Questions 993 මහරගම - මාලබේ Bus එක

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    993 bus එකේ මහරගම ඉඳන් මාලබේට ගිහින් තියෙන අය ඉන්නවද?

    කොච්චර වේලාවක් යනවද Bus එකට ගමනට?

    කොහෙද ඒක මහරගම නවත්තන්නේ?

    උදේ 8ට කලින් මාලබේ Bus Stand එකට යන්න කීයටද මහරගමින් ඕක අල්ලන්න ඕන?

    Malabe bus stand එකේ ඕක කොහෙද නවත්තන්නේ?

    Malabe ඉඳන් office Time එකට නැග්ගොත් මහරගමට යන කොට කීය විතර වෙනවද?

    ඉස්තූතියි :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඉස්සරනම් මුල් ටික පට්ටෙට ගාටනවා
    දැන්නම් දන්නේ නෑ මිනිත්තු 45ක් වත් යයි
    ත්‍රීවිල් එකක නම් 600-700ක් වගේ ගනියි, යන වැඩේ අනුව තමා.

    උඩට
     
    • Like
    Reactions: guestbro

    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    993 bus එකේ මහරගම ඉඳන් මාලබේට ගිහින් තියෙන අය ඉන්නවද?

    කොච්චර වේලාවක් යනවද Bus එකට ගමනට?

    කොහෙද ඒක මහරගම නවත්තන්නේ?

    උදේ 8ට කලින් මාලබේ Bus Stand එකට යන්න කීයටද මහරගමින් ඕක අල්ලන්න ඕන?

    Malabe bus stand එකේ ඕක කොහෙද නවත්තන්නේ?

    Malabe ඉඳන් office Time එකට නැග්ගොත් මහරගමට යන කොට කීය විතර වෙනවද?

    ඉස්තූතියි :yes:
    ගොඩක් වෙලාවට පැයකට කිට්ටු වෙන්න යනව. හෙන හෙමින් යන්නෙ.
    නවත්තන්නෙ මහරගම YMBA එක ඉස්සරහ ස්ටෑන්ඩ් එකේ
    6.45 විතර මහරගමට ගියානම් ඇති.
    මාලබෙ 170 (අතුරුගිරිය) පාරෙ තියන ස්ටෑන්ඩ් එකේ නවත්තන්නෙ.
    හවසටනම් පැය එකහමාරක් වගේ යයි හෝකන්දර ට්‍රැෆික් එකත් එක්ක.
     
    • Like
    Reactions: guestbro