Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බං...
    ගයියා පව්..
    ඒත් කෝකටත් හෙටත් උදේම මතක් කරපං කට්ටියට... :sorry:

    ඔව් බන්..නැත්නම් කවුරු හරි ගෝතයෙක් අමතක වෙලා ඇවිත් මේක බම්ප් කරොත් ගයියට ලිද පමණයි..:(:(
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝව්...එක පරයෙක් හරි ආපහු බම්ප් කලොත් තොපි සේරම බාවනවා දැනගනියව්.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    ඔව් බන්..නැත්නම් කවුරු හරි ගෝතයෙක් අමතක වෙලා ඇවිත් මේක බම්ප් කරොත් ගයියට ලිද පමණයි..:(:(
    හප්පට හුඩු මේකා ලිදේ පැන්නොත්න්..
    ලිද ඉහින්න වෙයි හත් අවුරුද්දක්...:sorry:
    ඒක නිසා කාගෙත් හිත සුව පිණිස අපි මේක බම්ප් නොකර ඉමු.. නේ...:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝව්...එක පරයෙක් හරි ආපහු බම්ප් කලොත් තොපි සේරම බාවනවා දැනගනියව්.

    බාපුවා වලට ආසද?:P:P අනෝමගෙත් බාලා නේද තිබ්බෙ :baffled::baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    අඩෝව්...එක පරයෙක් හරි ආපහු බම්ප් කලොත් තොපි සේරම බාවනවා දැනගනියව්.
    ඒක තමා බං අපිත් මේ කථා කර කර හිටියේ..
    මේක බම්ප් කරන්න එපා කියලා...:rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    අඩෝව්...එක පරයෙක් හරි ආපහු බම්ප් කලොත් තොපි සේරම බාවනවා දැනගනියව්.

    අඩෝ ඔන්න අපේ ගයියා ඇවිල්ලා දැන් කවුරුත් බම්ප් කරලා අහුවෙන්න එපා :growl::growl:

    මම හොඳයි නේද ගයියෝ ? :rolleyes::rolleyes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යකෝ මම දවස් කීයක් තොපිට හොදින් කිව්වද.දැන් නම් තොපි කෙලෝගන්න හදන්නෙ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අඩෝව්...එක පරයෙක් හරි ආපහු බම්ප් කලොත් තොපි සේරම බාවනවා දැනගනියව්.
    පව් ගයියා......:(
    ආයේ බම්ප් කරන්න එපා කවුරුත්......:no:
    මම දන්න තරමින් මේ දවස් ටිකේනම් කවුරුවත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරේ නෑ......:eek:
    මායි කුමාරයි නෙබුවයි ටිකක් විමසිල්ලෙන් හිටියේ බන්................:yes:
    උඹ බයවෙන්න එපා බන්.... අපි ඉන්නවනේ ඔන දේකට............:):):):)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;12164915 said:
    පව් ගයියා......:(
    ආයේ බම්ප් කරන්න එපා කවුරුත්......:no:
    මම දන්න තරමින් මේ දවස් ටිකේනම් කවුරුවත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරේ නෑ......:eek:
    මායි කුමාරයි නෙබුවයි ටිකක් විමසිල්ලෙන් හිටියේ බන්................:yes:
    උඹ බයවෙන්න එපා බන්.... අපි ඉන්නවනේ ඔන දේකට............:):):):)
    සිරාවටම...:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ දැන් දුරකථනයෙන් මා ඇමතූ ගයියා පවසා සිටියේ (වැලපී ප්‍රකාශ කරේ) ඔහුව බයිට් එකට ගන්න එපා කියා ය.. සාක්ෂි වශයෙන් මා ඒ දෙබස් දුරකථනය ඔස්සේ පටිගත කර ගන්නා ලද අතර, අවශ්‍ය වූ විටෙක ඉදිරිපත් කිරීමට සූදානමින් සැදී පැහැදී සිටිසි...

    දැන් ඉතින් ගයිය දණ ගහපිය