9gag wage Lankawata site ekak nadda?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Office eky kamali kamata balanda 9gag wage lankawe famous site tikak kiyan koo.. FB, YouTube Blocked .. :dull::dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ කෝලං තියෙන එකේ තමා උඹ ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ :baffled:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ වාසනාවන්තයි බං. ඒකට අපිට ෆ්‍රී ටයිම් එකක් එන්නේම නෑ.
    අපිම හදාගෙන එනවා මිසක්. මේ දැන් එන්නෙත් කන්දක් තරමට වැඩ රාජකාරි තියාගෙන කරන ගමන්.