+_පළවෙනිම_නිසදැස_+
එයා මට නිසදැසක් එව්වා...
Skype එකෙන්...
කියවන්නට කියා...
කියෙව්වෙමි නිසදැසම...
අකුරක් නෑරම...
ඉතාමත් උවමනාවෙන්...
එයා එවු නිසා...
හිතට වැදුනි එය...
Reply කරනට විදියක් නැත...
මා නිසදැස් ලියන්නට නොදන්නා නිසා...
"මට නිසදැස් ලියන්නට දැනෙන්නේ නැහැ...
ඉතින් මොනවා කරන්නද...?"
කියුවෙමි දුකින් වුව...
නොසිතාම දෙපාරක්...
"ඔයත් ලියන්න...
බැරිවෙන එකක් නැහැ..."
එයා කියු නිසා ලියුවෙමි බලන්නට...
මටත් ලියන්න පුළුවන්ද කියා...
Skype එකෙන්...
කියවන්නට කියා...
කියෙව්වෙමි නිසදැසම...
අකුරක් නෑරම...
ඉතාමත් උවමනාවෙන්...
එයා එවු නිසා...
හිතට වැදුනි එය...
Reply කරනට විදියක් නැත...
මා නිසදැස් ලියන්නට නොදන්නා නිසා...
"මට නිසදැස් ලියන්නට දැනෙන්නේ නැහැ...
ඉතින් මොනවා කරන්නද...?"
කියුවෙමි දුකින් වුව...
නොසිතාම දෙපාරක්...
"ඔයත් ලියන්න...
බැරිවෙන එකක් නැහැ..."
එයා කියු නිසා ලියුවෙමි බලන්නට...
මටත් ලියන්න පුළුවන්ද කියා...
`~`GIhan GTR `~`
Last edited:


මටත් හිතෙනවා දැන් දිගටම ලියන්න...
ඉස්සරහට තව ඒවා දෙන්නම්කො කියවන්න... 

