අනූ ගණං වල හදාපු නිසාන් වාහන වල මේ ටයිප් එකේ ස්ටියරින් වීල් තියෙනව දැකල ඇති...
සනී, බ්ලූබර්ඩ්, සෙරීන, පල්සර්, ප්රෙසිය වගේ මොඩ්ල් කීපයකටම මේ මොඩ්ල් එකේ ස්ටියරින් ආව...
මේකෙ එනව පොඩි කොමන් ලෙඩක්...
වාහනේ පරණ වෙද්දි, හෝන් එක ඔබන්නෙත් නැතුව උන් හිටි ගමං නිකම්ම සද්දෙ එන්න ගන්නව...
ඒකට හේතුව,
වාහනේ පරණ වෙනකොට, හෝන් ප්ලේට් එක සෙට් වෙන ඇණ ඉන්සියුලේට් වෙන්න තියෙන ප්ලාස්ටික් බුශ් දිරල කැඩෙනව, ඊටපස්සෙ හෝන් ප්ලේට් එක ඇණේ ගෑවිලා ඒ හරහා හෝන් එකට කරන්ට් එක පාස් වෙනව...
ඉතිං හෝන් කරත් නැතත් නිකම්ම සද්දෙ එනව...
ඔය රතු පාටින් මාක් කරල තියෙන්නෙ, හෝන් ප්ලේට් එකට එන ඇණේ...
ඒක වටේට සුදු පාටට පේන්න තියෙන්නෙ ප්ලාස්ටික් බුශ් එක...
මේවට කෑලි හොයන්න නෑ...
ඉතිං ස්ටියරිං වීල් එකක් අලුතින්ම දාන්න වෙනව...
එහෙම නැත්තං,
ලේත් වැඩ කරන බාස් කෙනෙකුට මල් වට්ටියකුයි, බුලත් අතකුයි, පුද පඬුරුයි දීල වැඳල,,
ඔය ඇණේට ගැලපෙන බුශ් කෑලි ටික නයිලෝන් වලින් මැශින් කරල දාන්න වෙනව...
මගේ වාහනේටත් ඔය කේස් එක ආව...
හෝන් ක්ලිප් එක ගලවගෙන ගෙදර ඇවිල්ල,
මගේම ගොඩ ක්රමේකට වැඩේ ගොඩදාගත්ත...
ක්රමේ 'ගොඩ' උනාට ප්රතිඵලයනං අත්දුටුයි ප්රත්යක්ශයි...
මේ ජාතියෙ වාහන තියෙන උන්දැල ඉන්නවනං, මගේ ක්රමේ වැදගත් වෙයි...