90 දශකයේ චමත්කාරය

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    @001flyD oys second hand pc kadayak gana kiwwe "MyComputer" eka da?
    mamath mage mulma PC eka gaththe eken, Kelaniye Head Office eken. Used AMD ekak.
    Mata eka aran dunne O/L iwara unama.
    dan nam e shop eke pc wikunanne na mama hithanne, cctv wage item wikunanawa.

    Ay api e dawas wala aniwa "Wijaya Pariganaka" magazine eka gannawa.
    mama wijeya pariganaka magazin 5years withara eka digata gaththa.
    dan 5 years walata kalin wage e okkoma school ekata donate kala.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    5rPepVu.png

    කොටස් ඔක්කොම එකතු කර ගත්තද
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    මේක මතක කස්ටිය කියමු බලන්න ටයි මාමගේ ගොඩක් වැඩසටහන් බලපු අයට මතක ඇති. සෙනසුරාදා උදේ 10 ට වගේ ගියේ ඕක

    Water Margin.......😍😍........ මම නම් බැලුවේ යාලුවෙක් දුන්න DVD වලින් ගොඩක් මෑතකදී ..........
     
    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    උඹලාට මතකද ඒ කාලේ ඉස්කෝලේ දුන්න බිස්කට් එක. ඒකේ තිබ්බ රස සුවද අද කාලේ තියෙන බිස්කට් එක්ක බැලුවම මොකක්ද බොලව්. අප්පා බං ඒක කෑවම රස නහර පිනා යනවා බං
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @001flyD කාට්රිජ් ගේම් වලට කලින් ආපු අර පොඩි ගේම් බෝයි වගේ ඒවා මතකද ? ඕකේ ටෙට්රිස් ගැහුවා අම්බානක.
    මතකයි මතකයි මචං,ටිපි ටිප් කන ගමන් ඔක ගැහැව්වේ,ඉස්සර පෙමන්ට් එකේ ඔව විකුණන්න තියනවා...

    @001flyD oys second hand pc kadayak gana kiwwe "MyComputer" eka da?
    mamath mage mulma PC eka gaththe eken, Kelaniye Head Office eken. Used AMD ekak.
    Mata eka aran dunne O/L iwara unama.
    dan nam e shop eke pc wikunanne na mama hithanne, cctv wage item wikunanawa.

    Ay api e dawas wala aniwa "Wijaya Pariganaka" magazine eka gannawa.
    mama wijeya pariganaka magazin 5years withara eka digata gaththa.
    dan 5 years walata kalin wage e okkoma school ekata donate kala.
    නැ මචං මේක නුවර තිබුනේ,නම අමුතුයි ටිකක්,අන්තිමට ඔකට ගියේ පුශ්පදාන මාවතෙන් ගිහින්,තිබ්බ තැනත් මතක නැ දැන්,අන්තිමට එයාගේ නෝනා ඔක ක‍ටුගස්තොට පොඩියට ටික කාලයක් වෙන නමකින් කලා මහත්තයා නැති උනාට පස්සෙ..ඔක තමයි ඉස්සර නුවර අංක 1 වගේ තිබුනේ පාවිච්චි කරපු එව ගන්න සහ පාර්ට්ස් වලට,අලුත් එවත් තිබුනා...
    ------ Post added on Mar 12, 2021 at 7:32 PM

    පේරාදෙණිය පාරේ Good Shepherd's Convent එක ළග.තිබ්බ නේ සෙවන රෙකෝඩ් බාර් එක මතක විදිහට. දැන් නම් නැ.
    අන්න මචං මතකද ඔයාට,ඉස්සර කොල්ලෝ කෙල්ලො ඔකේ කොල කැලි වල සිංදු ලියාගන ඇඩ්වාන්ස් තියල යනවා රේකොර්ඩ් කරන්න කියල,ඔක ඉස්සර හොඳට සෙල්ස් තිබ්බා අපි එලෙවල් කරල ටික කාලයකින් වගේ වහල දැම්මා දැන් කාමර දෙනවා මම හිතන්නෙ උඩ,යට ෆාමසි එකක්ද කොහෙද තියෙන්නෙ....
    ------ Post added on Mar 12, 2021 at 7:40 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඩිස්කවරි චැනල් එක මතකද ?
    රනිල්ගෙ ආණ්ඩුව කාලෙ L+ate night TV කියලා ගියා ඉංග්‍රිසි ෆිල්ම්ස් ගියෙ.
    ඩබල් කෑලි එහෙම තිබුණා.

