95,000 ට හොද Lap එකක් කියපන් ගන්න !!!!!!!

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    95,000 ට හොද Lap එකක් කියපන් ගන්න !!!!!!!

    95 ට හොද Lap එකක් කියපන් ගන්න. Techzone or Barcleys වෙන්න ඕනෙ. බර අඩු වුනොත් හොදයි. Games Play කරන්න පුලුවන් වෙන්න ඕනෙ ( MW3 වගේ එව්ව )
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    Toshiba L50-A eka ganna barclays walin man gatte 82k den masa2k athi eke thiyenne GT740m card ekak BF4 ultra dala gahanna puluwan maxxa e VGA eka thiyena anik lapa thama Asus K56CB eka eka 108k wenaawa. HP ganna epa acer uth echchara recomend kranna mn
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය පල්ලෙහා තියන ඒවා දෙක බලපන් මචං. එච්චර ගානකුත් නැහැ. 4th generation pross තියෙන්නේ. ඒ කියන්නේ සුපිරි තමා. කාර්ඩ් එකක් නැතුව උනත් BF3 එහෙම ලස්සනට ගහන්න පුළුවන්. එකක නම් ATI කාර්ඩ් එකකුත් තියනවා. තම Dell ඒවා ටිකකුත් දැක්කා තියනවා. කොහොමත් ගන්නවා නම් 4th gen එකකට පලයන් i5. ගත්තොත් games ගැන බය වෙන්න දෙයක් නැහැ.

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    Toshiba L50-A eka ganna barclays walin man gatte 82k den masa2k athi eke thiyenne GT740m card ekak BF4 ultra dala gahanna puluwan maxxa e VGA eka thiyena anik lapa thama Asus K56CB eka eka 108k wenaawa. HP ganna epa acer uth echchara recomend kranna mn

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ ගොනෝ ඔව්වා දෙකෙන් ගන්න එපා ලැප් හොරු.. මේකේ ඉන්නවා උරාජ් අන්න පොරගෙන් ගනින් නිසි වගකීමක් සහිතව ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක උන්ගේ ගානට වඩා අඩුවට...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නියම හොරු සෙට් එකකින් නේ බඩු ගන්න යන්නේ...... :rofl: :P

    941638_10201111097636666_1090779219_n.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    :angry::angry:

    ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක බඩු ඕනා නම් කතා කරන්න අපිට...... :D 0773-078-533 / 0785-123-654

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Techzone or Barcleys Ganna Epoooooooooooooooo

    Niyama Horu....

    Techzone Warranty ekath shop warranty..

    Aparade thoge salli...
    Wagakimen kiyanne...

    Tikak udin comment karala tiyena Uraj gen ahapan....
     
    MOOZZ

    Member
    Mar 16, 2013
    152
    9
    0
    නියම හොරු සෙට් එකකින් නේ බඩු ගන්න යන්නේ...... :rofl: :P

    941638_10201111097636666_1090779219_n.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    :angry::angry:

    ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක බඩු ඕනා නම් කතා කරන්න අපිට...... :D 0773-078-533 / 0785-123-654

    Ela Ela.....Uba Mugen Lap eka ganin...mama danna Eke kuth gaththa....Oya Horu gawata Salli Pooja Nokara...
     
    Jul 3, 2012
    1,394
    116
    0
    95 wiyadam karana wele, Mugen ganin original warranty ekakuth ekka
    :yes::yes::yes: