$8400 පේනියර් එකේ තියෙනවා...

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඊයේ 200ක් විත්ඩ්‍රොව් කර 347න් බන් ආවේ...

    සිරාවටම කිසිම දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ.. පොඩි අදහසක් තියෙනවා අලිබබා එකෙන් බල්ක් එකක් ගෙන්නන්න.. හැබයි හරි අදහසක් නෑ..
    ------ Post added on Jul 20, 2022 at 1:58 AM

    මෙ කලේ සේව් කරන එක තේරුමක් නෑ බන්.. අද 100ට ගන්න දේ ලබන මාසේ 300 වෙලා තියෙයි...
    ------ Post added on Jul 20, 2022 at 2:00 AM
    අලිබබා එකෙන් බඩු ලාභෙට ගත්තත් ගෙන්නන එක අමාරුයි බං. Shipping, clearence පට්ට ගණන්.

    අද 100ට ගන්න දේ ලබන මාසේ 300 වෙලා තියෙනවනම් payoneer එකේම තියාගත්තට අවුලක් නෑ බං. ඩොලර් rate එක වැඩි වෙන එකෙන්නේ එහෙම වෙන්නේ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    අලිබබා එකෙන් බඩු ලාභෙට ගත්තත් ගෙන්නන එක අමාරුයි බං. Shipping, clearence පට්ට ගණන්.

    අද 100ට ගන්න දේ ලබන මාසේ 300 වෙලා තියෙනවනම් payoneer එකේම තියාගත්තට අවුලක් නෑ බං. ඩොලර් rate එක වැඩි වෙන එකෙන්නේ එහෙම වෙන්නේ.
    Treasury bills වල invest කරන්න පොඩ්ඩක් බලපන්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    අලිබබා එකෙන් බඩු ලාභෙට ගත්තත් ගෙන්නන එක අමාරුයි බං. Shipping, clearence පට්ට ගණන්.

    අද 100ට ගන්න දේ ලබන මාසේ 300 වෙලා තියෙනවනම් payoneer එකේම තියාගත්තට අවුලක් නෑ බං. ඩොලර් rate එක වැඩි වෙන එකෙන්නේ එහෙම වෙන්නේ.
    මචන් සමහර අලිබබා අයිටම් ටියෙනවා මෙහේ රුපියල් 50ක් වෙන ඒවා 7යි 8යි..හරි ටැක්ස් එක ගෙවුවත 15ක් වෙයි උපරිම.. ලොකු බිස්නස් නෙමේ ...පොඩි ගානක් ආවත් ඇති.. වෙන හැටි ඉගෙන ගන්නයි ඕනේ.. කොටින්ම ලොස්ට් උනේ නැත්තම් ඇති

    payoneer eke thiyagena inna epa .... usdt walin hold karapan 😇😇payoneer එකෙන් අකව්න්ට් එකට කෙලියොත් හුප්පෙ තමා
    මචන් මෙච්චර කල් කරල ටියෙන්නේ බෑන්ක් එකට ගන්න එක තමා... විත්ඩ්‍රෝ කරොත් මෙහෙ මොනව හරි කරන්න එපැයි බන්.. ඊට වඩා ලාබයි මොනව හරි ඊ බේ ගෙන්නුවත් නේද??
    ------ Post added on Jul 20, 2022 at 2:12 AM

    භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වල ආයෝජනය කරන්න
    meka dan ne bn..anika me podi ganan walawata sellam dala wadak ne bn..wenna one kelinma gannawata wada ganak wadiyen awanam athi...
    ------ Post added on Jul 20, 2022 at 2:13 AM

    usdt aran dala savings dapan safe.
    5% return yr + usd val :yes:
    usdt dan ne bn...
    ------ Post added on Jul 20, 2022 at 2:14 AM

    ඇයි ගෝඨ ගියයින් පස්සෙ ඩොලර් එවනව කිව්වෙ හැමෝම. උඹත් ඔය ටික එවපං 😁
    ane bn hora kapuwa aragena imu ita kalin..(kohomath yana widiyata withdrow karanna wei)
    ------ Post added on Jul 20, 2022 at 2:15 AM
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචන් සමහර අලිබබා අයිටම් ටියෙනවා මෙහේ රුපියල් 50ක් වෙන ඒවා 7යි 8යි..හරි ටැක්ස් එක ගෙවුවත 15ක් වෙයි උපරිම.. ලොකු බිස්නස් නෙමේ ...පොඩි ගානක් ආවත් ඇති.. වෙන හැටි ඉගෙන ගන්නයි ඕනේ.. කොටින්ම ලොස්ට් උනේ නැත්තම් ඇති

