අලිබබා එකෙන් බඩු ලාභෙට ගත්තත් ගෙන්නන එක අමාරුයි බං. Shipping, clearence පට්ට ගණන්.ඊයේ 200ක් විත්ඩ්‍රොව් කර 347න් බන් ආවේ...
සිරාවටම කිසිම දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ.. පොඩි අදහසක් තියෙනවා අලිබබා එකෙන් බල්ක් එකක් ගෙන්නන්න.. හැබයි හරි අදහසක් නෑ..
------ Post added on Jul 20, 2022 at 1:58 AM
මෙ කලේ සේව් කරන එක තේරුමක් නෑ බන්.. අද 100ට ගන්න දේ ලබන මාසේ 300 වෙලා තියෙයි...
------ Post added on Jul 20, 2022 at 2:00 AM
අද 100ට ගන්න දේ ලබන මාසේ 300 වෙලා තියෙනවනම් payoneer එකේම තියාගත්තට අවුලක් නෑ බං. ඩොලර් rate එක වැඩි වෙන එකෙන්නේ එහෙම වෙන්නේ.