90 දශකයේ චමත්කාරය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113


    ඉංග්‍රීසි ඒවලින් බොහෝම ස්වල්පයයි බලන්න දුන්නෙ.
    Herculeis, Sheena, Relic Hunter, Amazon ඔක්කොම තහනම්. දැන් ඉතින් ඒවා බැලුවට මෙලෝ රහක් දැනෙනෙත් නෑ.
    ------ Post added on Mar 12, 2021 at 11:50 PM
    ow neda..knight rider ehema patta gon logic neda dan baluwahama....e kale itin eeta eha deyak na
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    ow neda..knight rider ehema patta gon logic neda dan baluwahama....e kale itin eeta eha deyak na
    ඒ කාලෙ වැඩිය දැනුවත් කමක් නැහැ නෙ බන් කිසි දෙයක් ගැන .
    අපෙ වයසත් පොඩි සහ අපෙ රටවල් වලත් පිටරටවල් වල්ත් ඔඩියන්ස් එක එච්චර මැචුවර් නැහැ .
    දැන් ඉතිං නෙට් තියෙන නිසා ගොඩක් දෙවල් දැකලා තියෙන නිසා ඔව්වායෙ සීන්ස් ගොඩක් ගොන් වගෙ දැනෙනවා.
    හැබැයි එක්ස් ෆයිල් එකෙ නම් එහෙම එකක් නැහැ .
    ඒක අදටත් ගැලපෙන දෙවල් තියෙනවා .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Radio නම් Sun FM / Yes thamai . Kamathi සින්දුවක් ඇහුනොත් කෙලින්ම cassette tape record කරනවා. Radio එකේ play Record Fast Forward Rewind ගෙවිලම ඒ buttons press කරලම
    කැසට් රෙකෝඩ් කරලා ඇහුවේ 2005-6 ඉරාජ එක්ක ආපු සෙට් එකේ සිංදු තමයි.
     
    • Like
    Reactions: SanjayRocks

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තව කරපු දෙයක් තමයි පාලු වතුවලට පැනලා පළතුරු කඩපු එක. කජු, අඹ, පේර ඕනතරම් කාලා ඇති. සමහර ලොකු වතුවල වැටවල් නෑ. ගස් තිබුනා. පොඩි එවුන් කෑවට කවුරුත් මොකුත් කියන්නෙත් නෑ.

    දැන් ඒ ඉඩම් ඔක්කොම බෙදලා. පොඩි ඉඩමත් තව තව බෙදලා දරුවන්ට ගෙවල් හදලා. ගසුත් නෑ පළතුරුත් නෑ. පළතුරු කන්න කොල්ලොත් නෑ.

    පාරවල් වල ක්‍රිකට් ගහපු එක. දැන් නම් දකින්නම නෑ. වාහන වැඩි හින්දද මන්දා. නැත්නම් ළමයි ටික් ටොක් කරනවා.

    ඉස්සරහ අනූවෙ අනූ එකේ වගේ අපේ පැතිවලට කරන්ට් එක නෑ. ඉතින් හය වෙද්දි මිනිස්සු උයලා කාලා නිදාගන්නත් ගිහින්. සමහර මිනිස්සූ කලින්ම නිදාගන්නවා කරන්න දෙයක් නැති හින්දා. නැත්නම් දුප්පත්කමට. මොකද ඇහැරං ඉන්නවානම් කුප්පි ලාම්පුවට භූමිතෙල් යනවා.

    ඉස්සර පාරෙ වාහන නෑ. බස් එක යන සද්දෙ ඇහුනම තමයි පාරට යන්නෙ ආපහු හරවගෙන එනකොට නගින්න.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    tiUexfw.jpg


    ඒ කාලේ කොළපත් එහෙම පැදපු උන් නැතෙයි
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    94-96 කාලයේදී Yellow pages පොතේ computer section එක බලලා හීන මවනවා computer එකක් ගන්නේ කොයි කාලේද කියාල. ඊට අමතරව phones වල pictures කපල wenama තියාගන්නවා. ඒ කාලයේදී Alcatel Motorola තමයි godak ප්‍රසිද්ද phone models .

    96/97 කාලවලදී tin tin poth වලට පුදුම ආසාවක් තිබ්බ. මතක හැටියට Vijitha Yapa එකේ තමයි තාත්තා පොත් අරගෙන දුන්නේ. පුදුම ගණන් ඒ කාලවලදී ඒ පොත්. ඉස්ස්ලේම මල්ලිගේ උපන් දිනයට ලැබුනේ Red rackham's treasure පොත.

    97 යාලුවෙක් එක්ක මතකයි internet cafe එකකට යන්න try කල හැටි(මතක හැටියට දැන් කොල්ලුපිටියේ Mcdonlads එක කිට්ටුව තිබ්බ පොඩි communication shop එකක්.

    විජය / සමුදුර/ තව english IT magazine එකක් තිබ්බා ( නම මතක නැහැ ) පුදුම ආසාවෙන් හිට්යේ ඒ පත්තර ටික කියවන්න

    තව පුදුම ආසාවක් තිබ්බ casio watches වලට. උපන්දිනයට විමලදර්ම එකෙන් calculator watch එකක් ලැබුනා.
    මම හිතන්නේ Rs 2200 වගේ උනා 1995 වගේ මතක හැටියට.
    Casio stopwatch කියල ඉස්සර අපි කිවුවේ. තව G -Shock වට්චෙස් සෙට් එකක් තිබ්බ. ඉස්කෝලේ යනකොට ඇඳගෙන ගියේ බයෙන් මොකෝ අතේ wrist size එකට වැඩිය ගොඩක් ලොකුයි. Teacher බනියි කියල බයෙන් හිටියේ ..
    ඇයි බන් මතකද ඒලෙවල් කාලෙ පොත්වලට කවර විදිහට දැම්මෙ මැගසින් වල පිටු.
     
    • Like
    Reactions: SanjayRocks

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    බොලාට මතකද 1998දි රට පුරා පෝස්ටරයක් වැදුණා "සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්" කියලා. කට්ටියම හෙන කුතුහලයෙන් හිටියේ. අන්තිමෙදි සිරස ටීවී පටන් ගත්තා. එකේ තීම් එකයි මේ "සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්" ඒ කාලෙම සිරසෙ ගියා දාමිණී කියලා ටෙලිඩ්‍රාමා එකක් මතකද? යශෝධා හිටියා පත්තර කාරියෙක්ට. ඒ කාලේ මගේ ක්‍රෂ් එක
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    අපිට චැනල් දෙකක් අහුවුනේ :( ... ඩිස්කවරි එකේ වැඩසටහන් වත් හරියට ලබන්න හම්බ වුනේ නෑ. වැඩි හරියක් ගියේ චැනල් අයි මගුලේ නේ.නැත්නම් ඒ වෙලාවට අපි ගෙදර නෑ.
    අපිට අහූනෙත් ඒ කාලෙ රූපවාහිනිය විතරයි බන් .
    ඩිස්කවරි චැනල් එක දවසම දීපු කාලයක් තිබ්බා.
    මුල් ටිකෙ එපා උනා. මොකද ඉංග්‍රිසි බැරි නිසා .
    ඒත් පස්සෙ වෙද්දි නැතිවම බැරි උනා .
    ජන්ක් යාර්ඩ් තමා මගෙ ෆෙවරිට්ම ප්‍රොග්‍රැම් එක එකෙ.

    අයි ටී එන් එක දැක්කෙ අපෙ ගෙට පල්ලෙහා ගෙදර කටු මැටි ගේක හිටිය එවුන් කාර් බැටරියෙන් දුවන ටී වී එකෙ බැළුවෙ අයි ටී එන් .


