@001flyD කාට්රිජ් ගේම් වලට කලින් ආපු අර පොඩි ගේම් බෝයි වගේ ඒවා මතකද ? ඕකේ ටෙට්රිස් ගැහුවා අම්බානක.
මේක මතක කස්ටිය කියමු බලන්න ටයි මාමගේ ගොඩක් වැඩසටහන් බලපු අයට මතක ඇති. සෙනසුරාදා උදේ 10 ට වගේ ගියේ ඕක

මතකයි මතකයි මචං,ටිපි ටිප් කන ගමන් ඔක ගැහැව්වේ,ඉස්සර පෙමන්ට් එකේ ඔව විකුණන්න තියනවා...@001flyD කාට්රිජ් ගේම් වලට කලින් ආපු අර පොඩි ගේම් බෝයි වගේ ඒවා මතකද ? ඕකේ ටෙට්රිස් ගැහුවා අම්බානක.
නැ මචං මේක නුවර තිබුනේ,නම අමුතුයි ටිකක්,අන්තිමට ඔකට ගියේ පුශ්පදාන මාවතෙන් ගිහින්,තිබ්බ තැනත් මතක නැ දැන්,අන්තිමට එයාගේ නෝනා ඔක කටුගස්තොට පොඩියට ටික කාලයක් වෙන නමකින් කලා මහත්තයා නැති උනාට පස්සෙ..ඔක තමයි ඉස්සර නුවර අංක 1 වගේ තිබුනේ පාවිච්චි කරපු එව ගන්න සහ පාර්ට්ස් වලට,අලුත් එවත් තිබුනා...@001flyD oys second hand pc kadayak gana kiwwe "MyComputer" eka da?
mamath mage mulma PC eka gaththe eken, Kelaniye Head Office eken. Used AMD ekak.
Mata eka aran dunne O/L iwara unama.
dan nam e shop eke pc wikunanne na mama hithanne, cctv wage item wikunanawa.
Ay api e dawas wala aniwa "Wijaya Pariganaka" magazine eka gannawa.
mama wijeya pariganaka magazin 5years withara eka digata gaththa.
dan 5 years walata kalin wage e okkoma school ekata donate kala.
අන්න මචං මතකද ඔයාට,ඉස්සර කොල්ලෝ කෙල්ලො ඔකේ කොල කැලි වල සිංදු ලියාගන ඇඩ්වාන්ස් තියල යනවා රේකොර්ඩ් කරන්න කියල,ඔක ඉස්සර හොඳට සෙල්ස් තිබ්බා අපි එලෙවල් කරල ටික කාලයකින් වගේ වහල දැම්මා දැන් කාමර දෙනවා මම හිතන්නෙ උඩ,යට ෆාමසි එකක්ද කොහෙද තියෙන්නෙ....පේරාදෙණිය පාරේ Good Shepherd's Convent එක ළග.තිබ්බ නේ සෙවන රෙකෝඩ් බාර් එක මතක විදිහට. දැන් නම් නැ.