    ඒ කාලෙ ඔව්වා තමා වැල උනෙ අපිට .
    ටෙලිසීන් ඇඩ් වල කෙල්ලො දිහා බලලා අත් මරපු වාර ගාණ අනන්තයි .
    ඊ ටී වී ,ආර්ට් ටී වී කියන්නෙ දේවාල අපිට .
    මතකයි මචං,ඉස්සර ඩිස්කවරි එකේ ගිය එවා දැන් වත් යන්නෙ නැ,එච්චර ලස්සන වැඩසටහන් තිබුනා
     
    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    ඇඬෙනවා බං 90 දශකයේ සුන්දර ළමාවිය මතක් වෙද්දී. ඒ කාලේ අපි පැද්ද බයිසිකල් (පුටාර්) පැදිලි. කොල්ලො සෙට් වෙලා කිලෝමීටර් 15-20 එක දිගට පැදපු අවස්ථා තිබුණා. දැන් ඉන්න 2000න් පසසේ උන් යන්තං 15-16 වෙද්දි ස්කූටර් කෑල්ලක් අරගෙන රඟනවා නොදකිං. තව අපි ඒ කාලේ VHS පටි වලින් වැල බලපු පොරවල්. අම්මෝ ඔකක් බලන්න විඳින දුක. VHS පටිය හම්බෙලා සතියක් විතර බලාගෙන ඉන්න ඕන බලන්න අවස්ථාවක් එනකං. එහෙම ඉඳලා ඉඳලා මෙන්න දාපුවම එකෙත් පුස්.
    එකනම් ඈත්ත බන් මාත් ඔය කට්ට කලා තියෙනව.අන්තිමට බලපු මගුලකුත් නැ

    මේක මතක කස්ටිය කියමු බලන්න ටයි මාමගේ ගොඩක් වැඩසටහන් බලපු අයට මතක ඇති. සෙනසුරාදා උදේ 10 ට වගේ ගියේ ඕක

    water margin
    ------ Post added on Mar 12, 2021 at 7:55 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    @001flyD කාට්රිජ් ගේම් වලට කලින් ආපු අර පොඩි ගේම් බෝයි වගේ ඒවා මතකද ? ඕකේ ටෙට්රිස් ගැහුවා අම්බානක.
    ඔය කියන්නෙ බ්‍රික් ගේම් ගැන. මාමයිට් එකෙන් දුන්න බ්‍රික් ගේම්. ඇඩ් එකට පෙන්නන්නෙ ටීවී ගේම් දෙනව කියල උඩුපියන එව්වම. හැබයි හම්බෙන්නෙ බ්‍රික් ගේම් එකක්. මාත් යැව්වෙ ටීවී ගේම් එකක් හම්බෙයි කියල. ඒත් හම්බුනෙ බ්‍රික් ගේම් එකක්.
    @001flyD oys second hand pc kadayak gana kiwwe "MyComputer" eka da?
    mamath mage mulma PC eka gaththe eken, Kelaniye Head Office eken. Used AMD ekak.
    Mata eka aran dunne O/L iwara unama.
    dan nam e shop eke pc wikunanne na mama hithanne, cctv wage item wikunanawa.

    Ay api e dawas wala aniwa "Wijaya Pariganaka" magazine eka gannawa.
    mama wijeya pariganaka magazin 5years withara eka digata gaththa.
    dan 5 years walata kalin wage e okkoma school ekata donate kala.
    මගේ ගාවත් සෑහෙන්න වොජය පරිගනක පත්තර තියේ බන්. එව්ව දෙන්න පුලුවන්ද ඉස්කෝලවලට? මිහිර, විජය පත්තර නම් සේරම බොතල් පත්තර වලට දුන්නා. 😣
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Coca Cola bike එක දැක්කම තමා මතක් වුනේ Yoyo එක. අම්මෝ එයින් එකක් අයිති කරගන්න සෑහෙන්න දුකක් වින්දා. Competition පවා තිබ්බා යකූ!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපුවම අනිවාර්යෙන් යනවා ළඟම තිබ්බ කඩේට.ඒකට ගන්නේ ලංකාදීපේ..

