88-89 නොවිය යුතු දේවල් වුනා.. ඒ ගැන කම්පනයක් තිබෙනවා..- අනුර
1988-89 කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් කම්පනයක් කණගාටුවක් ඇතැයි ජාතික ජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එම තත්ත්වය ඕපපාතිකව මතු වූ දෙයක් නොවන බවත් පැවසූ ඔහු එහිදී සිදු නොවිය යුතු දේ සිදුව ඇති බවත් පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවකදී හි පැමිණ සිටි අයෙකු විමසූ ප්රශ්නයකට පිළිතුරු ලෙසය
89 යේ JVP එක මිනිමැරුවේ නැහැ කියන අඩු කුලේ ජෙප්පන්ට කනට ගහලා මේක පෙන්නන පල්ල

89 මතක නැති කැරි ජෙප්පෝ සෙට් එක මෙන් බලපල්ලා උබලගේ වහල් ස්වාමියා කියන එක

@Hyaenidae
@Sen-lu
@vibhashana