90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,363
    1
    5,053
    113
    Sin-tertainment Den
    need-for-speed-2-se-01-big.png
    need-for-speed-2-07.big.jpg

    Fzr2000
    Hollywood
    Kindergarten
    ------ Post added on Dec 23, 2022 at 6:41 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    need-for-speed-2-se-01-big.png
    need-for-speed-2-07.big.jpg

    Fzr2000
    Hollywood
    Kindergarten
    ------ Post added on Dec 23, 2022 at 6:41 PM

    Oh the nostalgia!

    ඉස්සර ඕක ගහලා ගහලා ගහලා ආයෙත් ගහලා ට්‍රැක් ටික කටපාඩං. බෙස්ට් ටයිම් බලනවා, තුන් හතර දෙනෙක් සෙට් වෙලා ස්ප්ලිට් ස්ක්‍රීන් ටුනමන්ට් තියනවා. හැමෝටම ට්‍රැක් ටික කටපාඩං නිසා තප්පරේට තමා දිණුම පැරදුම තීරණය වෙන්නෙ.

    ඒ කාලෙ ඉස්සෙල්ලාම ගේම් එකක් දානකොට හරියට රන් වෙනකං පුජාවට්ටිය අතේ තියාගෙන ඉන්නෙ. ඒ නිසා ප්ලේ කරන්න පුලුවන් ගේම්ස් හරිම සීමිතයි. ඉතින් ඕකෙ රේස් පැදලා පැදලා එපා වුනාම ඉන්ඩෙන්ඩඩ් ගේම් ප්ලේ කරන විදිහ අතෑරලා අපේම ගේම් හදනවා. ටීම් දෙකකට බෙදිල කට්ටියක්ම පීසී එක තියන කාමරෙන් එලියට යනවා. අනිත් කට්ටිය ප්ලෙයර් වන්ගෙ කාර් එක අරන් ගිහිං ට්‍රැක් එකේ කොන්වල අහුමුලු වල හංගනවා. හංගලා ඒකෙ වීව් එක තර්ඩ් පර්සන් වලින් ෆර්ස්ට් පර්සන් වලට මාරු කරනවා. ඊටපස්සෙ අනිත් අය කාමරේට අවිත් ප්ලෙයර් වන්ගෙ කාර් එක හංගලා තියන තැනින් හොයන්න ඕනෙ. ප්ලෙයර් වන්ගෙ කාර් එක හංගන්න හැම අස්සක මුල්ලකම ඔබලා බලනකොට සමහර වෙලාවට ගේම් එක ග්ලිච් වෙලා කාර් එක පේන්නෙම නැති වෙලා යනවා:lol: එහෙම තැනක් තිබුනා අර ටික දුරක් වැලි පාරක යන්න තියෙන බීච් සයිඩ් ට්‍රැක් එකේ. ඒක හම්බුන දවසෙ ගෝඩ් වගේ හිටියෙ:lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    බා බා බා කිකිළී
    ඊයෙ උදේ ගිය කිකිළී
    තාම ආවෙ නෑ කිකිළී
    බා.. බා.. බා..
    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු යකා
    තව එක බුද දිනක් තකා
    ඉන්නට ඉඩ නොදී මකා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එකනම් ඇත්ත. අනිත් අය කියනකොට තෙරෙනේවා සුපිරිම ආතල් එකක් අරන් තියනවා ඒ කාලේ
    IBM Mhz133 වාගෙ මතක..මුලින්ම මම මැෂින් එකක් අතගෑවෙ 3 වසරෙදි...1997දි.. තාමත් මතකයි අද වාගෙ....කිරි පාට සුදු අලුත්ම කම්පියුටර් එකක්..ඒ කාලෙ තිබ්බෙ 95 ද කොහේද...CRT ඩිස්ප්ලේ තිබ්බ එකක්...😍😍
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    IBM Mhz133 වාගෙ මතක..මුලින්ම මම මැෂින් එකක් අතගෑවෙ 3 වසරෙදි...1997දි.. තාමත් මතකයි අද වාගෙ....කිරි පාට සුදු අලුත්ම කම්පියුටර් එකක්..ඒ කාලෙ තිබ්බෙ 95 ද කොහේද...CRT ඩිස්ප්ලේ තිබ්බ එකක්...😍😍
    ඔව්වා අපේ තාත්තත් කියනවා....:love2:
    [මූ කොච්චර නාකි කුකුලෙක්ද හිතපන්කෝ ....🤭]
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔව්වා අපේ තාත්තත් කියනවා....:love2:
    [මූ කොච්චර නාකි කුකුලෙක්ද හිතපන්කෝ ....🤭]
    නාකියි තමයි බන්...දැන් 33ක් වෙනවා... අපි මේ ඩේව්, මාරියෝ, v cop ගේම් ගහපු මිනිස්සු...ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කරපු මිනිස්සු...නිකමට හිතපන් ෆ්ලොපියක ස්ටෝරේජ් එක 1.44mb. එහෙමත් කාලයක් තිබ්බ...😅😅
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    නාකියි තමයි බන්...දැන් 33ක් වෙනවා... අපි මේ ඩේව්, මාරියෝ, v cop ගේම් ගහපු මිනිස්සු...ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කරපු මිනිස්සු...නිකමට හිතපන් ෆ්ලොපියක ස්ටෝරේජ් එක 1.44mb. එහෙමත් කාලයක් තිබ්බ...😅😅
    සිය දිවි හානි කරගන්න එපා නිකන් ජොලියට කිව්වේ. ඒ කාලේ තුබුන ඒවලින් දාහෙන් එකක් වත් නැහැ දැන්නම්..
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සිය දිවි හානි කරගන්න එපා නිකන් ජොලියට කිව්වේ.
    සියදිවි නසාගන්න දෙයක් නෑ පාරෙ යන විදියට කොහොමත් මැරෙනව වැඩි කල් නොගිහින් 😅😅
    ඒ කාලේ තුබුන ඒවලින් දාහෙන් එකක් වත් නැහැ දැන්නම්..
    අපරාදෙ බන්..ඒව තියෙන්න තිබ්බෙ..😭
    ඒක වෙනමම ලෝකයක්....මට හිතෙන විදියට 2008න් විතර පස්සෙ තමයි තාක්ෂණය වේගෙන් දියුණු වුනේ... නොකියා N 95/96 වාගෙ සෙමි ටච් ෆෝන් ආවට පස්සෙ... ඒ වෙනකන් එකම වේගයකින් තාක්ෂණික ලෝකෙ ගලාගෙන ගියා කියලයි හිතෙන්නෙ....හරිද වැරදිද මන්දා...🤔
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    සියදිවි නසාගන්න දෙයක් නෑ පාරෙ යන විදියට කොහොමත් මැරෙනව වැඩි කල් නොගිහින් 😅😅

