බර වැඩි වෙලා :( මම හරිම කැතයි. ඇඟේ කිසිම හැඩයක් නෑ..
AnuradhaRa Well-known member Dec 25, 2010 61,906 1 43,157 113 Dec 2, 2018 #1 බර වැඩි වෙලා මම හරිම කැතයි. ඇඟේ කිසිම හැඩයක් නෑ..
T TERR0RIST Well-known member Oct 20, 2018 591 163 83 pending Dec 2, 2018 #3 මම හිතුවේ උඹගේ රෙප් වැඩි වෙලා කියල...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,906 1 43,157 113 Dec 2, 2018 #4 TERR0RIST said: මම හිතුවේ උඹගේ රෙප් වැඩි වෙලා කියල... Click to expand...
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Dec 2, 2018 #5 gym palyan ubata oya thiyna hama ledakma adu wai
kinkon Well-known member Aug 5, 2007 115,833 2 115,825 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 2, 2018 #6 මූන නැතුව පොටෝ එකක් දාපන්
AnuradhaRa Well-known member Dec 25, 2010 61,906 1 43,157 113 Dec 2, 2018 #8 visalbro said: Usa keeyada? Click to expand... උස 5 9ක් වගේ ඇති
Hyaenidae Well-known member Apr 8, 2015 52,741 2 54,387 113 Dec 2, 2018 #9 kinkon said: මූන නැතුව පොටෝ එකක් දාපන් Click to expand... මූන නැතුව පොටෝ එකක් දාපන් (2)
AnuradhaRa Well-known member Dec 25, 2010 61,906 1 43,157 113 Dec 2, 2018 #10 Hyaenidae said: මූන නැතුව පොටෝ එකක් දාපන් (2) Click to expand... ශරීර කූඩුව හරි කැතයි බං..
Hyaenidae Well-known member Apr 8, 2015 52,741 2 54,387 113 Dec 2, 2018 #11 AnuradhaRa said: ශරීර කූඩුව හරි කැතයි බං.. Click to expand... ඒක තමයි මූන නැතුව දාහන් කිව්වෙ
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Dec 2, 2018 #12 AnuradhaRa said: උස 5 9ක් වගේ ඇති Click to expand... Yodaya wage innwwa athi.kellek na kiwwama pudumai
AnuradhaRa said: උස 5 9ක් වගේ ඇති Click to expand... Yodaya wage innwwa athi.kellek na kiwwama pudumai
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 2, 2018 #13 උඹ ඒ පාර තව ලෙඩක් හදාගන්නද හදන්නෙ ?
Faded Member Oct 20, 2017 1,365 165 0 ☠Dark World☠ Dec 2, 2018 #14 ලස්සන වෙඩක් නේහැ මචාන්....ෂල්ලි තමා තියෙනවනම් කෙල්ලෝ එනවා පශ්ශෙන් කඩි වගේ....බලන්ඩ යෙපෑ සුදු බෝල වගේ කෙල්ලෝ අප්පා...
ලස්සන වෙඩක් නේහැ මචාන්....ෂල්ලි තමා තියෙනවනම් කෙල්ලෝ එනවා පශ්ශෙන් කඩි වගේ....බලන්ඩ යෙපෑ සුදු බෝල වගේ කෙල්ලෝ අප්පා...
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 2, 2018 #15 බොට හැමදාම තනිකඩ කුකුලෙක් වෙලා මැරෙන්න වෙන්නේ කුකුලොහ්
Depression Well-known member Aug 16, 2018 2,050 228 63 Dec 2, 2018 #16 AnuradhaRa said: ශරීර කූඩුව හරි කැතයි බං.. Click to expand... ශරීර කූඩුව කෙට්ටු කෝටු කර දඩු ගම්පහේම සුදු නාමල නෙලපු ඉඳන් තමයි මා එක්කලා කොල්ලෝ ඔරොප්පූ කිව්වම නාහනා එකා යකා කිය කිය
AnuradhaRa said: ශරීර කූඩුව හරි කැතයි බං.. Click to expand... ශරීර කූඩුව කෙට්ටු කෝටු කර දඩු ගම්පහේම සුදු නාමල නෙලපු ඉඳන් තමයි මා එක්කලා කොල්ලෝ ඔරොප්පූ කිව්වම නාහනා එකා යකා කිය කිය
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Dec 2, 2018 #17 hiit workout ekak karapan youtube thiyenawa. aga ikmanatama bassaganna puluwan
AnuradhaRa Well-known member Dec 25, 2010 61,906 1 43,157 113 Dec 3, 2018 #20 Faded said: ලස්සන වෙඩක් නේහැ මචාන්....ෂල්ලි තමා තියෙනවනම් කෙල්ලෝ එනවා පශ්ශෙන් කඩි වගේ....බලන්ඩ යෙපෑ සුදු බෝල වගේ කෙල්ලෝ අප්පා... Click to expand...
Faded said: ලස්සන වෙඩක් නේහැ මචාන්....ෂල්ලි තමා තියෙනවනම් කෙල්ලෝ එනවා පශ්ශෙන් කඩි වගේ....බලන්ඩ යෙපෑ සුදු බෝල වගේ කෙල්ලෝ අප්පා... Click to expand...