    ඊට පස්සෙ ඩයින විෂන් ,ස්වර්ණවාහිනි එහෙම බැලුවෙ අපෙ මාමලාගෙ ගෙදර ගියහම.
    එහෙ තිබ්බෙ කලර් ටී වී එකක් .චැනල්ස් සෙර්ම අහු උනා එහෙට .
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අපිට අහූනෙත් ඒ කාලෙ රූපවාහිනිය විතරයි බන් .
    ඩිස්කවරි චැනල් එක දවසම දීපු කාලයක් තිබ්බා.
    මුල් ටිකෙ එපා උනා. මොකද ඉංග්‍රිසි බැරි නිසා .
    ඒත් පස්සෙ වෙද්දි නැතිවම බැරි උනා .
    ජන්ක් යාර්ඩ් තමා මගෙ ෆෙවරිට්ම ප්‍රොග්‍රැම් එක එකෙ.

    අයි ටී එන් එක දැක්කෙ අපෙ ගෙට පල්ලෙහා ගෙදර කටු මැටි ගේක හිටිය එවුන් කාර් බැටරියෙන් දුවන ටී වී එකෙ බැළුවෙ අයි ටී එන් .


    ඊට පස්සෙ ඩයින විෂන් ,ස්වර්ණවාහිනි එහෙම බැලුවෙ අපෙ මාමලාගෙ ගෙදර ගියහම.
    එහෙ තිබ්බෙ කලර් ටී වී එකක් .චැනල්ස් සෙර්ම අහු උනා එහෙට .
    ඇයි බන් මතකද ආට් ඇටෑක් කියල එකක් ගියා

    Api Matrix baluwe VHS wala yakow. 90, 60 casstte kali wala record kare. Walkman ekak thiyenawanum oo patta porak. Video rental nagalama giye oya dawaswala thamai.
    මතකද Vhs එක ආපහු බාර දෙන දවස පහු වුනාම දඩත් ගැහුව
    ------ Post added on Mar 13, 2021 at 10:35 AM
     
    • Like
    Reactions: dinuksha_asela

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    නැ මචං මේක නුවර තිබුනේ,නම අමුතුයි ටිකක්,අන්තිමට ඔකට ගියේ පුශ්පදාන මාවතෙන් ගිහින්,තිබ්බ තැනත් මතක නැ දැන්,අන්තිමට එයාගේ නෝනා ඔක ක‍ටුගස්තොට පොඩියට ටික කාලයක් වෙන නමකින් කලා මහත්තයා නැති උනාට පස්සෙ..ඔක තමයි ඉස්සර නුවර අංක 1 වගේ තිබුනේ පාවිච්චි කරපු එව ගන්න සහ පාර්ට්ස් වලට,අලුත් එවත් තිබුනා...
    ------ Post added on Mar 12, 2021 at 7:32 PM
    Zeropia
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපිට අහූනෙත් ඒ කාලෙ රූපවාහිනිය විතරයි බන් .
    ඩිස්කවරි චැනල් එක දවසම දීපු කාලයක් තිබ්බා.
    මුල් ටිකෙ එපා උනා. මොකද ඉංග්‍රිසි බැරි නිසා .
    ඒත් පස්සෙ වෙද්දි නැතිවම බැරි උනා .
    ජන්ක් යාර්ඩ් තමා මගෙ ෆෙවරිට්ම ප්‍රොග්‍රැම් එක එකෙ.

    අයි ටී එන් එක දැක්කෙ අපෙ ගෙට පල්ලෙහා ගෙදර කටු මැටි ගේක හිටිය එවුන් කාර් බැටරියෙන් දුවන ටී වී එකෙ බැළුවෙ අයි ටී එන් .


    ඊට පස්සෙ ඩයින විෂන් ,ස්වර්ණවාහිනි එහෙම බැලුවෙ අපෙ මාමලාගෙ ගෙදර ගියහම.
    එහෙ තිබ්බෙ කලර් ටී වී එකක් .චැනල්ස් සෙර්ම අහු උනා එහෙට .
    :yes::yes:
     

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    දැන් කට්ටිය උඩ දාගෙන ඉෂිතලා, රමන්ලා, ශිවන්යලා, සරණ පූසා ව බැලුවට මොකද, ඕවා හරියට පහුගිය දවස්වල අවුරුද්දට පත්තු කරපු අහස් කූරු වගේ. සේරම ලස්සන කතාව තියෙනකන් විතරයි. ඉවර වෙලා මාසෙකට පස්සේ අහල බැලුවොත්, එකෙක්ට මතක නෑ එහෙම ටෙලිනාට්‍යයක් තිබුණද කියලවත්.