    මචන් මෙච්චර කල් කරල ටියෙන්නේ බෑන්ක් එකට ගන්න එක තමා... විත්ඩ්‍රෝ කරොත් මෙහෙ මොනව හරි කරන්න එපැයි බන්.. ඊට වඩා ලාබයි මොනව හරි ඊ බේ ගෙන්නුවත් නේද??
    ------ Post added on Jul 20, 2022 at 2:12 AM

    meka dan ne bn..anika me podi ganan walawata sellam dala wadak ne bn..wenna one kelinma gannawata wada ganak wadiyen awanam athi...
    ------ Post added on Jul 20, 2022 at 2:13 AM

    usdt dan ne bn...
    ------ Post added on Jul 20, 2022 at 2:14 AM

    ane bn hora kapuwa aragena imu ita kalin..(kohomath yana widiyata withdrow karanna wei)
    ------ Post added on Jul 20, 2022 at 2:15 AM
    උඹේ bank එකට හෙටම කතා කරපං. භාණ්ඩාගාර බිල්පත් වල invest කරන එකේ විස්තර අහපන්. ඔක්කොම කියලා දෙයි. පොඩි excel sheet එකක් හදාගන්න. එකේ කරන්න පුළුවන් හැම investment එකේම පොඩි map එකක් ගහගනින්. උඹටම තේරෙයි ඊට පස්සේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    උඹේ bank එකට හෙටම කතා කරපං. භාණ්ඩාගාර බිල්පත් වල invest කරන එකේ විස්තර අහපන්. ඔක්කොම කියලා දෙයි. පොඩි excel sheet එකක් හදාගන්න. එකේ කරන්න පුළුවන් හැම investment එකේම පොඩි map එකක් ගහගනින්. උඹටම තේරෙයි ඊට පස්සේ.
    me ganata owa karala wadak ne bn... withdrow karanna kiyala baluwe.. ...

    How did you earn that much? any advice for us :love:
    fiverr...
    ------ Post added on Jul 20, 2022 at 4:09 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මචන් මෙච්චර කල් කරල ටියෙන්නේ බෑන්ක් එකට ගන්න එක තමා... විත්ඩ්‍රෝ කරොත් මෙහෙ මොනව හරි කරන්න එපැයි බන්.. ඊට වඩා ලාබයි මොනව හරි ඊ බේ ගෙන්නුවත් නේද??
    ------ Post added on Jul 20, 2022 at 2:12 AM
    මන් කිව්වෙ මෙහෙට ගේන්න කියල නෙමේ මචන් .. paypal/payoneer වගේ ඒවයි සල්ලි තියන්න එපා ඕකුන් කොයි වෙලාවෙ අකව්න්ට් එකට කෙලිද දන්නෙ නෑනෙ. USDT විදියට තමන්ගෙ wallet එකකට දාගන්න කියල.... එතකොට කාටවත් මුකුත් කරන්න බෑනේ..

    USD value එකටම තියෙනවනේ.. උබට ඔය සල්ලි බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න ඕනනම් ඉතින් සල්ලි ලන්කාවට ගනින් ...ඒත් ලන්කාවෙ මේ දවස් වල බිස්නස් අලුතෙන් පටන් ගන්න එකනම් අනේ මන්ද
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    උඹේ bank එකට හෙටම කතා කරපං. භාණ්ඩාගාර බිල්පත් වල invest කරන එකේ විස්තර අහපන්. ඔක්කොම කියලා දෙයි. පොඩි excel sheet එකක් හදාගන්න. එකේ කරන්න පුළුවන් හැම investment එකේම පොඩි map එකක් ගහගනින්. උඹටම තේරෙයි ඊට පස්සේ.
    Umbaa kiyanne LKR bonds wala invest karanna kiyalada?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    $8400 පේනියර් එකේ තියෙනවා... තව ඉස්සරහට ++ මොනවද කරන්න හොඳම දේ?? රට යන්න බෑ...යන්න ආසත් නෑ..
    monawa karala hamba karapuwada
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    withdraw karanakota 100$ gaane ganin. 1$ kata rs 2k extra denwa. transaction ekata 1000k denwa
    ethakota 347+2+10= 359k enwa
    ඕක කොහොමද බන් වෙන්නේ?? සම්පත් බෑන්ක් එකෙත් වෙනවද?? සම්පත් එකෙන් නවත්තල කිව්වනේ
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ඕක කොහොමද බන් වෙන්නේ?? සම්පත් බෑන්ක් එකෙත් වෙනවද?? සම්පත් එකෙන් නවත්තල කිව්වනේ
    HNB eke nam denawa.
    mokuth karanna deyak na. salli awata passe dawaskata wage passe extra gaana account ekata watenawa
     
    • Like
    Reactions: Gamer1