    ඕකේ එනවා මේ අතිරේකේ එහෙම..පත්තරවලින් තමයි ඒ කාලේ දැනුම අලුත් කරගත්තේ ..

    UOAJI5t.jpg

    ඒ ඇරෙන්න වෙන පත්තර බලන්න හම්බ වෙන්නේත් නෑ..කඩේන් බඩු ඔතාගෙන පත්තර කෑල්ල පවා ඉස්සර කියෙව්වා..වැදගත් දෙයක් තිබ්බොත් මගේ ෆයිල් එක අස්සට..ඒ ෆයිල් එක පිස්සාගේ පලාමල්ල වගේ තමයි.අලුත් දෙයක් තියෙන පත්තර කෑල්ලක් හම්බ වුන ගමන් ඕක අස්සට තමයි.

    දියත වගේ අතිරේක ඒ කාලේ හොය හොය බැලුවේ..

    BIFysa8.jpg

    90 අග ඉදලා විජය තමයි ගත්තේ ලමා පත්තරේකට.ඊට පස්සේ 00 මුලද ඉදලා මිහිරත් එකතු වුනා..

    580bm26.jpg

    විජයෙන් හම්බ වුන ලංකා සිතියම නම් කොහොම හරි සම්පූර්ණ කර ගත්තා..

    00 මුල වගේ තමයි මාමයිට් එකෙන්ද කොහෙද ගේම් ගැජට් දෙන්න පටන් ගත්තේ.ටී වී ගේම් ගැජ්ට් ගන්න කියලා අපිත් යැව්වා.අන්තිමට බ්‍රික් ගේම් දෙකක් විතරයි හම්බ වුනේ. :(

    VipzMBg.jpg

    ක්‍රිකට් පිස්සුව හොඳටම වැඩි වුනේ 2000න් පස්සේ.ඒ කාලේ බලපු හුඟක් මැච් වල ස්කෝර්බෝඩ් එක ,මහප්පා ගෙනත් දුන්න පරණ දින පොතක ලියනවා..2004 දකුණු අප්‍රිකාව මෙහේ ඇවිත් ගහපු ටෙස්ට් මැච්වල ලකුණු සටහන ගෙදර බිත්තිවලත් ලියලා..

    o5PKme7.jpg

    1RuzdQs.jpg

    ඔය කාලෙත් ගෙදර තිබ්බේ අර පරණ කලු සුදු ටීවී එකෙම තමයි.ඒ කාලේ අල්ලපු ගෙදර එකත් එක්ක තරඟෙට ඇන්ටෙනා හදනවා චැනල් අල්ලන්න.ඒක නම් පිස්සුවක්..පත්තරවල යන ටී වී චැනල් ටික බලන්න දගලපු තරමක්..

    6u3lAb3.jpg

    TQfriWr.jpg

    2000 මැද වෙද්දී වර්ණ ටීවී එකක් ගෙනවා.ඒකට සෙට් වුනා අලුත් චැනල් එකක්.නම මතක නෑ දැන්.ඒකේ ගියේ රෙස්ලින් මැච්..ඊට පස්සේ රෙස්ලින් පිස්සුව හැදුනා.මාස කීපයක් යද්දී ඒ චැනල් එක පේන්නේ නැතුව ගියා.අර පිස්සුවත් එතනින් ඉවරයි.

    ඊට පස්සේ ආවේ ආයෙත් ක්‍රිකට් පිස්සුව.2007 වර්ල්ඩ් කප් එක..

    PuR43xy.jpg

    pzNKXto.jpg

    ස්මාට් ෆෝන් එහෙම දකින්නේ පත්තරවල යන ඇඩ්වලින් තමයි.ඕවාත් කපලා එකතු කරලා ඇති ඒ කාලේ හුගක් කොල්ලෝ..

    QYzMoud.jpg
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගේ ගාවත් සෑහෙන්න වොජය පරිගනක පත්තර තියේ බන්. එව්ව දෙන්න පුලුවන්ද ඉස්කෝලවලට? මිහිර, විජය පත්තර නම් සේරම බොතල් පත්තර වලට දුන්නා. 😣
    Mama dunne mama giya iskoletamai machan.
    mage laga 5,6years withara hama masema ewa thibba nisa year wise group karala order ekata hadala dunna pusthakaleta, iskolen gaththa, awulak une na.
     