    80, 90 දශකවල අපි බලපු ටෙලිනාට්‍යවලයි, මේ මෙගා රැල්ලයි අතර වෙනස වෙන්නේ ඕක. ඒ ටෙලිනළු විකාශය අවසාන වෙලා අවුරුදු 30ක් විතර ගෙවිලා ගිහිල්ලා. ඒත් අදටත් මේවයේ කතාව, චරිත, තේමා ගීත, නළු නිළියන් අපි අතරේ තවමත් ජීවමානයි.

    අලුත් අවුරුද්ද මුල ම පරණ කතන්දර මතක් කරනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් මේ ටෙලිනාට්‍ය ගැන කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ.

    එහෙනං, පොඩ්ඩක් ළමා කාලෙට ගිහින් එමුද?

    1. කන්දේ ගෙදර



    “ශ්‍රී ලංකාවේ එක් දිසාවකට, එක් පුරයකට, එක් දනව්වකට, එක් ගම්මානයකට සීමා නොවන කන්දේ ගෙදර ඇත්තෝ, අප හැමගේ ඥාති මිත්‍රයෝ ද වන්නාහුය. විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු වන කන්දේ ගෙදර බාල මහත්තයා මේ නිවසේ ප්‍රධානියා වෙයි. ගේ දොර, දේපොළ සහ දූ දරුවන් පිළිබඳ වගකීමෙන් හැසිරෙන ලොකු හාමිනේ, බාල මහත්තයාගේ දයාබර බිරිඳයි,...“

    මතකද මේ වචන පෙළ? “කන්දේ ගෙදර” කතාවේ පළමුවෙනි කතාංගය පටන්ගන්නේ මේ විදියට. මේ කතාවේ ඉඳපු බාල මහත්තයා, ලොකු හාමිනේ, සෙනරත්, මයුරා, කුමාරි, සුභාෂ්, සඳුන්, අල්මේදා, කාලගුනේ, චාමරී, රන්ජන් වගේ චරිතවලින් නිරූපණය වෙන්නේ එක පවුලක ට සීමා වෙච්ච කතන්දරයක් නෙවෙයි. අපේ සමාජයේ ඉන්න පුද්ගල චරිත බොහොමයක් මේවයින් දැකගන්න ලැබුණා. රම්‍යා වනිගසේකර, රෝහණ බැද්දගේ, වීනා ජයකොඩි, ජයලත් මනෝරත්න වගේ නළු නිළියන් රැසක් මේකේ රඟපෑවා.

    2. අසල්වැසියෝ



    “අයි නෝ ද ලෝ පුතා”

    ගොඩ පෙරකදෝරුවෙක් වුණු “පෝල් මහත්තයා”ගේ කටින් නිතරම පිටවෙන කතාවක් තමයි මේක. රටේ නැති බොරු පුරාජේරුකම් කියෙව්වට, පුත්තු දෙන්නත් එක්ක කුලී කාමර ගානේ ජීවිතේ ගැටගහගන්න, ඔහු සෑහෙන දුකක් වින්දා. කුලී සල්ලිවලින් දූවරු තුන්දෙනෙක් ව නඩත්තු කරන “ජොසපින් නෝනා”ගේ ගෙදර කාමරයක් කුලියට ගන්න පෝල් මහත්තයට සිද්ධවෙන්නෙත් ඒකයි. අසල්වැසියන් බවට පත්වෙච්ච මේ පවුල් දෙකේ පලහිලව්ව අපි දැක්කේ “අසල්වැසියෝ” ටෙලිනාට්‍යයෙන්. සමාජයේ පැතිකඩක් එක්ක, හාස්‍යය හරි අපූරුවට එක්කාසු කරපු ටෙලිනළුවක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

    3. යශෝරාවය



    බලදේවගේ සරල බව, සූරතිස්සගේ අහිංසක බව, සුනිමල්ගේ සෙල්ලක්කාරකම, රංජනීගේ මුරණ්ඩුකම වගේම, මේ අතරේ දෝලනය වන සුදු හාමිනේගේත්ගේ , රංජනීගේ තාත්තාගේ අසරණකමත් ගැන කියවුණු "යශෝරාවය" හරිම අනර්ඝ නවකතාවක්. සෝමවීර සේනානායක මහත්මයා අතින් ලියවුණු මේ පොත, අපට ටෙලිනාට්‍යයක් විදියට ඒ දවස්වල දැකගන්න ලැබුණා ඔයාලට මතක ඇති. ලකී ඩයස්, අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණ නළු නිළියන්ගේ රංගනයෙන් මේ කතාව හැඩවුණා.

    4. වෙද හාමිනේ



    “සඳකැන් දහරින් - දෙනුවන් පිරිලා
    දෙනුවන් කැළුමින් - පියුමන් සැලිලා”

    ගීතය ඇහෙද්දී ම ඔයාලට මතක් වෙනවා ඇති මේ ටෙලිනාට්‍යය මොකක්ද කියන වග. දරුණු රෝගයකින් පෙළෙන නාගරික පරිසරයක හැදුණු “ගුනේන්ද්‍ර” ත්, ඔහුව සුවපත් කරන “මංගලිකා”ත් වටා ගෙතුණු මේ ටෙලිනළුවේ නම “වෙද හාමිනේ”. ඕනේ ම දැවැන්ත චරිතයක් හරි ම ස්වභාවික විදියට රඟපාන්න කමල් අද්දරආරච්චි ට තියෙන හැකියාව, ගුනේන්ද්‍රගේ චරිතයෙන් අපට හොඳින් ම දැකගන්න පුළුවන් වුණා. නැසීගිය රෙබෙකා නිර්මලී මහත්මියගේ අපූරු රංගනය, වෙද හාමිනේ හෙවත් “මංගලිකා”ගේ චරිතය අපට හැමදාටම මතක තියෙන එකක් කළා.

    5. ඉටි පහන්



    “ඉටිපහන්” ටෙලිනාට්‍යය බිහිවුණේ සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ “ඉටිපහන්” නවකතාව පදනම් කරගෙනයි. ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේත්, ඉන්පස්සෙත් ජීවත්වෙච්ච ගම්බද ගැහැණියකගේ කතාව මේකෙන් දකින්න ලැබුණා. නන්දා මාලිනියන් මේකේ තේමා ගීය විදියට ගායනා කරපු “ඉටි පහනක්දෝ මා” ගීතය, අදටත් දුලීනාගේ අසරණ බැල්ම අපට මතක් කරලා දෙනවා.

    6. ගජමන් නෝනා



    මහා මැදුරක ඉපදුණත් බොහොම අවාසනාවන්ත අසරණියක් විදියට මිය යන්න සිදු වුණු ගජමන් නෝනාගේ ජීවිත කතාව අපි දැක්කේ “ගජමන් නෝනා” ටෙලිනාට්‍යයෙන්. වසන්ති චතුරානි, ජයලත් මනෝරත්න, රොජර් සෙනවිරත්න වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ ටෙලිනළුව හැඩ කළා.

    7. සුසීමා



    පිටරට අයට කොමික් බුක් වගේ තමයි ඒ කාලේ ලංකාවේ චිත්‍ර කතා ජනප්‍රිය වුණේ. “සුසීමා” කියන්නේ ජනක රත්නායක අතින් නිර්මාණය වුණු ඒ වගේ චිත්‍ර කතා අතරින් එකක්. ඉතින් ඒ ඇසුරෙන් බිහිවුණු සුසීමා ටෙලිනාට්‍යයෙන් විකාශය වෙද්දී, අපි සෑහෙන්න පුංචියි. මත්ද්‍රව්‍ය එක්ක ගැටෙන, සංගීතමය පසුබිමක් තියෙන තරුණ ජීවිත කීපයක් ගැන තමයි මේකේ කතාව තිබුණේ. මේ ටෙලිනාට්‍යයේ තිබුණු “දෑස පියා ගත් කල” ගීතය, අදටත් සෑහෙන්න ජනප්‍රියයි.

    8. රතුරෝස



    “චාපා” ඉඳපු රතු රෝස, ඒ කාලේ විකාශය වෙච්ච ජනප්‍රිය ආදර කතාවක්. අපේ කාලයේ සින්ඩරෙල්ලා කතාන්දරයක් මේකෙන් කියවුණා. හැබැයි මේ ටෙලිනලුවේ “චාමිං” කුමාරයා, පේන තරම් “චාමිං” නැහැ . කමල් අද්දරආරච්චි, වන්දනා ලියනාරච්චි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ වගේ නළු නිළියන් තමයි මේකේ රඟපෑවේ.

    තවත් විශේෂ දෙයක් මෙතැනදී මතක් කරන්න ඕනේ. මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ රන්ජන් ද සිල්වා මහත්මයයි. රතු රෝස ටෙලි සිත්තමෙන් ලැබුණු ජනප්‍රියත්වය නිසා ම, රන්ජන් මහත්මයාගේ පසුකාලීන ටෙලිනාට්‍යවලත් පාවිච්චි වුණේ ඒකෙ තේමා සංගීතයමයි.

    9. ඇල්ල ළඟ වලව්ව



    ඇල්ලක් ළඟ තියෙන පුරාණ වලව්වක, උරුමක්කාරයන්ගේ දුක්මුසු ඉරණම කියවුණු “ඇල්ල ළඟ වලව්ව”, අපි පොඩි කාලේ බලපු තවත් අපූරු ටෙලිනළුවක්. වලව්වේ මුරකාරයාගේ දුවගේ අභිරහස් මරණයත් එක්ක බැඳුණු මේ කතාව, ත්‍රාසය, භීතිය, කුතුහලය අවුස්සමින් අපේ අවධානය දිනාගන්න සමත් වුණා. අයිරාංගනී සේරසිංහ, සිරිල් වික්‍රමගේ, ජැක්සන් ඇන්තනී වගේ ම, ඒ කාලේ ජනප්‍රිය ටෙලි තරුවක් වුණු අචලා අලස් මහත්මියත් මේකේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. හැබැයි ගොඩක් අය නොදන්න කතාවකුත් මේ ටෙලිනාට්‍යයේ තියෙනවා. ඒ මේක ඇත්තට ම ලාදුරු රෝගය ගැන දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් හදපු ටෙලිනලුවක් කියන එක.

    10. දූ දරුවෝ



    ඩල්සි නෝනා, සුදු සීයා, දීප්ති, ප්‍රියන්වදා, නන්දනී, පුන්සිරි, සුධර්මා වගේ චරිත අපි දන්නා අඳුනන චරිත බවට පත්වුණේ දූ දරුවෝ ටෙලිනාටකයෙන්. මේක පවුලක නිර්මාණය, විකාශනය වගේම විහිදීම හරිම ලස්සනට පෙන්නුම් කරපු කතාවක්. මෙගා රැල්ලේ ටෙලිනාටකවලට, මුල් පියවර ගැනෙන්න ඇත්තේ මේ ටෙලිනලුවෙන් බවයි අපේ නම් අදහස.

    11. සත්සර රංගන



    90 දශකයේ විකාශය වෙච්ච දීර්ඝත ම ටෙලිනාට්‍ය අතරින් පළමු තැනක් ගන්නේ සත්සර රංගන ටෙලිනළුව බව සැකයක් නැතුවම කියන්න පුළුවන්. හැබැයි දැන් තියෙන මෙගා ටෙලි රැල්ලේ වගේ අතාත්වික බවක් මේ කතා මාලාවේ තිබුණේ නැහැ. එදිනෙදා ජීවිතේ මිනිස්සු මුහුණ දෙන අත්දැකීම් ඇසුරෙන් මේකේ කතාංග නිර්මාණය වුණා. ගොඩක් වෙලාවට ඒ කාලේ තිබුණු ජනප්‍රිය ගීත දෙක තුනකුත් මේ කතාංගවලට අඩංගු වෙලා තිබුණු හැටි ඔයාලට මතක ඇති.

    12. රේඛා



    “නීල නුවන් යුග කවියක් විය ඔබගේ - පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හඳින් ගැලු සෙනෙහස - සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී”

    ෂහ්! කොච්චර ලස්සන ගීතයක් ද? අපේ ටෙලිනාට්‍ය වංශකතාවේ පළමුවෙනි සංගීතමය ටෙලිනාට්‍ය විදියට මේ රේඛා ටෙලිනාට්‍යය හඳුන්වන්න පුළුවන්. මේක බොහොම සරළ, ඒත් ලස්සන ප්‍රේම කතාවක්. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා සංගීත ගුරුවරයෙක් විදියටත්, දේවිකා මිහිරානි මහත්මිය නර්තන ශිල්පිනියක් විදියටත්, චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායිකාවක් විදියටත් මේ ටෙලිනාට්‍යයේ රඟපෑවා. මේ ගීතය විතරක් නෙවෙයි, රේඛා ටෙලිනාට්‍යයේ තිබුණු ‘වන සිව්පාවුන්’, ‘දැල් වූ පහන්’ වගේ ගීත අදටත් අපි අතර ගොඩක් ජනප්‍රියයි.

    13. සමුද්‍ර ඡායා

    මේකත් සංගීතයට බර ආදර කතාවක්. පිස්සුවෙන් වගේ කෙල්ලෙක්ට ආදරේ කරන, කොල්ලෙක්ගේ කතාව මේ ටෙලිනාට්‍යයෙන් දැකගන්න ලැබුණා. හැබැයි කෙල්ල හැදිලා තියෙන්නේ සෑහෙන්න නීතිරීති තියෙන ගෙදරක. ඉතින් අභියෝග ගාණකට මුහුණ දෙන්න මේ දෙන්නට ම සිද්ධ වෙනවා. කමල් අද්දරආරච්චි එක්ක, යශෝධා විමලධර්ම තමයි මේ ආදර කතාවේ ප්‍රධාන චරිත රඟපෑවේ.
     

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    90 දශකයේ දරුවෙකුට අමතක නොවෙන සුන්දරතම මතකය.


    90 දශකයේ අපි ආසාවෙන් බලපු ටීවි සීරිස්​

    Xena


    01. Robin of Sherwood (1984–1986)
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-35.png


    02. Knight Rider (1982-1986)
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-36.png


    03. Team Knight Rider
    800_600-8.png


    04. The Legend of William Tell
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-38.png


    05. The Incredible Hulk
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-37.png


    06. Hercules: The Legendary Journeys
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-39.png


    07. Xena: Warrior Princess
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-40.png


    08. Young Hercules
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-41.png


    09. MythQuest
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-42.png


    10. Relic Hunter
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-43.png


    11. Legacy of the Silver Shadow
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-44.png


    12. Crash Zone
    800_600.png


    13. Round the Twist
    800_600-1.png


    14. The Girl from Tomorrow
    800_600-2.png


    15. Spellbinder
    800_600-3.png


    16. The Lost World
    800_600-5.png


    17. BeastMaster (1999–2002)
    %E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-34.png


    18.Sheena
    800_600-6.png


    19. Ocean Girl
    800_600-7.png


    20. Viper
    800_600-9.png


    21. Black Scorpion
    800_600-10.png


    22. Space Cases
    800_600-11.png


    23. The X-Files
    800_600-12.png


    24. The Adventures of Swiss Family Robinson
    800_600-13.png


    25. Walker, Texas Ranger
    800_600-14.png


    26. The Famous Five
    800_600-15.png

    ------ Post added on Mar 14, 2021 at 3:26 PM