mama 2016 wage unge android eka kalayak pawichchi kara anthimeta bnjetaudio එකත් කීප පාරක් මම පාවිච්චි කරන්න ට්රයි කරා. එත් crash වෙනවා හිටපු ගමන්.. එකත් මරු.
mama 2016 wage unge android eka kalayak pawichchi kara anthimeta bnjetaudio එකත් කීප පාරක් මම පාවිච්චි කරන්න ට්රයි කරා. එත් crash වෙනවා හිටපු ගමන්.. එකත් මරු.
![]()
![]()
Fzr2000
Hollywood
Kindergarten
------ Post added on Dec 23, 2022 at 6:41 PM
එහෙම තැනක් තිබුනා අර ටික දුරක් වැලි පාරක යන්න තියෙන බීච් සයිඩ් ට්‍රැක් එකේ. ඒක හම්බුන දවසෙ ගෝඩ් වගේ හිටියෙ
බා බා බා කිකිළීබා බා බා ...... කෝ මේ කිකිළියෝ ටික. ...
මගෙ කුකුළා නැසූ එකාබා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා.. බා.. බා..
Have you heard this cover?මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා
උඹත් ඉන්න තිබ්බෙ...පට්ට ඈ..අපි ඔය කාලේ ඉදියේ නැහැ....![]()
එකනම් ඇත්ත. අනිත් අය කියනකොට තෙරෙනේවා සුපිරිම ආතල් එකක් අරන් තියනවා ඒ කාලේඋඹත් ඉන්න තිබ්බෙ...පට්ට ඈ..![]()
IBM Mhz133 වාගෙ මතක..මුලින්ම මම මැෂින් එකක් අතගෑවෙ 3 වසරෙදි...1997දි.. තාමත් මතකයි අද වාගෙ....කිරි පාට සුදු අලුත්ම කම්පියුටර් එකක්..ඒ කාලෙ තිබ්බෙ 95 ද කොහේද...CRT ඩිස්ප්ලේ තිබ්බ එකක්...එකනම් ඇත්ත. අනිත් අය කියනකොට තෙරෙනේවා සුපිරිම ආතල් එකක් අරන් තියනවා ඒ කාලේ
ඔව්වා අපේ තාත්තත් කියනවා....IBM Mhz133 වාගෙ මතක..මුලින්ම මම මැෂින් එකක් අතගෑවෙ 3 වසරෙදි...1997දි.. තාමත් මතකයි අද වාගෙ....කිරි පාට සුදු අලුත්ම කම්පියුටර් එකක්..ඒ කාලෙ තිබ්බෙ 95 ද කොහේද...CRT ඩිස්ප්ලේ තිබ්බ එකක්...![]()
නාකියි තමයි බන්...දැන් 33ක් වෙනවා... අපි මේ ඩේව්, මාරියෝ, v cop ගේම් ගහපු මිනිස්සු...ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කරපු මිනිස්සු...නිකමට හිතපන් ෆ්ලොපියක ස්ටෝරේජ් එක 1.44mb. එහෙමත් කාලයක් තිබ්බ...ඔව්වා අපේ තාත්තත් කියනවා....
[මූ කොච්චර නාකි කුකුලෙක්ද හිතපන්කෝ ....]
සිය දිවි හානි කරගන්න එපා නිකන් ජොලියට කිව්වේ. ඒ කාලේ තුබුන ඒවලින් දාහෙන් එකක් වත් නැහැ දැන්නම්..නාකියි තමයි බන්...දැන් 33ක් වෙනවා... අපි මේ ඩේව්, මාරියෝ, v cop ගේම් ගහපු මිනිස්සු...ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කරපු මිනිස්සු...නිකමට හිතපන් ෆ්ලොපියක ස්ටෝරේජ් එක 1.44mb. එහෙමත් කාලයක් තිබ්බ...![]()
සියදිවි නසාගන්න දෙයක් නෑ පාරෙ යන විදියට කොහොමත් මැරෙනව වැඩි කල් නොගිහින්සිය දිවි හානි කරගන්න එපා නිකන් ජොලියට කිව්වේ.
අපරාදෙ බන්..ඒව තියෙන්න තිබ්බෙ..ඒ කාලේ තුබුන ඒවලින් දාහෙන් එකක් වත් නැහැ දැන්නම්..
ෆේස්බුක් ආවට පස්සේ ඕක වුනේසියදිවි නසාගන්න දෙයක් නෑ පාරෙ යන විදියට කොහොමත් මැරෙනව වැඩි කල් නොගිහින්
අපරාදෙ බන්..ඒව තියෙන්න තිබ්බෙ..
ඒක වෙනමම ලෝකයක්....මට හිතෙන විදියට 2008න් විතර පස්සෙ තමයි තාක්ෂණය වේගෙන් දියුණු වුනේ... නොකියා N 95/96 වාගෙ සෙමි ටච් ෆෝන් ආවට පස්සෙ... ඒ වෙනකන් එකම වේගයකින් තාක්ෂණික ලෝකෙ ගලාගෙන ගියා කියලයි හිතෙන්නෙ....හරිද වැරදිද මන්දා...![]()
ඔව් මිනිස්සු ඕනවට වඩා connect උනා. Phone නැතිව ජීවත් වෙච්ච කාලේ අමතක උනාෆේස්බුක් ආවට පස්සේ ඕක වුනේ
මතක හැටියට ඉස්සෙලම MK 4 game යාලුවෙක්ගෙන් ඉල්ලගත්ත NFS 2 game එකත් එක්ක මාරු කරලා තමා සෙල්ලම් කරේ 1998 වගේ....අනික් game තමයි පිස්සුවෙනම ගැහුවේ Quake .