$8400 පේනියර් එකේ තියෙනවා...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    $8400 පේනියර් එකේ තියෙනවා... තව ඉස්සරහට ++ මොනවද කරන්න හොඳම දේ?? රට යන්න බෑ...යන්න ආසත් නෑ..
     
    • Like
    Reactions: ntayya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Payoneer එකේ සල්ලි තියන් ඉන්න පුලුවන්ද අවුලක් නැතුව?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඇයි ගෝඨ ගියයින් පස්සෙ ඩොලර් එවනව කිව්වෙ හැමෝම. උඹත් ඔය ටික එවපං 😁
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    $8400 පේනියර් එකේ තියෙනවා... තව ඉස්සරහට ++ මොනවද කරන්න හොඳම දේ?? රට යන්න බෑ...යන්න ආසත් නෑ..
    මචං මමත් ඉන්නේ උඹ වගේම තැනක. ඕක payoneer එකේම තියාගෙන ඉඳලා වැඩක් නෑ කියලත් හිතෙනවා. ඩොලර් rate එක කොහොම වෙයිද කියලා අදහසකුත් නෑ. ඉම්පෝට් බිස්නස් එකක් පටන් ගන්නත් අමාරුයි shipping, clearence පට්ට ගණන්. ඉඩම් එහෙමත් බොරු ගණන් මේ දවස් වල. Gold ලංකාවේ තියෙන්නේ පිම්බුණ rate එකක. ඩොලර් එකත් එක්ක fluctuate වෙනවා.
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    මචං මමත් ඉන්නේ උඹ වගේම තැනක. ඕක payoneer එකේම තියාගෙන ඉඳලා වැඩක් නෑ කියලත් හිතෙනවා. ඩොලර් rate එක කොහොම වෙයිද කියලා අදහසකුත් නෑ. ඉම්පෝට් බිස්නස් එකක් පටන් ගන්නත් අමාරුයි shipping, clearence පට්ට ගණන්. ඉඩම් එහෙමත් බොරු ගණන් මේ දවස් වල. Gold ලංකාවේ තියෙන්නේ පිම්බුණ rate එකක. ඩොලර් එකත් එක්ක fluctuate වෙනවා.
    ඊයේ 200ක් විත්ඩ්‍රොව් කර 347න් බන් ආවේ...

    මචං මමත් ඉන්නේ උඹ වගේම තැනක. ඕක payoneer එකේම තියාගෙන ඉඳලා වැඩක් නෑ කියලත් හිතෙනවා. ඩොලර් rate එක කොහොම වෙයිද කියලා අදහසකුත් නෑ. ඉම්පෝට් බිස්නස් එකක් පටන් ගන්නත් අමාරුයි shipping, clearence පට්ට ගණන්. ඉඩම් එහෙමත් බොරු ගණන් මේ දවස් වල. Gold ලංකාවේ තියෙන්නේ පිම්බුණ rate එකක. ඩොලර් එකත් එක්ක fluctuate වෙනවා.
    සිරාවටම කිසිම දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ.. පොඩි අදහසක් තියෙනවා අලිබබා එකෙන් බල්ක් එකක් ගෙන්නන්න.. හැබයි හරි අදහසක් නෑ..
    ------ Post added on Jul 20, 2022 at 1:58 AM

    ubama thama danne

    adu paduwak nattam mokuth.. save karapan
    මෙ කලේ සේව් කරන එක තේරුමක් නෑ බන්.. අද 100ට ගන්න දේ ලබන මාසේ 300 වෙලා තියෙයි...
    ------ Post added on Jul 20, 2022 at 2:00 AM
     
    • Love
    Reactions: 2osama