+_පළවෙනිම_නිසදැස_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    +_පළවෙනිම_නිසදැස_+

    KingcobraNibWriting.jpg
    එයා මට නිසදැසක් එව්වා...
    Skype එකෙන්...
    කියවන්නට කියා...

    කියෙව්වෙමි නිසදැසම...
    අකුරක් නෑරම...
    ඉතාමත් උවමනාවෙන්...
    එයා එවු නිසා...

    හිතට වැදුනි එය...
    Reply කරනට විදියක් නැත...
    මා නිසදැස් ලියන්නට නොදන්නා නිසා...

    "මට නිසදැස් ලියන්නට දැනෙන්නේ නැහැ...
    ඉතින් මොනවා කරන්නද...?"
    කියුවෙමි දුකින් වුව...
    නොසිතාම දෙපාරක්...

    "ඔයත් ලියන්න...
    බැරිවෙන එකක් නැහැ..."
    එයා කියු නිසා ලියුවෙමි බලන්නට...
    මටත් ලියන්න පුළුවන්ද කියා...


    `~`GIhan GTR `~`
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ela ela liyala balahanko ehenam :D
    ah srry liyalane..hodai machan digatama yamu
    Suba pathum......:)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ela ela liyala balahanko ehenam :D
    ah srry liyalane..hodai machan digatama yamu
    Suba pathum......:)

    හි හි මේ තියෙන්නේ එලටම!!
    දිගටම ලියන්න !
    +


    :yes: මටත් හිතෙනවා දැන් දිගටම ලියන්න... :yes:
    ;) ඉස්සරහට තව ඒවා දෙන්නම්කො කියවන්න... ;)