Mulinma computer p1 2001 eke tibba wallpaper eka on karanakota, kawadwath amathaka wenne ne,
1988 but used to doමේක මතකයි නේද කට්ටියට? ඉස්සර පැය ගනන් මේකේ වෝල්පේපර් තෝර තෝර ඉන්නවා..
View attachment 192538
සිරා වටම බං Floppy Disk එකේ Save කරලා අයේ Open කරන කොට මුං සෙට්එක මතු වෙන කොට මාර ආසයිමේව මතකෙයි
![]()
ado math 2000- p1 233mhzView attachment 199561
Mulinma computer p1 2001 eke tibba wallpaper eka on karanakota, kawadwath amathaka wenne ne,

ඒ කාලෙ ප්රසිද්ධ තවත් ගේම් එකක් තමා හවුස් ඔෆ් ද ඩෙඩ්. අතරමග සේව් කරන්න හෙම බෑ මේක. එකදිගට ගහගෙන යන්න ඕනෙ.
Mata hithaganna bari ai munta ayeth oya wage OS ekak hadanna bari slow nowi duwanna
.