90 ගණන් වල හින්දි සින්දු collection එකක් මචන්ලා අපි ගොඩක් අය හින්දි සින්දු අහනවනේ.... :yes: මේකෙන් මම හිතුවා '90 ගණන් වල පරණ හින්දි සින්දු collection එකක් පටන් ගන්න..;). ඔයගොල්ලන්ටත් හම්බවෙන, අහන්න ආස කරන ලස්සන හින්දි සින්දු මෙතනට දාන්න :D...