාහරි ලෝකෙම දිනනවා.

    ඔයලා එයාට ඩිස්ටර්බ් නොකර ඉන්න.

    පුලුවන් නම් ඔයලත් මොකක් හරි ස්වයං රැකියාවක් කරන්න කාලේ නාස්ති නොකර.
    :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආහ් මිස්..., කෝ පුතා?

    දරුවා මහන්සියෙන් අතේ ගහනවා කාමරේට වෙලා.

    මම දන්නවා එයා කවදාහරි ලෝකෙම දිනනවා.

    ඔයලා එයාට ඩිස්ටර්බ් නොකර ඉන්න.

    පුලුවන් නම් ඔයලත් මොකක් හරි ස්වයං රැකියාවක් කරන්න කාලේ නාස්ති නොකර.
    :frown:

    :lol: ළඟදීම ළමයින්ට දෙන කිරිපිටි ජාතියක වෙළඳ දැන්වීමක් යනවා මෙහෙම. පුතා හොරෙන් පොඩි අත් ට්‍රැක්ටරයක් පදිනව කාමරේ, හෙන අමාරුවෙන් උට පනත් නෑ. අම්ම මේක දැකල තනියම කල්පනා කරනව,
    "පුතාට ට්‍රැක්ටර් පදින්න ඔනෙකරන පෝෂණය ලබල දෙන එක මගේ යුතුකම, එතකොට අනාගතේ මගේ පුතා මීටත් වඩා ලොකු ට්‍රැක්ටර් පැදලා ලෝකෙම ජයගනිවී"
    අම්ම සුපර්මාකට් ඒකෙන් අර ජාතියේ කිරිපිටි ගෙනත් හදල පුතාට දෙනව. පුතා කට වටේ ගෑවෙන්න කිරි වීදුරුවක්ම බීල කාමරේට දුවල ගිහින් දොර වහගන්නවා. අම්ම ස්ක්‍රීන් එක බලාගෙන බලන් ඉන්න අයට කියනව
    "දැන් මගේ හපනට ඕනෙම ට්‍රැක්ටරයක් පදින්න ශක්තිය තියෙනව, ඔබේ දරුවට ඒ ශක්තිය තියෙනවද ?"
     
    • Like
    Reactions: Aki992 and kolavari

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය - අධ්‍යාපන සුදුසුකම් අැරෙන්න ඔබට අැති වෙනත් සුදුසුකම් මොනවද? :nerd:
    ලෝපේස් - සර් මම අතේ ගහලා වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලා තියෙනවා :yes:

    කොට නිහාලය එහෙනම ජාත්යන්තරේ ජයගත්ත අන්තිමේ...:lol::lol:

    ආහ් මිස්..., කෝ පුතා?

    දරුවා මහන්සියෙන් අතේ ගහනවා කාමරේට වෙලා.

    මම දන්නවා එයා කවදාහරි ලෝකෙම දිනනවා.

    ඔයලා එයාට ඩිස්ටර්බ් නොකර ඉන්න.

    පුලුවන් නම් ඔයලත් මොකක් හරි ස්වයං රැකියාවක් කරන්න කාලේ නාස්ති නොකර.
    :frown:

    :lol: ළඟදීම ළමයින්ට දෙන කිරිපිටි ජාතියක වෙළඳ දැන්වීමක් යනවා මෙහෙම. පුතා හොරෙන් පොඩි අත් ට්‍රැක්ටරයක් පදිනව කාමරේ, හෙන අමාරුවෙන් උට පනත් නෑ. අම්ම මේක දැකල තනියම කල්පනා කරනව,
    "පුතාට ට්‍රැක්ටර් පදින්න ඔනෙකරන පෝෂණය ලබල දෙන එක මගේ යුතුකම, එතකොට අනාගතේ මගේ පුතා මීටත් වඩා ලොකු ට්‍රැක්ටර් පැදලා ලෝකෙම ජයගනිවී"
    අම්ම සුපර්මාකට් ඒකෙන් අර ජාතියේ කිරිපිටි ගෙනත් හදල පුතාට දෙනව. පුතා කට වටේ ගෑවෙන්න කිරි වීදුරුවක්ම බීල කාමරේට දුවල ගිහින් දොර වහගන්නවා. අම්ම ස්ක්‍රීන් එක බලාගෙන බලන් ඉන්න අයට කියනව
    "දැන් මගේ හපනට ඕනෙම ට්‍රැක්ටරයක් පදින්න ශක්තිය තියෙනව, ඔබේ දරුවට ඒ ශක්තිය තියෙනවද ?"

    :baffled::lol::lol::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol: ළඟදීම ළමයින්ට දෙන කිරිපිටි ජාතියක වෙළඳ දැන්වීමක් යනවා මෙහෙම. පුතා හොරෙන් පොඩි අත් ට්‍රැක්ටරයක් පදිනව කාමරේ, හෙන අමාරුවෙන් උට පනත් නෑ. අම්ම මේක දැකල තනියම කල්පනා කරනව,
    "පුතාට ට්‍රැක්ටර් පදින්න ඔනෙකරන පෝෂණය ලබල දෙන එක මගේ යුතුකම, එතකොට අනාගතේ මගේ පුතා මීටත් වඩා ලොකු ට්‍රැක්ටර් පැදලා ලෝකෙම ජයගනිවී"
    අම්ම සුපර්මාකට් ඒකෙන් අර ජාතියේ කිරිපිටි ගෙනත් හදල පුතාට දෙනව. පුතා කට වටේ ගෑවෙන්න කිරි වීදුරුවක්ම බීල කාමරේට දුවල ගිහින් දොර වහගන්නවා. අම්ම ස්ක්‍රීන් එක බලාගෙන බලන් ඉන්න අයට කියනව
    "දැන් මගේ හපනට ඕනෙම ට්‍රැක්ටරයක් පදින්න ශක්තිය තියෙනව, ඔබේ දරුවට ඒ ශක්තිය තියෙනවද ?"

    ටහිකෙනවා දාල ඕයි...:lol::lol::lol:

    පට්ට..හිනා වෙලා පන යනවා :rofl:
     
    • Like
    Reactions: LazyLizard