Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    HappY Birth Day Machan !!!! :rofl::D

    ubata ara auntie wish kale nadda ban ?:rolleyes::rolleyes:

    උබ ඕවා විස්වාස කරන්න එපා බන්,ඕකුන් ඔය ඉරිසියාවට මට මඩ ගහන්නෙ:D
    තෑන්ක්ස් වේවා මචන්!

    සුබ උපන් දිනයක් වේවා !! චිරාත් කාලයක් අනෝමා සමග වෙසේවා !! :lol:

    අර ලින්ක් එක එවපන් අදවත් ... :P

    මොකද්ද මේ අනෝමා ගේ කථාව.. :rolleyes:
    මම දැන් ගොඩක් තැන්වල දැක්කා...:yes: අනෝමා ඇන්ටි විශ් කලාද.. ? අරකද..? මේකද..?
    කියල අහනවා..:confused: ඇත්තටම මොකද්ද ම් හුට පටේ ? :P

    ඕවා බොරු බන් ගොඩා,මුන් ඔය ඉරිසියාවට හදන කතා:D
    පල ඇති රුකටලුනෙ ගල් වදින්නෙත්...:cool:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    මුන්ගෙ මඩ බන් ඕවා,අර වේ**** කුමාරයා හදපු කතාවක්
    ආහ් උබ ඕවට සැලෙන්න එපා :yes:
    ඇයි බොලාලා මුට උපන්දිනේ දවසේ මේවගේ කතා හදාන්නේ මම අහන්නේ:frown:
    මුන්ගේ ඉරිසියාව බන් ඇන්ටි පාරක් හරි හටියනවට :shocked:
    keep it up 9*9 :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලපන් කස්ටිය උඹට සුබ පතල තියෙන විදිහ දැක්කම හරිම ආඩම්බරයි මට..:baffled::baffled:

    සුබ උපන් දිනයක් වේවා මචන්...:):)
    තව තවත් සේවනයේ යෙදෙන්න අවස්ථාව උදාවේවා.....:shocked::shocked: මම කිව්වෙ මිතුරු සේවනය ගැන :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපෙ )(*^&$%$@#$@:frown:
    තෑන්ක්ස් අන්කල්;)

    ඔන්න බලපන් මේ ‍ටුවර් එක දිනලා තමයි තොගෙ වලත්ත කට වහන්නෙ

    අනෝමාගේ ලින්ක් එක දියන්කෝ .. හා හා දිනලා පෙන්නහන්කෝ ... :P

    ඔව බං ගහන ගහන එක පරදිනවා.:dull: මොකට තියන් ඉන්නවද මන්ද..:oo:
    අඩෝ එක නෙමේ මොකද්ද අර අනෝමාගේ සීන් එක?හැමෝටම දැන ගන්න කියපන්..:sorry:

    මොකද්ද මේ අනෝමා ගේ කථාව.. :rolleyes:
    මම දැන් ගොඩක් තැන්වල දැක්කා...:yes: අනෝමා ඇන්ටි විශ් කලාද.. ? අරකද..? මේකද..?
    කියල අහනවා..:confused: ඇත්තටම මොකද්ද ම් හුට පටේ ? :P

    කුමාරගෙන්ම ලින්ක් එක ඉල්ලගන්නකෝ .. මොකක්දෝ මු වල් වැඩක් කරලා එකේ වීඩියෝ එක ... :lol::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ආහ් උබ ඕවට සැලෙන්න එපා :yes:
    ඇයි බොලාලා මුට උපන්දිනේ දවසේ මේවගේ කතා හදාන්නේ මම අහන්නේ:frown:
    මුන්ගේ ඉරිසියාව බන් ඇන්ටි පාරක් හරි හටියනවට :shocked:
    keep it up 9*9 :P
    :yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්තිමට උබට ආපු එක මතකද?:rolleyes:

    Captain ජැක් ස්පැරෝ;11988659 said:
    අහ්හ්....දැන් මීටර් වුනා.....
    මම තාම නැරඹුවේ නෑ........:lol:
    ඉතින් උඹට අනෝමා ඇන්ටි කියන්නේ ඇයි.........
    ඒක උඹේ එකක්ද?:rolleyes:

    උබට සෙට් කරලා දෙන්නද:P

    ඔන්න ඉතින් උබත් එලගිතෙල් ගාගෙන සෙට් වෙන්න හදන්නෙ:frown:

    Captain ජැක් ස්පැරෝ;11988681 said:
    නෑ ඉතින් මම ඇහුවේ ඇයි එහෙම උඹට කියන්නේ කියලා.......:lol:

    Captain ජැක් ස්පැරෝ;11988702 said:
    :lol:
    ඉතින් ඕකට උඹ ඔච්චර තරහා ගන්නේ උඹ අනෝමා ඇන්ටිට ^%&ගැහුවා%$#% වගේනේ......

    නෑ නෑ එකෙක්වත් ඔනේ නෑ..කව්ද අනෝමා :rolleyes:

    ඒ කවුද බන් අනෝමා මම මේ නොදන්න කමට අහන්නේ :rolleyes:

    Captain ජැක් ස්පැරෝ;11988767 said:
    මෙතන මොකක් නමුත් ලොකු රහසක් තියනවා.....:cool:

    මුන්ගෙ මඩ බන් ඕවා,අර වේ**** කුමාරයා හදපු කතාවක්

    ඒක තමා මාත් බැලුවේ :nerd:

    මූ ඇන්ටිලට ආස එකෙක් වගේ :D

    ආහ් උබ ඕවට සැලෙන්න එපා :yes:
    ඇයි බොලාලා මුට උපන්දිනේ දවසේ මේවගේ කතා හදාන්නේ මම අහන්නේ:frown:
    මුන්ගේ ඉරිසියාව බන් ඇන්ටි පාරක් හරි හටියනවට :shocked:
    keep it up 9*9 :P

    අනෝමාගේ ලින්ක් එක දියන්කෝ .. හා හා දිනලා පෙන්නහන්කෝ ... :P

    කුමාරගෙන්ම ලින්ක් එක ඉල්ලගන්නකෝ .. මොකක්දෝ මු වල් වැඩක් කරලා එකේ වීඩියෝ එක ... :lol::lol:

    Captain ජැක් ස්පැරෝ;11988892 said:

    :baffled::baffled::baffled::baffled::baffled: හරී සන්තෝසයි මට :baffled::baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ආහ් උබ ඕවට සැලෙන්න එපා :yes:
    ඇයි බොලාලා මුට උපන්දිනේ දවසේ මේවගේ කතා හදාන්නේ මම අහන්නේ:frown:
    මුන්ගේ ඉරිසියාව බන් ඇන්ටි පාරක් හරි හටියනවට :shocked:
    keep it up 9*9 :P

    Aniwaa :yes: