-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

hitback

Member
Nov 15, 2014
6,177
350
0
වයස කීයද බං උඹලට? :lol: ඔව්ව හදන්න වෙලාව නාස්ති කරන වෙලාවෙ හොඳ ජොබ් එකක් හොයන්න ට්‍රයි කලා නං අද ලංකාව මේ තත්වෙ නෑ

:lol::lol::lol: Mamdape Rep higaaa kana ponbayone ban. Cheeeththa kaali. Uba dakala thiyeda karata karayin me wage higana wada kalin kaba waladi. Mudukku wala unta internet labunama ohoma tamai.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
අකෞන්ට් තුනම රන් කරන්නේ එකෙක් වගේ :lol: ත්‍රෙඩ් එක දාපු එකයි ඕකයි සීනියර් මෙම්බරුයි :lol::lol:

:lol::lol: Erozan arunta Ceeththa cheeththa kiyala baniddi mata wadiya kamaththak thibbe ne. U unata Erozan ta vitharai dura penune ban. :lol: Mun nam Cheeththa nemei Pompous ekka Jangi andanna one un. :P
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අකෞන්ට් තුනම රන් කරන්නේ එකෙක් වගේ :lol: ත්‍රෙඩ් එක දාපු එකයි ඕකයි සීනියර් මෙම්බරුයි :lol::lol:

    චී චී.. මම මෙව්වට නෑ හොදේ.. ත්‍රෙඩ් දාපු එකත් එක්ක බලාගන්න. :no:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    චී චී මෙහෙම තක්කඩි ටිකකටද සපෝර්ට් කලේ ,, ලැජ්ජයි :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    සිරාවට කිව්වේ හොදේ. බලපම් මගේ ත්‍රෙඩ් හිස්ට්‍රි මම ඔය වගේ පීච්චම් වැඩ කරනවද කියලා..? උබලා කමෙන්ට් කරනවා වගේ අරූ එක්ක කතා කලේ මගේ POI වලින්. :dull::dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕගනයිසර්ලට කිරි අපිට කැකිරි:(

    :lol::lol: Issara kiriye hitapu un mona wali giyath me wage 2.50 sakkili wada kalaada ban :lol:
    Giya paara Rep power eka 3k thibila Senior parana un set welaa apata ariya :( Mee paara rep higala higala thawa rep higanna thread hitan daaala rep power 22 k karan awa eth Parana un ariya deviyane :(:( Ay deyiyoth apitama arinne :(
     
    • Like
    Reactions: hasini9303

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :lol::lol: Issara kiriye hitapu un mona wali giyath me wage 2.50 sakkili wada kalaada ban :lol:
    Giya paara Rep power eka 3k thibila Senior parana un set welaa apata ariya :( Mee paara rep higala higala thawa rep higanna thread hitan daaala rep power 22 k karan awa eth Parana un ariya deviyane :(:( Ay deyiyoth apitama arinne :(

    උබ hint pass කරනව නෙහ්.. :lol: