850 LKR වලට ජපානේ විදිහට දවල්ට කමු

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    I can pretty much confidently say that's NOT HOW japanese lunch looks like... and it would be a god damn insult if anyone ever refers that as it is.

    uba බනින්නේ mata da, or ඒ ජපන් කඩේටද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙමයි මචන්, ඔය lunch එක full ma low budget නිසා, ඔහොම තමයි තියෙන්නේ.

    video එක හොඳයි මචන්...ඔහොම යන්..උඹේ අවුලක් නෙමෙයි...කඩේ අවුල
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය

    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඔනෙ මචන් කඩේ නම කියන්නේ හරිවිදියට "ටෝකියෝ ශෝකුදො" කියල
    උඹල කාපු තෙරියකි චිකන් එකත් පොඩි වෙනසක් තියනවා ජපානෙට වඩා
    ඔය උඹල කාපු ජපන් චිකන් රයිස් කියන එක ජපානේ එහෙම එකක් නෑ ඔය විදියට


    දිගටම කරන පලයන් ජය:yes::yes:
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    uba බනින්නේ mata da, or ඒ ජපන් කඩේටද?

    Both actually.,

    Good video and content unlike the utter stupid shit that get posted from lankan youtubers now adays.

    but do your research a little bit more before slinging off titles bro. A Japanese lunch is more or less called a Bento Box and it's the pride of the Japanese wife to send off the best and most beautiful looking bento out with kids and husband.

    An ugly or a ill prepared bento box is considered an insult to the wife of the family and usually frowned upon by everyone around.

    the SHOP you mentioned has the biggest fault of actually calling the monstrosity they served up as a Japanese lunch :lol:
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඔනෙ මචන් කඩේ නම කියන්නේ හරිවිදියට "ටෝකියෝ ශෝකුදො" කියල
    උඹල කාපු තෙරියකි චිකන් එකත් පොඩි වෙනසක් තියනවා ජපානෙට වඩා
    ඔය උඹල කාපු ජපන් චිකන් රයිස් කියන එක ජපානේ එහෙම එකක් නෑ ඔය විදියට


    දිගටම කරන පලයන් ජය:yes::yes:
    පුදුම ගෑම්මක් එන්නේ ඔය වගේ වචන ටිකක් එහෙනකොට.

    Thanks Broo.