"මචන්ලා කවුරුහරි ඉනන්වද 99xTechnology එකේ work කරන එවුන් එහෙම,
i hvnt worked thr, but i had friends.
developing එහෙම, ඉන්ටර්විවූ කෝල් කළා මචං මට , පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ බන්, තියෙන තැන එහෙම දන්නවා, පඩිය එහෙම basic එකේ ඉදන් මොන වගේ salary range එකක තියේවිද?
80-120. Max can be 150 if you a fresher & super talented. other that 80-120
, life balancing එහෙම කෝමද බන්
very good compared to other companies in the industry.
interview එහෙම අමාරු වෙයිද,
interviews basically, data structures, oop concepts, design patterns, agile wage dewal tikak balagena yaman. godak mun karanne .NET, C#, Javascript wada.