9/11 ප්‍රහාරයේ සේයාරූ
ජිලීස් පරෙස් විසින් ගන්නා ලද ඡායාරූපයකි.මුඛවාඩම් දමාගත් ගිනිනිවන භටයින් උතුරු කුළුන කඩා වැටීමෙන් පසුව අනතුරට පත්වුවන් ගලවා ගැනීමට යමින්.
ඩේවිඩ් සුරොවෙකි විසින් ගන්නා ලද ඡායාරූපයකි.ප්‍රහාරයෙන් පසුව කුලුනු දෙක දුම් වලා විසුරුවමින් කඩා වැටෙන අයුරු.
ප්රැට්රික් විටි විසින් ගන්නා ලද ඡායාරූපයකි.දකුණු කුලුන කඩා වැටෙන අයුරු බලා සිටින නිව්යෝක් වැසියන් පිරිසක්.
ඩේවිඩ් සුරොවෙකි විසින් ගන්නා ලද මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගිනිගෙන දැවෙන කුලුණුවලින් බිමට පනින මිනිසුන්ය.
ගැරි ෆැබිආනෝ විසින් ගන්නා ලද ඡායාරූපයකි.එක් කුළුනක් යට අදුරෙන් වැසී ගිය අවස්ථාවක ඉන් පිටතට එන පිරිස් සොයාගැනීමට ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ ෆ්ලෑෂරය ක්‍රියාත්මක කරන්න යැයි ගිනිනිවන භටයෙක් ඉල්ලා සිටි විට අහම්බෙන් සටහන් වූ දර්ශනයකි.
යොනි බෲක් නම් ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද ඡායාරූපයකි.බිමට සමතලා වූ එක් කුළුනක පාදම අසල තනිවම සිටින ගිනිනිවන භටයෙක්.
මිහාල් හාර්ඩොෆ්-රාස් විසින් ගන්නා ලද ඡායාරූප පෙළකි.බොස්ටන් හි ඡායාරූප ශිල්පියෙක් වන මොහු ප්‍රහාරය සිදුවූ දා ගුවනට එක්වූ දූවිල්ලේ ඡායාරූප පෙළක් ලබාගෙන pixelpress.org වෙබ් අඩවියට එවා තිබුණේ ඔවුන්ගේ ඉල්ලීමක් පරිදිය.
ස්ටාන් හොන්ඩා විසින් ගන්නා ලද ඡායාරූපයකි.දුහුවිල්ලෙන් වැසීගිය ඇදූම් සහිතව තම නාසය සහ මුඛය වසාගෙන හුදකලාව ඇවිද යන කාර්යාල සේවකයෙක්.
රිචඩ් ඩේව් විසින් ගන්නා ලද ඡායාරූපයකි. ගිනිගෙන දැවෙන කුළුනකින් බිමට පනින පුද්ගලයෙක්.
ඇන්ජෙල් ෆ්රැන්කෝ විසින් ගන්නා ලද ඡායාරූපයකි.ප්‍රහාරය නිසා බියටත් ශෝකයටත් පත්ව සිටින කාන්තාවන් දෙදෙනෙක් ගොඩනැගිලි දෙස බලා සිටිමින්.
ඇලෙක්ස් වෙබ් විසින් ගන්නා ලද ඡායාරූපයකි.ඔහු සිය බිරිද සහ දරුවා සමග බෲක්ලීන් නගරයේ ගොඩනැගිල්ලක සිටියදී මෙම දර්ශනය ලබාගෙන තිබේ.
ගුල්නාරා සැමොයිලොවා විසින් ගන්නා ලද ඡායාරූපයකි.ප්‍රහාරයෙන් දිවිගලවා ගත් කාන්තාවන් දෙදෙනෙක් තුවාල සහිතව ඇවිදයන අයුරු.
ඩේවිඩ් සුරොවෙකි විසින් ගන්නා ලද ඡායාරූපයකි.ගිනිගෙන දැවෙන කුළුනකින් බිමට පනින මිනිසුන් පිරිසක්.
බෙත් ඒ.කයිසර් විසින් ගන්නා ලද ඡායාරූපයකි.ප්‍රහාරය සිදුවී පැය 36කට පසුව මෙම දර්ශනය ලබාගෙන තිබේ.ගොඩනැගිලි භූමියට ඇතුලුවීම වළක්වාලමින් එහි රැදී සිටින පොලිස් නිලධාරීන් දෙපලක් සහ පසෙකින් විනාශ වී ගිය කුළුනක සුන්බුන් පෙනෙන්නට තිබේ.
ක්‍රිස් හොන්ඩ්රොස් විසින් ගන්නා ලද ඡායාරූපයකි.ගොඩනැගිලි දෙකම විනාශ වීමෙන් පසුව දිනයේ උදෑසන සුන්බුන් මත නිදා සිටින ගිනිනිවන භටයෙක්.
ලින්ඩා රොසියර් විසින් ගන්නා ලද ඡායාරූපයකි.ප්‍රහාරය නිසා මියගිය පිරිසගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ලද අවස්ථාවේදී අසීරුවෙන් තම දුක සඟවා ගෙන සිටීමට වෙර දරන ගිනිනිවන භටයෙක්.
ජොයෙල් මෙයෙරොවිට්ස් විසින් ගන්නා ලද ඡායාරූපයකි.ලෝක වෙළඳ මධ්‍යස්ථාන භූමියෙන් සුන්බුන් ඉවත් කරන අයුරු.