    • Like
    Reactions: Dr.Amdan

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මතකයි මතකයි මචං,ටිපි ටිප් කන ගමන් ඔක ගැහැව්වේ,ඉස්සර පෙමන්ට් එකේ ඔව විකුණන්න තියනවා...

    නැ මචං මේක නුවර තිබුනේ,නම අමුතුයි ටිකක්,අන්තිමට ඔකට ගියේ පුශ්පදාන මාවතෙන් ගිහින්,තිබ්බ තැනත් මතක නැ දැන්,අන්තිමට එයාගේ නෝනා ඔක ක‍ටුගස්තොට පොඩියට ටික කාලයක් වෙන නමකින් කලා මහත්තයා නැති උනාට පස්සෙ..ඔක තමයි ඉස්සර නුවර අංක 1 වගේ තිබුනේ පාවිච්චි කරපු එව ගන්න සහ පාර්ට්ස් වලට,අලුත් එවත් තිබුනා...
    ------ Post added on Mar 12, 2021 at 7:32 PM

    අන්න මචං මතකද ඔයාට,ඉස්සර කොල්ලෝ කෙල්ලො ඔකේ කොල කැලි වල සිංදු ලියාගන ඇඩ්වාන්ස් තියල යනවා රේකොර්ඩ් කරන්න කියල,ඔක ඉස්සර හොඳට සෙල්ස් තිබ්බා අපි එලෙවල් කරල ටික කාලයකින් වගේ වහල දැම්මා දැන් කාමර දෙනවා මම හිතන්නෙ උඩ,යට ෆාමසි එකක්ද කොහෙද තියෙන්නෙ....
    ------ Post added on Mar 12, 2021 at 7:40 PM
    Sewana eka wahuwada ban? Lagadith podi eka ekka e paththen giya. Oka gana echchara unanduwen baluwe na.
    Issara 6th Lane lage album eka apuma kale sindu collection ekak gahaganna Peradeniya pare record bar ganakata giya :D

    Ewanam amathaka wenne nathi mathaka.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය කියන්නෙ බ්‍රික් ගේම් ගැන. මාමයිට් එකෙන් දුන්න බ්‍රික් ගේම්. ඇඩ් එකට පෙන්නන්නෙ ටීවී ගේම් දෙනව කියල උඩුපියන එව්වම. හැබයි හම්බෙන්නෙ බ්‍රික් ගේම් එකක්. මාත් යැව්වෙ ටීවී ගේම් එකක් හම්බෙයි කියල. ඒත් හම්බුනෙ බ්‍රික් ගේම් එකක්.

    මගේ ගාවත් සෑහෙන්න වොජය පරිගනක පත්තර තියේ බන්. එව්ව දෙන්න පුලුවන්ද ඉස්කෝලවලට? මිහිර, විජය පත්තර නම් සේරම බොතල් පත්තර වලට දුන්නා. 😣
    මම හිතන්නේ මාමයිට් එකේ කතාව එන්න කලින් ඕක ගොඩ දෙනෙක් ගාව තිබ්බා . ඒ කාලේ පට්ට ආතල්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    සිරස පටන් ගත්ත කාලේ ගියා රාජුයි රංචුයි කියලා ඉන්දියන් රහස් පරීක්ෂක කතාවක් සිංහලට හඬකවලා. රිලවෙක් එහෙම හිටියා රහස් පරීක්ෂකයට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    වීරයෝ ටික එක එකා මැරිලා යද්දී උඹලට මොකද හිතුනේ ඒ කාලේ.
    අම්මපා දරාගන්න බැරිදුකක් තිබුණා .
    අර කෞ ඇමතියා කියන එකාව මරන් කන්න කෙන්ති ඒ කාලෙ.
    ඒත් දැන් තෙරෙනවා යථාර්තය .
    පොලිටික්ස් කියන්නෙ ඕක තමා.
    වීරත්වය විතරක්ම මදි .කපටි කමත් තියෙන්න ඔනි .

    ගොඩක් චීන කතා වල ෆිල්ම් වල වීරයො මැරෙන සීන් වැඩිලු.
    අර ජැක් මා කියන පොර තමා කිව්වෙ
    පොර කියනවා චීන ෆිල්ම් වල වීරයො අන්තිමට මැරෙනවා ඒක නිසා කවුරුත් වීරයෙක් වෙන්න කැමති නැහැ ලු .