    අපරාදෙ බන්..ඒව තියෙන්න තිබ්බෙ..😭
    ඒක වෙනමම ලෝකයක්....මට හිතෙන විදියට 2008න් විතර පස්සෙ තමයි තාක්ෂණය වේගෙන් දියුණු වුනේ... නොකියා N 95/96 වාගෙ සෙමි ටච් ෆෝන් ආවට පස්සෙ... ඒ වෙනකන් එකම වේගයකින් තාක්ෂණික ලෝකෙ ගලාගෙන ගියා කියලයි හිතෙන්නෙ....හරිද වැරදිද මන්දා...🤔
    ෆේස්බුක් ආවට පස්සේ ඕක වුනේ
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,271
    2,732
    113
    London

    Windows 95 3D Maze Screensaver​

    මතක හැටියට ඉස්සෙලම MK 4 game යාලුවෙක්ගෙන් ඉල්ලගත්ත NFS 2 game එකත් එක්ක මාරු කරලා තමා සෙල්ලම් කරේ 1998 වගේ....අනික් game තමයි පිස්සුවෙනම ගැහුවේ Quake .
    MK 4 cheat codes හම්බ වෙච්චි දවසෙත් මාර සතුටක් අවා අලුත් characters unlock කරන්න පුළුවන් වුනාම.

    ඒ දවස්වල MC එකේම තමයි games ගන්න හැමතිස්සෙම යන්නේ. තව Ananada college ඉස්සරහම CD කඩ කීපයක්ම තිබ්බ වගේ මතකයි.

    ------ Post added on Dec 24, 2022 at 6:19 AM
     
    Last edited: