තව බන් ඔය system mechanic snapshots පාවිච්චි කරල සොෆ්ට්වෙයා ක්‍රැක් කරන හැටිත් හොයාගත්ත. trial version එකක් reset කරන එක සිම්පල් වැඩක් ඒ කාලෙ.
Ado mathakai ban siraprogaming ඉගෙනගත්තෙත් virus හදන්න තිබ්බ ආසාව නිසා. ඒ කාලෙ නම් පට්ට බන්![]()
Vista ආසාවට දාගත්ත විතරයි සතියක්වත් පාවිච්චි කරල නෑ. අනිත් ඔක්කොම යූස් කරල තියනව.පට්ට පෝස්ටුව.... හරියට නිකන් ඒ කාලෙට ගියා වගේ...
මේකේ ඉන්නවද Windows 95 ඉදන් 11 වෙනකන් ආපු හැම එකක්ම යූස් කරපු උන්??![]()
![]()
Mang 95 to windows 07පට්ට පෝස්ටුව.... හරියට නිකන් ඒ කාලෙට ගියා වගේ...
මේකේ ඉන්නවද Windows 95 ඉදන් 11 වෙනකන් ආපු හැම එකක්ම යූස් කරපු උන්??![]()
![]()
3.1 eke idan digatama use karaපට්ට පෝස්ටුව.... හරියට නිකන් ඒ කාලෙට ගියා වගේ...
මේකේ ඉන්නවද Windows 95 ඉදන් 11 වෙනකන් ආපු හැම එකක්ම යූස් කරපු උන්??![]()
![]()
මාත් Vista නම් වැඩිකල් යූස් කලේ නෑ තමා.Vista ආසාවට දාගත්ත විතරයි සතියක්වත් පාවිච්චි කරල නෑ. අනිත් ඔක්කොම යූස් කරල තියනව.
හරිගියේම නෑ මට. 7 තමයි පට්ටම.අම්බෝ.... ඒ කාලේ Floppy වලින් ගත්තු වැඩ ටික...Test drive game,
Floppy disk ekin awe
,
View attachment 144893
Mang 95 to windows 07
------ Post added on Sep 22, 2021 at 5:14 PM
අඩේ.. උඹ නම් Legend කෙනෙක් නේ....@ruvi777cute අඩෝ පට්ට ගේම. දැක්කමත් සතුටුයි.
3.1 eke idan digatama use kara
------ Post added on Sep 22, 2021 at 5:15 PM
පට්ට පෝස්ටුව.... හරියට නිකන් ඒ කාලෙට ගියා වගේ...
මේකේ ඉන්නවද Windows 95 ඉදන් 11 වෙනකන් ආපු හැම එකක්ම යූස් කරපු උන්??![]()
![]()
didn't get that one machan.. I played the f16 one too if I remember correctly@vito F22 Raptor mathakada ?

පට්ට පෝස්ටුව.... හරියට නිකන් ඒ කාලෙට ගියා වගේ...
මේකේ ඉන්නවද Windows 95 ඉදන් 11 වෙනකන් ආපු හැම එකක්ම යූස් කරපු උන්??![]()
![]()
හරියට හරි බං... ඒ ගත්ත අත්දැකීම් ආයෙ පොඩි පරම්පරා වලට ගන්න තියා හිතන්න වත් බෑ.. යකෝ අපි කොච්චර දේවල් තනියම අපි විසින්ම හොයාගෙන තියෙනවද?? අද වගේ පට ගාලා ගූගල් කරන්න බෑනේ... මොන දේ උනත් අපි විසින්ම ප්‍රශ්න නිරාකරණය කරගන්න හැටි ඉගෙනගත්තා... ඔය පිටකොටුවේ ගේම් එහෙම විකුණන උංගේ සත්තම කොහොමද... යකඩෝ කන්න දෙන සල්ලි ඉතුරු කරලා තමයි ඕවා ගන්නේ... ගෙනල්ලා වටේටම බෙදනවා දෙයියා වගේ... අර කිව්වත් වගේ ඉතුරු කාලේ සෙල්ලමටත් යෙදෙව්වා නේ බං... අම්මපා වරමක් දෙනවා නං මං ආයිත් යන්නෙම ඔය කාලෙට...@chirantha19890821
කියන්න සතුටුයි බන් අපිට ලොකුවට දේවල් තිබ්බේ නැති උනත් ජීවිතේ සෑහෙන්න අත්දැකීම්, සතුට ලැබුවා ඔය දේවල් වලින්. දැන් පොඩි එවුන් වගේ ජංගි නැටවෙන ඒවා දිහා බලාගෙන ඒවාට ලයික්, කමෙන්ට් දදා බැන බැන කුහකකම් කරේ නෑ .