මතු සම්බන්ධයි
Source:time.com
-HarshaLulzSec-
මෙම ලිපියෙන් ගෙන time.com වෙබ් අඩවිය විසින් පළකල ඡායාරූප පෙළකි.වෘත්තීයමය ඡායාරූප ශිල්පීන් මෙන්ම ආධුනිකයන්ද ප්‍රහාරයේ විවිධ අවස්ථා කැමරාවල සටහන් කරගෙන සිටියහ.පසුකාලීනව ඒවා විවිධ පුවත්පත්, වෙබ් අඩවිවල පළ කෙරිණි.ඉන් තෝරාගත් සේයාරූ පෙළක් පහත දැක්වේ.
රොබට් ක්ලාක් නැමැත්තා බෲක්ලීන්හි පිහිටි තම ඡායාරූපාගාරයේ සිට මෙම දර්ශනය සිය කැමරාවේ සටහන් කරගෙන තිබේ.එක් ගොඩනැගිල්ලකට ප්‍රහාරය එල්ල වි තිබෙන අතර අනෙක් ගොඩනැගිල්ලේ ගැටීම සඳහා දෙවන් ගුවන් යානය පැමිණෙමින් තිබේ.
ජෙම්ස් නැච්ට්වෙයි නම් ඡායාරූප ශිල්පියා ලබාගත් දර්ශනයකි.සම්පුර්ණයෙන්ම විනාශ වූ ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුනක පාදම ආශ්‍රිතව ගිනි නිවන භටයෙක් සැරිසරන අයුරු මෙහි දැක්වේ.

ස්ටීව් මැකරි විසින් ගන්නා ලද ඡායාරූපයකි.ලෝක මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ල තුලට ඇදී ගොස් තිබූ සුන්බුන් සහ කඩදාසි.
ජිලීස් පරෙස් විසින් ගන්නා ලද ඡායාරූපයකි.මුඛවාඩම් දමාගත් ගිනිනිවන භටයින් උතුරු කුළුන කඩා වැටීමෙන් පසුව අනතුරට පත්වුවන් ගලවා ගැනීමට යමින්.
ඩේවිඩ් සුරොවෙකි විසින් ගන්නා ලද ඡායාරූපයකි.ප්‍රහාරයෙන් පසුව කුලුනු දෙක දුම් වලා විසුරුවමින් කඩා වැටෙන අයුරු.
ප්රැට්රික් විටි විසින් ගන්නා ලද ඡායාරූපයකි.දකුණු කුලුන කඩා වැටෙන අයුරු බලා සිටින නිව්යෝක් වැසියන් පිරිසක්.
ජොනතන් ටොර්ගොව්නික් විසින් ගන්නා ලද ඡායාරූපයකි.මෙම ඡායාරූපය කඩා වැටුණු කුළුණු දෙක අසල පිහිටි කාර්යාලය සිට ගන්නා ලද එකකි.2001 සැප්තැම්බර් මස 12දා.
ඩේවිඩ් සුරොවෙකි විසින් ගන්නා ලද මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගිනිගෙන දැවෙන කුලුණුවලින් බිමට පනින මිනිසුන්ය.
ගැරි ෆැබිආනෝ විසින් ගන්නා ලද ඡායාරූපයකි.එක් කුළුනක් යට අදුරෙන් වැසී ගිය අවස්ථාවක ඉන් පිටතට එන පිරිස් සොයාගැනීමට ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ ෆ්ලෑෂරය ක්‍රියාත්මක කරන්න යැයි ගිනිනිවන භටයෙක් ඉල්ලා සිටි විට අහම්බෙන් සටහන් වූ දර්ශනයකි.
යොනි බෲක් නම් ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද ඡායාරූපයකි.බිමට සමතලා වූ එක් කුළුනක පාදම අසල තනිවම සිටින ගිනිනිවන භටයෙක්.
මිහාල් හාර්ඩොෆ්-රාස් විසින් ගන්නා ලද ඡායාරූප පෙළකි.බොස්ටන් හි ඡායාරූප ශිල්පියෙක් වන මොහු ප්‍රහාරය සිදුවූ දා ගුවනට එක්වූ දූවිල්ලේ ඡායාරූප පෙළක් ලබාගෙන pixelpress.org වෙබ් අඩවියට එවා තිබුණේ ඔවුන්ගේ ඉල්ලීමක් පරිදිය.
ස්ටාන් හොන්ඩා විසින් ගන්නා ලද ඡායාරූපයකි.දුහුවිල්ලෙන් වැසීගිය ඇදූම් සහිතව තම නාසය සහ මුඛය වසාගෙන හුදකලාව ඇවිද යන කාර්යාල සේවකයෙක්.
රිචඩ් ඩේව් විසින් ගන්නා ලද ඡායාරූපයකි. ගිනිගෙන දැවෙන කුළුනකින් බිමට පනින පුද්ගලයෙක්.
ඇන්ජෙල් ෆ්රැන්කෝ විසින් ගන්නා ලද ඡායාරූපයකි.ප්‍රහාරය නිසා බියටත් ශෝකයටත් පත්ව සිටින කාන්තාවන් දෙදෙනෙක් ගොඩනැගිලි දෙස බලා සිටිමින්.
ඩේවිඩ් ෆ්‍රෙන්ඩ් නැමැත්තාගේ නම් ග්‍රන්ථයෙන් උපුටාගත් ඡායාරූප පෙළකි.වුල්ෆ්ගැන්ග් ස්ටෙහ්ල් විසින් විසින් ආරම්භ කල නිව්යෝක් නගරය සජීවීව විසුරුවා හැරීමේ ව්‍යාපෘතියේ කැමරාවක 9/11 ප්‍රහාරය සටහන්ව තිබිණි.මෙහි දැක්වෙන්නේ පළමු ගුවන් යානය එක් කුළුනක ගැටෙන අයුරුය.