• Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ දැන් දුරකථනයෙන් මා ඇමතූ ගයියා පවසා සිටියේ (වැලපී ප්‍රකාශ කරේ) ඔහුව බයිට් එකට ගන්න එපා කියා ය.. සාක්ෂි වශයෙන් මා ඒ දෙබස් දුරකථනය ඔස්සේ පටිගත කර ගන්නා ලද අතර, අවශ්‍ය වූ විටෙක ඉදිරිපත් කිරීමට සූදානමින් සැදී පැහැදී සිටිසි...

    දැන් ඉතින් ගයිය දණ ගහපිය
    :lol::lol::lol::lol::lol::lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    මේ දැන් දුරකථනයෙන් මා ඇමතූ ගයියා පවසා සිටියේ (වැලපී ප්‍රකාශ කරේ) ඔහුව බයිට් එකට ගන්න එපා කියා ය.. සාක්ෂි වශයෙන් මා ඒ දෙබස් දුරකථනය ඔස්සේ පටිගත කර ගන්නා ලද අතර, අවශ්‍ය වූ විටෙක ඉදිරිපත් කිරීමට සූදානමින් සැදී පැහැදී සිටිසි...

    දැන් ඉතින් ගයිය දණ ගහපිය
    ලින්ක් එකක් දියන්කෝ... :lol:
     
    Mozilla

    Well-known member
  • මේ දැන් දුරකථනයෙන් මා ඇමතූ ගයියා පවසා සිටියේ (වැලපී ප්‍රකාශ කරේ) ඔහුව බයිට් එකට ගන්න එපා කියා ය.. සාක්ෂි වශයෙන් මා ඒ දෙබස් දුරකථනය ඔස්සේ පටිගත කර ගන්නා ලද අතර, අවශ්‍ය වූ විටෙක ඉදිරිපත් කිරීමට සූදානමින් සැදී පැහැදී සිටිසි...

    දැන් ඉතින් ගයිය දණ ගහපිය

    :) එකෙන්ම එන්න ස්කයිප්......
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ දැන් දුරකථනයෙන් මා ඇමතූ ගයියා පවසා සිටියේ (වැලපී ප්‍රකාශ කරේ) ඔහුව බයිට් එකට ගන්න එපා කියා ය.. සාක්ෂි වශයෙන් මා ඒ දෙබස් දුරකථනය ඔස්සේ පටිගත කර ගන්නා ලද අතර, අවශ්‍ය වූ විටෙක ඉදිරිපත් කිරීමට සූදානමින් සැදී පැහැදී සිටිසි...

    දැන් ඉතින් ගයිය දණ ගහපිය
    මේ සිද්ධිය එළකිරියේ හැමෝම දැන ගත්තා කියලා ගයියට කියන්න යන්න එපා........
    ඌ තවත් අඩයි............:(:(:(:(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;12165143 said:
    මේ සිද්ධිය එළකිරියේ හැමෝම දැන ගත්තා කියලා ගයියට කියන්න යන්න එපා........
    ඌ තවත් අඩයි............:(:(:(:(
    දූරකථන සංවාදය අඩංගු හඩ පටයක ලින්කුවක් නැද්ද??? :eek:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ දැන් දුරකථනයෙන් මා ඇමතූ ගයියා පවසා සිටියේ (වැලපී ප්‍රකාශ කරේ) ඔහුව බයිට් එකට ගන්න එපා කියා ය.. සාක්ෂි වශයෙන් මා ඒ දෙබස් දුරකථනය ඔස්සේ පටිගත කර ගන්නා ලද අතර, අවශ්‍ය වූ විටෙක ඉදිරිපත් කිරීමට සූදානමින් සැදී පැහැදී සිටිසි...

    දැන් ඉතින් ගයිය දණ ගහපිය
    :lol::lol::lol::lol:

    btw Happy Birthday 9*9 !
     
