99xTechnology

mark12345678

Active member
  • Nov 18, 2014
    153
    63
    28
    "life balancing එහෙම කෝමද බන්"

    life balance ඕනෙ නම් ලංකාවෙ IT industry එකට එන්න එපා සහෝදරයා. එන්න ඕනෙම නම් සාපේක්ශව personal life එකට time එකක් දෙන තැනක් බලන්න. ඌරො රංචුවකින් සාපේක්ශව පිරිසිදුම ඌර ‍තෝරගන්නව වගේ.
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    "life balancing එහෙම කෝමද බන්"

    life balance ඕනෙ නම් ලංකාවෙ IT industry එකට එන්න එපා සහෝදරයා. එන්න ඕනෙම නම් සාපේක්ශව personal life එකට time එකක් දෙන තැනක් බලන්න. ඌරො රංචුවකින් සාපේක්ශව පිරිසිදුම ඌර ‍තෝරගන්නව වගේ.

    :) :) නෑ සහෝදරයා මේ මගේ පළවෙනි ජොබ් එක නිසයි දැනගන්න ඇහුවේ , :):) anyway thank you machn :)
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    "මචන්ලා කවුරුහරි ඉනන්වද 99xTechnology එකේ work කරන එවුන් එහෙම,

    i hvnt worked thr, but i had friends.

    developing එහෙම, ඉන්ටර්විවූ කෝල් කළා මචං මට , පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ බන්, තියෙන තැන එහෙම දන්නවා, පඩිය එහෙම basic එකේ ඉදන් මොන වගේ salary range එකක තියේවිද?

    80-120. Max can be 150 if you a fresher & super talented. other that 80-120

    , life balancing එහෙම කෝමද බන්
    very good compared to other companies in the industry.

    interview එහෙම අමාරු වෙයිද,
    interviews basically, data structures, oop concepts, design patterns, agile wage dewal tikak balagena yaman. godak mun karanne .NET, C#, Javascript wada.

    :) :) thank for your valuable informations machn :):)