ha... hitha ganna be bn karanna deyak... 5000k eka parama awe...Mata deepan
ha... hitha ganna be bn karanna deyak... 5000k eka parama awe...
Keep it, it's better to keep in USD, better than gold or FD, or you can buy a property but better to keep in USD I thinkha... hitha ganna be bn karanna deyak... 5000k eka parama awe...
api dennatama na nedaKeep it, it's better to keep in USD, better than gold or FD, or you can buy a property but better to keep in USD I think
Kamak naha kauru hari goda yanawanam, eka dakala sathutu wemuapi dennatama na neda
lkr walin?භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වල ආයෝජනය කරන්න
lankawe fiverr logo karana top rated unge avg monthly income ekane bn 8000 kiyanneHow did you earn that much? any advice for us![]()
nope don't. usdt crash wenna puluwan risk ekak thiynawausdt aran dala savings dapan safe.
5% return yr + usd val![]()
tiyaganin payoneer ekema. mn 30k+ tiyagena inne acc 3ka$8400 පේනියර් එකේ තියෙනවා... තව ඉස්සරහට ++ මොනවද කරන්න හොඳම දේ?? රට යන්න බෑ...යන්න ආසත් නෑ..
මචං මමත් ඉන්නේ උඹ වගේම තැනක. ඕක payoneer එකේම තියාගෙන ඉඳලා වැඩක් නෑ කියලත් හිතෙනවා. ඩොලර් rate එක කොහොම වෙයිද කියලා අදහසකුත් නෑ. ඉම්පෝට් බිස්නස් එකක් පටන් ගන්නත් අමාරුයි shipping, clearence පට්ට ගණන්. ඉඩම් එහෙමත් බොරු ගණන් මේ දවස් වල. Gold ලංකාවේ තියෙන්නේ පිම්බුණ rate එකක. ඩොලර් එකත් එක්ක fluctuate වෙනවා.$8400 පේනියර් එකේ තියෙනවා... තව ඉස්සරහට ++ මොනවද කරන්න හොඳම දේ?? රට යන්න බෑ...යන්න ආසත් නෑ..
ඊයේ 200ක් විත්ඩ්රොව් කර 347න් බන් ආවේ...මචං මමත් ඉන්නේ උඹ වගේම තැනක. ඕක payoneer එකේම තියාගෙන ඉඳලා වැඩක් නෑ කියලත් හිතෙනවා. ඩොලර් rate එක කොහොම වෙයිද කියලා අදහසකුත් නෑ. ඉම්පෝට් බිස්නස් එකක් පටන් ගන්නත් අමාරුයි shipping, clearence පට්ට ගණන්. ඉඩම් එහෙමත් බොරු ගණන් මේ දවස් වල. Gold ලංකාවේ තියෙන්නේ පිම්බුණ rate එකක. ඩොලර් එකත් එක්ක fluctuate වෙනවා.
සිරාවටම කිසිම දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ.. පොඩි අදහසක් තියෙනවා අලිබබා එකෙන් බල්ක් එකක් ගෙන්නන්න.. හැබයි හරි අදහසක් නෑ..මචං මමත් ඉන්නේ උඹ වගේම තැනක. ඕක payoneer එකේම තියාගෙන ඉඳලා වැඩක් නෑ කියලත් හිතෙනවා. ඩොලර් rate එක කොහොම වෙයිද කියලා අදහසකුත් නෑ. ඉම්පෝට් බිස්නස් එකක් පටන් ගන්නත් අමාරුයි shipping, clearence පට්ට ගණන්. ඉඩම් එහෙමත් බොරු ගණන් මේ දවස් වල. Gold ලංකාවේ තියෙන්නේ පිම්බුණ rate එකක. ඩොලර් එකත් එක්ක fluctuate වෙනවා.
මෙ කලේ සේව් කරන එක තේරුමක් නෑ බන්.. අද 100ට ගන්න දේ ලබන මාසේ 300 වෙලා තියෙයි...ubama thama danne
adu paduwak nattam mokuth.. save karapan