අපිට තිබුන ඔය තාක්ෂණික දේවල් බෙදා හදා ගත්තා.
ඉස්සර TV ගේම් කාට්‍රිජ් එකක් රුපියල් 400 පන්නලා. තියෙන්නෙත් පිටකොටුවේ කඩ කිහිපයක විතරයි. ඕවා , ඩිස්කට්, CD මාරු කරගෙන කොච්චර සෙල්ලම් කරාද ? NFS ගේම් ටික මතකද ? car modify කරනකොට එන සතුට කොහොමද ?
ඔය දේවල් තිබුනත් වෙලේ සරුංගල් යවන්න, පාරේ ක්‍රිකට් ගහන්න, ටින් කඩන්න, සම්බෝල කඩන්න ඕනේ තරම් වෙලා තිබ්බා.
රෑ වෙලා TV වලත් සුපිරි නාට්‍ය, සීරිස් ගියා. අද කොච්චර චැනල් තිබ්බත් එහෙමට බලන්න දේකුත් නෑ
@BLACKLIST_MEMBER Linux samahara versions mamath gennagena tiyenawa. Mandrake ekath mama hithanne free ewwa.
------ Post added on Sep 22, 2021 at 5:45 PM
අපොයි මොනවට කියනවද ඒ ගැන... අන්තිමට අහක බලාගෙන install කරන්න පුලුවන් ගානට මං නං format කරලා ඇති... ඇයි බං. එකපාරටම text ඔක්කොම අප්‍රබංස වෙනවා... Hard එක ගලවං කොහෙට හරි ගිහිං format කරගෙන ඇවිල්ලා ආයෙ දානවා...ow.
Windows whistler
Whistler Blackcomb
windows pre-release දාගත්තේ පුදුම ආසාවකින්. 95 එක්ක ලොකු වෙනසක් තිබ්බ
virus එක්ක පුදුම යුද්දයක් තිබ්බේ. ms word වල ඉදන් virus. කිසිම දෙයක් කොරගන්න බැහැ
එක පාරක් මැකාෆි virus guard එක දාල මුළු computer එකම scan කරා. පස්සෙනිද උදේ බලනකොට virus guard එක තිබ්බ තැනක් වත් හොයාගන්න බැරි උනා. අයිත් computer එක format කරා මුල ඉදන්
මුලින්ම computer කියල එකක් දැක්කෙත් M.E.E.T.I of London ceylon කියල දෙහිවල computer පන්තියකට තේරුනා ඉස්කෝලෙ මොකක් හරි තියපු විභාගෙකින් හරි promotion එකකින් 2 හෝ 3 වසරේ. දෙහිවල හන්දියේ building එකක උඩ තට්ටුවේ තිබ්බෙ, අම්ම එක්කන් යනව.
