කලවම් කලවම් දෙකම හරි. නමුත් සුදුසුම වචනේ කළවම්
ඕක සිංහල බසේ විපර්යාය නැතිනම් පෙරළි යටතේ වැටෙන වචන.වණ පෙරළි, පද පෙරළි, පිළි පෙරළි,කිරිය පෙරළි වගේ න්‍යාය තියනවා. මේවා ගැඹුරින් සිංහල හදාරද්දි ඉගෙන ගන්න පුලුවන්.
Ithin ekama wachanene ban me thiyenne. Kalawam & Kawalam

