8gb RAM

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මචංලා මගේ ලැප acer 5742 i3 3gb ram and 320gb HDD
    මම අලුත් 8gb single ram එකක් ගත්ත. ram එක ගහාලා ලැප on කරහම BIOS වල 8gb පෙන්නනවා
    අවුල කියන්නේ windows logo එක පෙන්නලා BAD-POOL-HEADER කියලා error එකකින් auto restart වෙනවා.
    ubuntu cd එකකින් boot කලා එත් error එකක් එනවා
    දන්න එවුන් කියපල්ලා බං මොකක්ද මේ අවුල. අපරාදේ රැම් එක

    :shocked:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    you sure you got the correct ram?what's the speed?

    f8 obala safe mode yanna puluwanda balapan mchn
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    උඹ අලුතින් ගහපු Ram එකේ Memory Speed 1066 MHz ද? ඊට වැඩිද? Memory Speed 1066 MHz වෙන්නම ඕන
     
    Last edited:

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Ram Eka Faulty wage ban, Ram eka check karala balanna wena lapak nattnam gattu kade unta deela maru karaganin,
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    you sure you got the correct ram?what's the speed?
    f8 obala safe mode yanna puluwanda balapan mchn
    ya machan it's 1600
    117b6hd.jpg
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    උඹ අලුතින් ගහපු Ram එකේ Memory Speed 1066 MHz ද? ඊට වැඩිද? Memory Speed 1066 MHz වෙන්නම ඕන
    නැ මචං මේක 1600MHz නමුත් වෙන acer ලැපකට ගැහුවහම එලටම වැඩ
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    meka i3 1st GEN lap 1k neda?
    Motherboard eka oya ram eka support karanne na.
    shop eken maru karaganna balanna:sorry:

    මේකාගෙන් මම ඇහුවේ එක තමයි. මුට ඒවාට රිප්ලයි කරන්න බෑ. මේවගේ උන්ට උදව් කරන්න අපු අපිටයි ගහන්න ඕනෙ. නොදකින්