90 දශකයේ චමත්කාරය

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    mqdefault_6s.webp


    ඉස්සර ජාතික රූපවාහිනියේ මේ කාටුන් එක ගියා.. හැමදාම බලනවා සෙටියේ හාන්සි වෙලා.. මම ඉන්නේ නරියගේ පැත්තේ.. හාවා හැමදාම දිනනවා.. ඒත් දවසක් ඔය කාටුන් එකේ හාවාට කෝචෝක් කරලා නරියව ඉස්මතු කරලා එක කොටසක් ආවා.. එදා නම් මාර සතුටු උනා.. හොඳ වැඩේ ආඩම්බර හාවට කියලා...

    රුසියන් කාටූන්.පට්ට මතකයන්.එක වචනය්ක් කියන්නෙ නැති උනත් ආසාවෙන් බලපුව.තව පෙන්ගුයින් කියල එකකුත් ගියා.

    තව ඉස්සර ගියා, ටිං ටිං , හසරැලි රසාර වගේ ඒව.

    ඕව යද්දි පවුලම එකට බැලුවෙ. :(

    දැන් යන සමොස කාල කෙලගන්න ඒව වගේද ඕව.දැන් පොඩි උන්ට ඕව බලන්න පින නෑ.

    දැන් තියනව මාශා ඇන්ඩ් ද බෙයාර් කියල එකක්.ඒකත් හොඳයි.

     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කාටද මෙව මතක

    View attachment 131504
    ඉස්සර ඉතින් ඕවගේ කාඩ් එක ඉවර වුණහම සෙලෝටේප් පවා අලවල ට්‍රයි කරනවා හොරෙන් තව කෝල්ස් ගන්න.ඊට පස්සේ කාසි දාන්න Trytel කියලා එකක් ආවා.පට්ට ආතල් ඒ කාලේ
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    e kale mathak wenakotath dukai bn.. pattama athal tikak api gaththe..
    wijeya pariganaka e dawas wala pissuwen wage gaththe.. Mathak una nisa ekak gannath hithai :D
    cd center ekata gihin rent ekata films aran awa.. dan mathakath naha.. thawa mathak unama dannam

    90 set eka gaththa athal wena unnam aran naha :no:
     
    • Like
    Reactions: Stimulus mind

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dan unta nam kisi athal ekak naha okkoma podi un phone walata addict wela inne. thamath hawasata cricket, football ehema sellam karath wayasa giyath 90s and ita kalin ipaduna un. :yes:
    00s wala un sellam wath karanne nadda manda :baffled:
     
    • Like
    Reactions: Stimulus mind