90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    1678441842211.png

    Mulinma computer p1 2001 eke tibba wallpaper eka on karanakota, kawadwath amathaka wenne ne,
     

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43


    ඒ කාලෙ ප්‍රසිද්ධ තවත් ගේම් එකක් තමා හවුස් ඔෆ් ද ඩෙඩ්. අතරමග සේව් කරන්න හෙම බෑ මේක. එකදිගට ගහගෙන යන්න ඕනෙ.

    Ammo meka eka digata play kara iwara wennama. Anthimata Atha hiriwatila 😁
     
    • Like
    Reactions: greenthunder

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    aquarium-fish-screensaver.jpg


    අයියගෙ පොඩි එකා ඇන්ද චිත්‍රයක් දැකල මේක මතක් උනා සින්හලු
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,138
    113
    Dialup eken Internet yaddi gedara un phone eka issuwoth waduru kunuharapa mathak wenne e kale :ROFLMAO: