99X ATL/SSE සලරි කොහොමද

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Rhino partners, Global Market Technologies, :Different wla salary gana idea ekk nedda mcn?
    Rhino kiyna eka nm ahuweth adamai.. Anith dekta mage yaluwo giya.. Bt unta wso2, sysco thrm nm na.. Exact salary eka ahanna thrm un ekka lokuwta fit na bn🥲
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    පලවෙනි ඉන්ටෙර්විව් එක තිබ්බ, ටෙක්නිකල් වැඩිය අහුවේම නෑ. තාම දෙවැනි එක ගැන ප්‍රතිචාරයක් හෝ අසමත් වීමක් ගැන කිසිම සදහනක් නෑ. අලුත්ම අප්ඩේට් එක ආව ගමන් කියනවා උබලට.
     
    • Like
    Reactions: siri_ayya

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    පලවෙනි ඉන්ටෙර්විව් එක තිබ්බ, ටෙක්නිකල් වැඩිය අහුවේම නෑ. තාම දෙවැනි එක ගැන ප්‍රතිචාරයක් හෝ අසමත් වීමක් ගැන කිසිම සදහනක් නෑ. අලුත්ම අප්ඩේට් එක ආව ගමන් කියනවා උබලට.
    thama update eka awe nadda?
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    1300k koheda ban denne?

    ATL : $2000k wage,
    SSE : $1800k wage athi mama hithanne.
    ------ Post added on Jul 16, 2023 at 11:58 PM