basic computer using, ms paint, word, powerpoint වගේ දේවල් ඉගැන්නුව. දවසක් මාතෘකාවක් තිබ්බ computer games. එදා තම මුලින්ම game එකක් ගැහුවෙ. super mario dos version එක. මේ තියන්නෙ බඩු. මේක download කරගන්න විදිහක් තියනවනම් කවුරු හරි ක්යන්න. එදා ඉඳන් අවුරුදු ගානක් යනකන් මේක හරි ආසාවෙන් ගැහුව
ඊට පස්සෙ 5 වසරේද කොහෙද (2003 කාලෙ) පිළියන්දල ටෙක් ශ්‍රී ලංකා එකට තේරුනා ඉස්කෝලෙ තියපු විභාගෙකින්. ඒකෙ ගොඩක් theory class තිබ්බ practical වලට වැඩිය රෙද්ද. HTML එහෙම ඉගැන්නුව ඒව කරල පෙන්නන්න ඕනෙත් පොතේ ලියල. lab එකට දැම්මම windows 98 computer හොයාගන ගියේ . තව එහායින් windows xp computers එහෙම තිබ්බ ඒව අළුත් ඒව කියල දැනගන හිටිය ඒත් අර අළුත් technology වලට වපරැහින් බලන ගතිය නිසා ඊට වඩා windows 98 එක පුරුදුයි වගේ. පස්සෙ xp වලට පුරුදු උනා. ඒක හම්බෙච්ච පළවෙනිම දවසෙ මට මතකයි තව එකෙක් එක්ක task bar එකේ පාට වෙනස් කලා නිල් පාට ඉඳන් රිදී පාටට
![]()
මුලින්ම computer එකක් ගද්දි මතක විදිහට 6 වසරේද කොහෙද ශිශ්‍යත්වෙ පාස් උනාට පස්සෙ 2004 දි. ටෙක් ශ්‍රී ලංකා එකේම නාවල head office එකේ වෙන රටවල් වලින් පරණ ඒව ගෙනල්ල දෙනව විකුනනව. ගත්ත ගාන මතක නෑ අම්මයි ආච්චියි සල්ලි එකතු කරල අරන් දුන්නෙ. ඒක ගේන්න කලින් දවසෙ ඉස්කෝලෙ ගිහින් හවස පන්තිත් ඉවර වෙලා මහන්සියත් බලන්නෙ නැතිව underware එක පිටින් කාමරේ බිත්ති සම්පූර්ණයෙන්ම තීන්ත ගාල පොළවෙ පොලිශ් ගාල පොලිශර් කරලත් ඉවර උනා. system unit එක මේසෙ උඩ තියල මොනිටොර් එක ඒක උඩින් තියන ජාතියෙ pentium 1 එකක් තමා ගත්තෙ
මේ image එකෙ වගේ system unit, monitor, key board සේරම 100% සමානයි. monitor එක අඟල් 17
![]()
Sustem unit එක මෙන්න මේ වගේමයි 100%.
![]()
මේකෙ කවරෙ slide වගේ කරල cd drive, floppy disk drive වහන්න පුළුවන් මේ වගේ
![]()
ෆිල්ම් එකකට කියල මේකෙ මුලින්ම බැලුවෙ Harry potter and the philosophers stone එක. ඒ වෙද්දි speakers දෙකක් අරන් තිබ්බෙ නෑ. ඒක නිසා ආසාවට film එකම sounds නැතුව බැලුවෙ.
Super mario, dave, primce of persia, වගේ ගැහුව හැමදාම වගේ මේකෙ. ඊට පස්සෙ ගොඩක් වෙලාවට කලේ වල එක එක හෙන චිත්‍ර අඳින එක
![]()
කොහොම හරි 8 හෝ 9 වසරේ system unit එක vertical තියන Celeron D computer එකක් ගත්ත පිළියන්දල Dr.දැරනියගල ලගෙ clinic building එක ඉස්සරහ තිබ්බ computer කඩේකින්. මේකෙ GTA vice city ගහන්න පුළුවන්. එදා ඉඳන් මුළු ජීවිතේම ඕක තමා. San Andreas ගහන්න specs මදි. ඉස්කෝලෙ උන් ඒකෙ කරන වැඩ ගැන ඇවිල්ල කියනව ඉතින් දුකෙන් අහන් හිටිය.
මගෙ ළඟ බාස්කට බෝලයක් තිබ්බ රුපියල් 600 ට ගත්ත. අර San Andreas ගහන එකා එක්ක ඒක trade කලා 1 GB kingston pen එකකට. හොඳ deal එකක් ඒ කාලෙ ඒ pen එක රුපියල් 2000 කටත් වැඩියි. ඒක ඇවිල්ල ගැහුවම video වගයක් තිබ්බ. එකක් දාල බලද්දි අම්මට සිරි ගෑනියෙක් underware එකක් ඇඳගන ඇවිදගන එනව. හොඳටම බය වෙලා pen එක format කලාඔය 2007 කාලෙ වගේ
2007 අග කාලෙ වගේ SLT ADSL අරන් දුන්න. ආච්චිගෙ ගෝලයෙක් වෙන අයිය කෙනෙක්ව ගෙන්නගන තමා setup කාර්ල දුන්නෙ. මුලින්ම gmail එකක් හදල හෙම දුන්න. පස්සෙ elakiri acc එකකුත් හැදුව. පසෙ අවුරුද්දෙ තමා hancok කියල එකක් හැදුවෙ. Hancock 2008 ආපු මරු එකක්, ඒකත් හරියට spellings නොදැන hancok කියල ගහල තිබ්බෙ. ඒ වෙද්දිත් hancock කියල acc එකක් තිබිල @krizta ට අයිති. හරියට spellings දැනගන හිටියනම් වෙන acc එකක් හදනව. ළඟදි බබා වගෙ එකේ අර පරණ acc එක recover කරල GT ට message එකක් දාල එකේ ඇහුව මම මේ ඒ කාලෙ ඉඳන් එනව මගෙ acc එකේ නම වෙනස් කරල දෙන්න කියල. මූ ip logs වලින් හොයාගන acc 2 තියගන්න බෑ මල්ලි කියල ළිඳේ දැම්ම. IGI එහෙම ගැහුව එපා වෙනකන්ම
ඔය කාලෙ විජය පරිගණක පත්තරේ එහෙම නොවරදවා ගත්ත. තාම තියනව සමහර ඒව
![]()
![]()
මාත් XP නම් ගත්ත මුලින්මඅපේ ගෙවල් පැත්තේ මට විතරයි PC එකක් තිබ්බේ... මට මතක විදියට පෙන්ටියම් 4 එකක්දෝ කොහෙද. වින්ඩෝස් Me වෙනකන් ද කොහෙද අප්ඩේට් කලා... පස්සේ dual core එකක් ගත්තා. XP වල නොදාපු මොඩ් එකක් නෑ. මට මතකයි මන් චූටිම කාලේ ඩොස් ගේම් එහෙමත් ප්ලේ කලා අපේ අම්මාගේ ඔෆිස් එකේ කම්පියුටර් එකේ.
------ Post added on Sep 22, 2021 at 12:06 PM
FLOPPYAK 1.4 MB නේද?Test drive game,
Floppy disk ekin awe
,
View attachment 144893
Mang 95 to windows 07
------ Post added on Sep 22, 2021 at 5:14 PM
ow ban hard disk awul unaama aluth ekak ganna salli nahaහරියට හරි බං... ඒ ගත්ත අත්දැකීම් ආයෙ පොඩි පරම්පරා වලට ගන්න තියා හිතන්න වත් බෑ.. යකෝ අපි කොච්චර දේවල් තනියම අපි විසින්ම හොයාගෙන තියෙනවද?? අද වගේ පට ගාලා ගූගල් කරන්න බෑනේ... මොන දේ උනත් අපි විසින්ම ප්‍රශ්න නිරාකරණය කරගන්න හැටි ඉගෙනගත්තා... ඔය පිටකොටුවේ ගේම් එහෙම විකුණන උංගේ සත්තම කොහොමද... යකඩෝ කන්න දෙන සල්ලි ඉතුරු කරලා තමයි ඕවා ගන්නේ... ගෙනල්ලා වටේටම බෙදනවා දෙයියා වගේ... අර කිව්වත් වගේ ඉතුරු කාලේ සෙල්ලමටත් යෙදෙව්වා නේ බං... අම්මපා වරමක් දෙනවා නං මං ආයිත් යන්නෙම ඔය කාලෙට...දුකයි දැං ඉන්න උං දැක්කාම...
අපොයි මොනවට කියනවද ඒ ගැන... අන්තිමට අහක බලාගෙන install කරන්න පුලුවන් ගානට මං නං format කරලා ඇති... ඇයි බං. එකපාරටම text ඔක්කොම අප්‍රබංස වෙනවා... Hard එක ගලවං කොහෙට හරි ගිහිං format කරගෙන ඇවිල්ලා ආයෙ දානවා...
------ Post added on Sep 22, 2021 at 9:27 PM
