9වෙනි සේනාංකය අන්තරයට එරෙහිව පෙලගසෙයි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    9වෙනි සේනාංකය අන්තරයට එරෙහිව පෙළගැසෙයි. විශ්ව විද්‍යාල සිසුන්ට හා ගුරුවරුන්ට විරෝධය එල්ලකරයි..
    මේජර් ජෙනරාල් ඩෑන් ප්‍රියසාද් ගේ නායකත්වයෙන් නොසෙල්වී 9වෙනි සේනාංකය ඉදිරියටම යයි.

     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙහෙමයි, අන්තරේ කියන සංවිධානය මොන විශ්වවිද්‍යාලයේද නීත්‍යානුකූල සංගමයක් වෙන්නේ? ඒ වගේම ලංකාවේ කැම්පස්වල ‍රැගින් ගැන මොනවද එයාලා කරලා තියෙන්නේ?
     
    • Dislike
    Reactions: Honey Bunch

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,232
    9,127
    113
    නාමල් කුමාර, ඩෑන් කියන්නේ බයියන්ගේ සිහින කුමාරයෝ තමා 🤭 🤭
     
    • Haha
    Reactions: haunte

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    14938311_1752359071681403_4846082839698087860_n.jpg