ඒකාලේ අන්තර්ජාලය ඔබේ නිවසට කියල එකක් තිබ්බ මතකද .. මම ඉස්සෙල්ලම ඉන්ටෙර්නේට් ගියේ නුවර පුස්තකාලෙන් , ඉස්කොලවලත් නෙට් තිබ්බේ නෑ ඒකාලේ , ඊට පස්සේ කාඩ් ආව , පස්සේ කැම්පස් ගියාම හිටියෙම ඊ ෆැක් එකේ computer රූම් එකේ
කොලබ ග්‍රහලෝකගාරයෙ තිබ්බ බන් ප්ලැනට් කියල ඉන්ටෙර්නෙට් යන්න දෙන තැනක් ගවර්මන්ට් එකෙන් කලේ.ඉස්කෝලෙන් ලියුමක් අරන් යන්න ඕනෙ.මම මුලින්ම ගියේ 7 වසරෙදි.
කොලබ ග්‍රහලෝකගාරයෙ තිබ්බ බන් ප්ලැනට් කියල ඉන්ටෙර්නෙට් යන්න දෙන තැනක් ගවර්මන්ට් එකෙන් කලේ.ඉස්කෝලෙන් ලියුමක් අරන් යන්න ඕනෙ.මම මුලින්ම ගියේ 7 වසරෙදිඒකාලේ අන්තර්ජාලය ඔබේ නිවසට කියල එකක් තිබ්බ මතකද .. මම ඉස්සෙල්ලම ඉන්ටෙර්නේට් ගියේ නුවර පුස්තකාලෙන් , ඉස්කොලවලත් නෙට් තිබ්බේ නෑ ඒකාලේ , ඊට පස්සේ කාඩ් ආව , පස්සේ කැම්පස් ගියාම හිටියෙම ඊ ෆැක් එකේ computer රූම් එකේ ලොල්
පාරේ බඩු විකුනපු එකෙක්ගෙන් මං දවසක් ගත්තා මේකක්....![]()
ඒ කාලේ ආවා රෝස පාට ඉටි ජාතියක්..ඒක සුදු කඩදාසියක ගාලා පත්තරේක තියෙන රූප ඔය වගේ කොපි කරගන්න පුලුවන්..![]()
issara tintin books ekathu kara. passe ewa library ekata donate kara
නොකිය 6600 එකෙන් ඩයල්අප් කනෙක්ට් කරල තියෙනව.උඹලට මතකද ඒ කාලේ Dial-up කරලා ටෙලිකොම් ලයින් වලින් ඉන්ටර්නෙට් ගියා. විනාඩි ගානක් බලාගෙන ඉන්න ඕනේ ෆොටෝ එකක් ලෝඩ් වෙන්නත්
මතකයි පුරුද්දක් විදියට payphone කාඩ් එකතු කලා

අඩෝ මමත්![]()
ඉස්සර ජාතික රූපවාහිනියේ මේ කාටුන් එක ගියා.. හැමදාම බලනවා සෙටියේ හාන්සි වෙලා.. මම ඉන්නේ නරියගේ පැත්තේ.. හාවා හැමදාම දිනනවා.. ඒත් දවසක් ඔය කාටුන් එකේ හාවාට කෝචෝක් කරලා නරියව ඉස්මතු කරලා එක කොටසක් ආවා.. එදා නම් මාර සතුටු උනා.. හොඳ වැඩේ ආඩම්බර හාවට කියලා...
උඹ අහකට වෙලා හිටපන් නාකි posts වලට heart දාන්නෙ නැතුව පොඩි එකෝ