_කැබ් සර්විස්_

Dileepa_J

Active member
  • ළමයි.... :)
    සාමාන්‍යයෙන් කැබ් සර්විසස් වල (වෑන් - AC/None AC) කිලෝමීටරයකට ගණන් කොහොමද? :dull:
    Pick-Up (පික් කරගැනීමට පැමිණීම) Charges ?? :dull:
    Waiting Charges එහෙම ??
    :nerd:

    :confused:කියන්නකො....! :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් ඔය ඕනා තරම් නම්බර්ස් තියෙන්නේ කෝල් එකක් දීලා අහලා බලපන්කෝ...... :D