මතකයි මචං,ඉස්සර ඩිස්කවරි එකේ ගිය එවා දැන් වත් යන්නෙ නැ,එච්චර ලස්සන වැඩසටහන් තිබුනාඩිස්කවරි චැනල් එක මතකද ?
රනිල්ගෙ ආණ්ඩුව කාලෙ L+ate night TV කියලා ගියා ඉංග්‍රිසි ෆිල්ම්ස් ගියෙ.
ඩබල් කෑලි එහෙම තිබුණා.
ඒ කාලෙ ඔව්වා තමා වැල උනෙ අපිට .
ටෙලිසීන් ඇඩ් වල කෙල්ලො දිහා බලලා අත් මරපු වාර ගාණ අනන්තයි .
ඊ ටී වී ,ආර්ට් ටී වී කියන්නෙ දේවාල අපිට .
එකනම් ඈත්ත බන් මාත් ඔය කට්ට කලා තියෙනව.අන්තිමට බලපු මගුලකුත් නැඇඬෙනවා බං 90 දශකයේ සුන්දර ළමාවිය මතක් වෙද්දී. ඒ කාලේ අපි පැද්ද බයිසිකල් (පුටාර්) පැදිලි. කොල්ලො සෙට් වෙලා කිලෝමීටර් 15-20 එක දිගට පැදපු අවස්ථා තිබුණා. දැන් ඉන්න 2000න් පසසේ උන් යන්තං 15-16 වෙද්දි ස්කූටර් කෑල්ලක් අරගෙන රඟනවා නොදකිං. තව අපි ඒ කාලේ VHS පටි වලින් වැල බලපු පොරවල්. අම්මෝ ඔකක් බලන්න විඳින දුක. VHS පටිය හම්බෙලා සතියක් විතර බලාගෙන ඉන්න ඕන බලන්න අවස්ථාවක් එනකං. එහෙම ඉඳලා ඉඳලා මෙන්න දාපුවම එකෙත් පුස්.
මේක මතක කස්ටිය කියමු බලන්න ටයි මාමගේ ගොඩක් වැඩසටහන් බලපු අයට මතක ඇති. සෙනසුරාදා උදේ 10 ට වගේ ගියේ ඕක
ඔය කියන්නෙ බ්‍රික් ගේම් ගැන. මාමයිට් එකෙන් දුන්න බ්‍රික් ගේම්. ඇඩ් එකට පෙන්නන්නෙ ටීවී ගේම් දෙනව කියල උඩුපියන එව්වම. හැබයි හම්බෙන්නෙ බ්‍රික් ගේම් එකක්. මාත් යැව්වෙ ටීවී ගේම් එකක් හම්බෙයි කියල. ඒත් හම්බුනෙ බ්‍රික් ගේම් එකක්.@001flyD කාට්රිජ් ගේම් වලට කලින් ආපු අර පොඩි ගේම් බෝයි වගේ ඒවා මතකද ? ඕකේ ටෙට්රිස් ගැහුවා අම්බානක.
මගේ ගාවත් සෑහෙන්න වොජය පරිගනක පත්තර තියේ බන්. එව්ව දෙන්න පුලුවන්ද ඉස්කෝලවලට? මිහිර, විජය පත්තර නම් සේරම බොතල් පත්තර වලට දුන්නා.@001flyD oys second hand pc kadayak gana kiwwe "MyComputer" eka da?
mamath mage mulma PC eka gaththe eken, Kelaniye Head Office eken. Used AMD ekak.
Mata eka aran dunne O/L iwara unama.
dan nam e shop eke pc wikunanne na mama hithanne, cctv wage item wikunanawa.
Ay api e dawas wala aniwa "Wijaya Pariganaka" magazine eka gannawa.
mama wijeya pariganaka magazin 5years withara eka digata gaththa.
dan 5 years walata kalin wage e okkoma school ekata donate kala.
Mama dunne mama giya iskoletamai machan.මගේ ගාවත් සෑහෙන්න වොජය පරිගනක පත්තර තියේ බන්. එව්ව දෙන්න පුලුවන්ද ඉස්කෝලවලට? මිහිර, විජය පත්තර නම් සේරම බොතල් පත්තර වලට දුන්නා.![]()
Sewana eka wahuwada ban? Lagadith podi eka ekka e paththen giya. Oka gana echchara unanduwen baluwe na.මතකයි මතකයි මචං,ටිපි ටිප් කන ගමන් ඔක ගැහැව්වේ,ඉස්සර පෙමන්ට් එකේ ඔව විකුණන්න තියනවා...
නැ මචං මේක නුවර තිබුනේ,නම අමුතුයි ටිකක්,අන්තිමට ඔකට ගියේ පුශ්පදාන මාවතෙන් ගිහින්,තිබ්බ තැනත් මතක නැ දැන්,අන්තිමට එයාගේ නෝනා ඔක කටුගස්තොට පොඩියට ටික කාලයක් වෙන නමකින් කලා මහත්තයා නැති උනාට පස්සෙ..ඔක තමයි ඉස්සර නුවර අංක 1 වගේ තිබුනේ පාවිච්චි කරපු එව ගන්න සහ පාර්ට්ස් වලට,අලුත් එවත් තිබුනා...
------ Post added on Mar 12, 2021 at 7:32 PM
අන්න මචං මතකද ඔයාට,ඉස්සර කොල්ලෝ කෙල්ලො ඔකේ කොල කැලි වල සිංදු ලියාගන ඇඩ්වාන්ස් තියල යනවා රේකොර්ඩ් කරන්න කියල,ඔක ඉස්සර හොඳට සෙල්ස් තිබ්බා අපි එලෙවල් කරල ටික කාලයකින් වගේ වහල දැම්මා දැන් කාමර දෙනවා මම හිතන්නෙ උඩ,යට ෆාමසි එකක්ද කොහෙද තියෙන්නෙ....
------ Post added on Mar 12, 2021 at 7:40 PM

මම හිතන්නේ මාමයිට් එකේ කතාව එන්න කලින් ඕක ගොඩ දෙනෙක් ගාව තිබ්බා . ඒ කාලේ පට්ට ආතල්.ඔය කියන්නෙ බ්‍රික් ගේම් ගැන. මාමයිට් එකෙන් දුන්න බ්‍රික් ගේම්. ඇඩ් එකට පෙන්නන්නෙ ටීවී ගේම් දෙනව කියල උඩුපියන එව්වම. හැබයි හම්බෙන්නෙ බ්‍රික් ගේම් එකක්. මාත් යැව්වෙ ටීවී ගේම් එකක් හම්බෙයි කියල. ඒත් හම්බුනෙ බ්‍රික් ගේම් එකක්.
මගේ ගාවත් සෑහෙන්න වොජය පරිගනක පත්තර තියේ බන්. එව්ව දෙන්න පුලුවන්ද ඉස්කෝලවලට? මිහිර, විජය පත්තර නම් සේරම බොතල් පත්තර වලට දුන්නා.![]()
අම්මපා දරාගන්න බැරිදුකක් තිබුණා .වීරයෝ ටික එක එකා මැරිලා යද්දී උඹලට මොකද හිතුනේ ඒ කාලේ.