    • Like
    Reactions: gayendra9*9

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12165143 said:
    මේ සිද්ධිය එළකිරියේ හැමෝම දැන ගත්තා කියලා ගයියට කියන්න යන්න එපා........
    ඌ තවත් අඩයි............:(:(:(:(

    දූරකථන සංවාදය අඩංගු හඩ පටයක ලින්කුවක් නැද්ද??? :eek:

    Captain ජැක් ස්පැරෝ;12165243 said:
    කුමාරයාගෙන්ම තමා අහන්න ඔනේ.......
    සමහර විට හෙට දිනයේ අන්තර්ජාලයට එකතු කරයි..............:lol::lol:

    හදිසි අවස්ථා සදහා මා එය සුරක්ෂිතව මා සන්තකයේ තබා ගත්තෙමි..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මේ දැන් දුරකථනයෙන් මා ඇමතූ ගයියා පවසා සිටියේ (වැලපී ප්‍රකාශ කරේ) ඔහුව බයිට් එකට ගන්න එපා කියා ය.. සාක්ෂි වශයෙන් මා ඒ දෙබස් දුරකථනය ඔස්සේ පටිගත කර ගන්නා ලද අතර, අවශ්‍ය වූ විටෙක ඉදිරිපත් කිරීමට සූදානමින් සැදී පැහැදී සිටිසි...

    දැන් ඉතින් ගයිය දණ ගහපිය

    මා දන්නා තරමින් මූ අහින්සකයෙකි:rolleyes:, නමුත් එම හඬපටය සුරක්ෂිතව තබා ගන්න:dull:, මන්ද උපාසක බළලුන් මීයන් දෙදෙනා බැගින් අල්ලන නිසාය :rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මා දන්නා තරමින් මූ අහින්සකයෙකි:rolleyes:, නමුත් එම හඬපටය සුරක්ෂිතව තබා ගන්න:dull:, මන්ද උපාසක බළලුන් මීයන් දෙදෙනා බැගින් අල්ලන නිසාය :rofl::P

    හා හා..එහෙම කරමු...
    එහෙනන් ආයිත් මේක බම්ප් නොකර ඉමු..
    අපි හැංගිලා බලන් ඉමු කවුද මේක බම්ප් කඑන්නෙ කියල.
    .බම්ප් කරන එකාට අපි කියල දෙමු බම්ප් කරන්න එපා කියල..

    :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ උපන් දිනයක් මචං!!

    මචන් මේක බම්ප් කරන්න එපා බන්..පව්නෙ අපේ ගයියා සහෝදරයා..එයා කිව්වා එයාව බයිට් කරන්න එපා කියල මේක බම්ප් කරල.. උඹ නොදන්න නිසා බම්ප් කරපු එක වැරැද්දක් නෙමෙයි... ආයිත් එහෙම කරන්න එපා..
     
    Mozilla

    Well-known member
  • මචන් මේක බම්ප් කරන්න එපා බන්..පව්නෙ අපේ ගයියා සහෝදරයා..එයා කිව්වා එයාව බයිට් කරන්න එපා කියල මේක බම්ප් කරල.. උඹ නොදන්න නිසා බම්ප් කරපු එක වැරැද්දක් නෙමෙයි... ආයිත් එහෙම කරන්න එපා..

    :dull: හෆ්ෆා එහෙමද? සොරි බං අයෙ බම්ප් කරන්නේ නැ :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    සා... අලි සෝක් ලමයි ටිකක්නේ එළකිරියෙ ඉන්නේ...
    කව්රුත් මේක බම්ප් කරලා නෑ...
    මේ විදියටම දිගටම බම්ප් නොකර ඉමු මචංස්ලා...
    ගයියා පව්නේ... :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සා... අලි සෝක් ලමයි ටිකක්නේ එළකිරියෙ ඉන්නේ...
    කව්රුත් මේක බම්ප් කරලා නෑ...
    මේ විදියටම දිගටම බම්ප් නොකර ඉමු මචංස්ලා...
    ගයියා පව්නේ... :sorry:

    ඒක තමයි එලකිරි කොල්ලො ටික..දෙයක් කිව්වම මී හරකට කිව්ව වගේ අහනවා..
    එල කිරි.. :baffled::baffled: