99 අව්රුදු බදු....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කට්ටියක් සින්නක්කර දුන්නා.. කට්ටියක් සින්නක්කර දෙන්නෙ නෑ කියල මුළු ලංකාවම 99 අව්රුදු බදු දෙනවා. අන්තිමට ලංකාවේ වටිනාම සම්පත් යන්නේ විදේශිකයන්ට. නිදහසෙන් පස්සෙත් රටේ හොඳම දේවල් සූරා කන්නේ විදේශිකයෝ. ආණ්ඩුවක් දක්ෂ වෙන්නේ මේවා විකුනන්නේ නැතිව ලාභ ගන්න විදිහට කළමනාකරණය කරන්න පුළුවන් නම්. අවරුදු 100ක් යනකොට ලංකාවට මොනව වෙයිද? සිංහලයට මොනව වෙයිද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අවුරුදු 20 කට වගේ නම් කමක් නෑ,අවුරුදු 99 පස්සෙ ඔය වරාය ඉවර කරලා රටත් හිදගෙන ඉවරයි එදාට ඔය ගිවිසුම ගහපු රනිල්වත් චිනවවත් ඔතන නෑ ඒවට වග කියන්න.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම දන්නා තරමින් නවලෝක රෝහල, සම්පත් බැංකුව ඇතුළු කොළඹ තියෙන ගොඩක් තැන් 99 අවරුදු බදු... ඒවාත් සින්නක්කර වගේ තමයි....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    අවරුදු 100ක් යනකොට ලංකාවට මොනව වෙයිද?

    “China will invest heavily in this project and create Hambantota harbor as a major logistic hub in the world,” - Hang Tian, Deputy General Manager, China Merchant Port Holdings Company Ltd (CMPort).

    සියලුම කොටස් අයිතිය, CMPort ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01ක මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතුය.

    Oka thamayi wenne :lol::lol::lol:

    CMPort to ink Hambantota Port lease with government on Saturday

    Thursday, July 27, 2017 - 01:00
    Shirajiv Sirimane

    z_pi-CMPort.jpg

    Hang Tian - Deputy General Manager, China Merchant Port Holdings, Sanjay Ganesh Ubale - CEO/Managing Director of Tata Realty and Infrastructure Ltd, Dr Qu Jian - VP of China Development Institute (CDI), Expert Committee Member, Ministry of Commerce of China

    China will go ahead with the signing of the Hambantota Port lease agreement with the government on Saturday, said Hang Tian, Deputy General Manager, China Merchant Port Holdings Company Ltd (CMPort).

    Speaking at the Sri Lanka Economic Summit 2017 at the Cinnamon Grand yesterday, he said that this is not a deal to just manage a port but it is to transform a region. “China will invest heavily in this project and create Hambantota harbor as a major logistic hub in the world,” he said.

    He also said that it is necessary to have a vision and believe that with right investments and commitment, the Hambantota Port could be turned around.

    Hang Tian recalled that they first entered Sri Lanka by tendering for the CICT terminal along with 19 other bidders. “But due to the gable economic crisis the others pulled out and they remained in Sri Lanka as they saw a feature in Sri Lanka.”

    Meanwhile Lakshman Jayasekara, Project Director, Ministry of Megapolis and Western Province Development, said that the support they received from the local private sector towards the Megapolis development project is very poor.

    Several mega projects underway in Sri Lanka are opening up significant opportunities for domestic and international businesses. These include the Western Region and the Hambantota Logistics and Industrial Zone but Sri Lankan businesses are not too keen to leverage on these, while some are concerned that they will be spectators and not be able to fully capitalize on its benefits.”

    “Local companies only forward agents and are not keen to invest in projects like the light rail system and other mega projects.” He however said that the John Keels Group has set an example and have got involved in mega infrastructure projects.

    Meanwhile Nadija Tambiah, Head of Legal, Secretarial and CSR, John Keells Holdings PLC, said that they are keen to engage in more mega projects but need country stability, clarity and most importantly, consistency in regulations.

    She said that one area that needs quick attention is the labor laws. “We also appeal to authorities to seek ways and means to employ temporary workers.”

    She also said that although there are a number of graduates, they are not seen to be actively engaged in employment.

    - http://www.dailynews.lk/2017/07/27/...ink-hambantota-port-lease-government-saturday

    ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 70කට පසු:

    CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන කොටස්, රජයේ තක්සේරුකරු සහ නිදහස් තක්සේරුකරුවකු විසින් තීරණය කරනු ලබන සාධාරණ වටිනාකමකට මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත.

    ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 80කට පසු:

    HIPG සමාගමෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 60ක් සහ HIPS සමාගමෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 76.8ක් වන පරිදි, CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් එකී සමාගම්වල දරනු ලබන කොටස්, ඇමරිකානු ඩොලර් 01ක මුදලකට මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත.

    ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 99කට පසු:

    CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හා හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන සියලුම කොටස් අයිතිය, CMPort ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01ක මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතුය.

    - http://www.cabinetoffice.gov.lk/cab...view=article&id=16&Itemid=49&lang=si&dID=7981
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Godak loku than rent kraal tiyenne 99 years tama thats a normal thing. Habei godak aya dan tama danne edema dyak tiyanwa kiyala :lol: Example nawaloka , Millennium IT
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    කට්ටියක් සින්නක්කර දුන්නා.. කට්ටියක් සින්නක්කර දෙන්නෙ නෑ කියල මුළු ලංකාවම 99 අව්රුදු බදු දෙනවා. අන්තිමට ලංකාවේ වටිනාම සම්පත් යන්නේ විදේශිකයන්ට. නිදහසෙන් පස්සෙත් රටේ හොඳම දේවල් සූරා කන්නේ විදේශිකයෝ. ආණ්ඩුවක් දක්ෂ වෙන්නේ මේවා විකුනන්නේ නැතිව ලාභ ගන්න විදිහට කළමනාකරණය කරන්න පුළුවන් නම්. අවරුදු 100ක් යනකොට ලංකාවට මොනව වෙයිද? සිංහලයට මොනව වෙයිද?

    Nidahasen passe rate surakapu wideshiya company monawada?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Company nemei lankaawe aandu thamai hooran kaala thiyenne

    Poddak inna futa,iye silly point kiyala 1kek Ranil rata wikka kiyan adan awa.. ita pase mama ahewa Ranil monawada wikke kiyala ..Silly uthara nae :no: 2hrs passe kiwa Srilankan airlines ,lanka hospitals n CMB port kiyala

    Ita passe mama kiwa
    Srilankan airlines fully GOSL own company kiyala

    Lanka hospitals MR kale idan PPP thiyenne maegov golden share wikunala nae kiyala

    CMB port Ranil wikke or PPP hari giya terminal m9kakda kiyala ahuwa uthara nae

    Bi futalata thiyenne sini thawarapu wachana set 1kak witharai facts n figures nae

    Balamu dan mae futa kohomada ahapu prashnawalata uthara denne kiyala

    Post independence api multinational blue chip company wala sampath janasathu karanawa kiyala kolakala thiyenne Bp n Shell 1kai adatath multinational blue chip companies lankawata aduwen foreign direct investments karanne..
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Nidahasen passe rate surakapu wideshiya company monawada?

    කියනවනම් list එකක් තියනවා. mainly ම රටකට බලපාන වටින දේපල සුද්දන්ට ලියල දෙන එක තමයි භයානකම.
    රනිල් හාමු නම් ඒ වැඩේට හොදට cup ගහල තියනවා. 2002 දී අගමැති උනාම ලංකාවේ ඉඩම් පනත වෙනස් කලා. සුද්දෝ බුරිතු පිටින් මෙහෙන් සින්නක්කර ඉඩම් ගත්තා.දකුණු පළාතේ ගම් පිටින් ඉඩම් සුද්දෝ ගත්තා. මිනිස්සු වැඩි ගානට ඒවා වික්කා. ඉඩමක් බද්දට දෙනවට වඩා ගම් පිටින් සුද්දෝ ගන්න එක කියන්න බැරි තරම් රටකට හානිකර දෙයක්.
    මහින්ද port City එක සින්නක්කර දෙන්න plan හැදුවා.
    රනිල් Trinco Oil tanks බදු දුන්නා. රට ඇතුලෙ තියන සම්පත් විකුණන එක සහ ගහන අපරාධයක්.
    එහෙම දෙන එක රටකට හරි පාඩුවක්. 1978 JR ගේ කාලේ ලංකාවේ Free Trade Zone පටන් ගත්තා. මෙහෙ factory සුද්දෝ දාල තියෙන්නේ අවරුදු කීපෙකට ගිවිසුම් ගහලා. ඒක තමයි හොදම දේ. එහෙම දෙන්න පුළුවන් කම තියෙද්දී ලොකු ලාභ වලට අවරුදු 100 ගානක් දෙන එක ලංකාවේ ආරක්ෂාව පැත්තෙනුත් භයානක දෙයක්.
    අපේ රටේ දේශපාලකයෝ මේ හම්බෙන සල්ලි රටේ සංවර්දනයට දාන්නේ දශම ගානයි. අනෙක් සියලුම දේවල් එයාලගේ සුඛවිහරණයට නාස්ති කරනවා. ඒකයි ඇත්ත තත්වය.
     
    Oya utharaya athule mama ahapu prashnae ehemamai ae nisa man aith ahanawa

    Nidahasin passe suddo apen huragena kawe monaeada? Api nam janasathu karanawa kiyala wathu n thel sudagen udara gatha

    2001 idam prathisaskarana gana podak hoyala balala katha karanam hodai nathath thamun wihuluwak wei
     
    Gov එක tender publish කරද්දී එකට පොරකාලා සුද්දෝ tender දන්නේ අපිට ආදරේටද බන් ?
    සුද්දෝ අපෙන් බලෙන් අරන් ඒවා පාවිච්චි කලත් එකයි. අපි දෙන එක පාවිච්චි කලත් එකයි නේ බන්...!
     
    • Like
    Reactions: djnick

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    කියනවනම් list එකක් තියනවා. mainly ම රටකට බලපාන වටින දේපල සුද්දන්ට ලියල දෙන එක තමයි භයානකම.
    රනිල් හාමු නම් ඒ වැඩේට හොදට cup ගහල තියනවා. 2002 දී අගමැති උනාම ලංකාවේ ඉඩම් පනත වෙනස් කලා. සුද්දෝ බුරිතු පිටින් මෙහෙන් සින්නක්කර ඉඩම් ගත්තා.දකුණු පළාතේ ගම් පිටින් ඉඩම් සුද්දෝ ගත්තා. මිනිස්සු වැඩි ගානට ඒවා වික්කා. ඉඩමක් බද්දට දෙනවට වඩා ගම් පිටින් සුද්දෝ ගන්න එක කියන්න බැරි තරම් රටකට හානිකර දෙයක්.
    මහින්ද port City එක සින්නක්කර දෙන්න plan හැදුවා.
    රනිල් Trinco Oil tanks බදු දුන්නා. රට ඇතුලෙ තියන සම්පත් විකුණන එක සහ ගහන අපරාධයක්.
    එහෙම දෙන එක රටකට හරි පාඩුවක්. 1978 JR ගේ කාලේ ලංකාවේ Free Trade Zone පටන් ගත්තා. මෙහෙ factory සුද්දෝ දාල තියෙන්නේ අවරුදු කීපෙකට ගිවිසුම් ගහලා. ඒක තමයි හොදම දේ. එහෙම දෙන්න පුළුවන් කම තියෙද්දී ලොකු ලාභ වලට අවරුදු 100 ගානක් දෙන එක ලංකාවේ ආරක්ෂාව පැත්තෙනුත් භයානක දෙයක්.
    අපේ රටේ දේශපාලකයෝ මේ හම්බෙන සල්ලි රටේ සංවර්දනයට දාන්නේ දශම ගානයි. අනෙක් සියලුම දේවල් එයාලගේ සුඛවිහරණයට නාස්ති කරනවා. ඒකයි ඇත්ත තත්වය.
    you are making your version of these stories but actually this is not the real thing. you r also misleading others here. :yes: You pretend like know everything but actually know nothing.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Gov එක tender publish කරද්දී එකට පොරකාලා සුද්දෝ tender දන්නේ අපිට ආදරේටද බන් ?
    සුද්දෝ අපෙන් බලෙන් අරන් ඒවා පාවිච්චි කලත් එකයි. අපි දෙන එක පාවිච්චි කලත් එකයි නේ බන්...!

    Man ahapu prasneta uthara nae Suddo apen huran kawe monawada post independence?

    Athatama ube wayasa kiyada ? Suddo or local firms gov tender or project karanne laba labanna thamai subasadaka wada nemai ne ..oya kathawa apita witharak nemai loke koheth podhui
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Man ahapu prasneta uthara nae Suddo apen huran kawe monawada post independence?

    Athatama ube wayasa kiyada ? Suddo or local firms gov tender or project karanne laba labanna thamai subasadaka wada nemai ne ..oya kathawa apita witharak nemai loke koheth podhui

    Uba machan tube light..
    grow up machan.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Gov එක tender publish කරද්දී එකට පොරකාලා සුද්දෝ tender දන්නේ අපිට ආදරේටද බන් ?
    සුද්දෝ අපෙන් බලෙන් අරන් ඒවා පාවිච්චි කලත් එකයි. අපි දෙන එක පාවිච්චි කලත් එකයි නේ බන්...!

    :no::no::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    2002 දී අගමැති උනාම ලංකාවේ ඉඩම් පනත වෙනස් කලා. සුද්දෝ බුරිතු පිටින් මෙහෙන් සින්නක්කර ඉඩම් ගත්තා.දකුණු පළාතේ ගම් පිටින් ඉඩම් සුද්දෝ ගත්තා. මිනිස්සු වැඩි ගානට ඒවා වික්කා. ඉඩමක් බද්දට දෙනවට වඩා ගම් පිටින් සුද්දෝ ගන්න එක කියන්න බැරි තරම් රටකට හානිකර දෙයක්.

    ඒ දවස්වල ඒක කරල තව ලිස්ට් එකක් විකුණගෙන කන්න හදද්දි තමයි චන්ද්‍රිකා මැඩම්ට තේරුනේ මේ වැඩේ හරියන්නෙ නැහැ මෙහෙම ගියොත් ඊලඟ ඡන්දෙ තියන්න රටක් ඉතුරුවෙන්නෙ නැහැ කියල .ඊටපස්සෙ තමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරියෙ. ඊටපස්සෙ කුජීත වෙලා ඉඳෙද්දි ආප්පෙ තමයි ෆෝම් කරල ගත්තෙ.