-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :yes::yes: අවුලපු එකාව නම් දන්නව ඔහොම යන්කො...ඕවට දෙනව ලගදිම..
    ඉතින් දන්නවා නං කියපන්කො හැමෝටම ඇහෙන්න එතකොට වැඩේ ඉවරයි නෙ. උඹලත් මේකෙන් කොහොමද කරකවල අනික් පැත්තට මඩ ටිකක් ගහන්නේ කියල හිතනවා මිසක් පාවාදෙන්න අල්ලලා උට වැඩක් දෙන්න හිතන්නේ නෑ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතින් දන්නවා නං කියපන්කො හැමෝටම ඇහෙන්න එතකොට වැඩේ ඉවරයි නෙ. උඹලත් මේකෙන් කොහොමද කරකවල අනික් පැත්තට මඩ ටිකක් ගහන්නේ කියල හිතනවා මිසක් පාවාදෙන්න අල්ලලා උට වැඩක් දෙන්න හිතන්නේ නෑ.

    That's his job. :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කවුද සචිත් කියන්නේ ?
    උගේ ටීම් ඒක කියන්නේ උබල මැච් එකක් ගහනවද?
    කිසි දෙයක් තේරෙන්නේ නැනේ බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කවුද සචිත් කියන්නේ ?
    උගේ ටීම් ඒක කියන්නේ උබල මැච් එකක් ගහනවද?
    කිසි දෙයක් තේරෙන්නේ නැනේ බන්

    2000 හම්බෙලා මුට...ඔක්කොම අමතක වෙලා..:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මේ මොකාද :oo::oo:
    මහින්දට කඩේ යන කනවැන්දුම් ගැනී නේද ?
    මොනාද සක්කිලියා තෝ කියන්නේ :lol:

    කට වහපන් තෝ 1000ක් අරන් :P:P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol::lol: Another fake :lol:

    අකෞන්ට් තුනම රන් කරන්නේ එකෙක් වගේ :lol: ත්‍රෙඩ් එක දාපු එකයි ඕකයි සීනියර් මෙම්බරුයි :lol::lol:

    ekakain comment karala anek eken ekata comment karanawa meta klalin EK eke mewa welama na kiyala hithala.:rolleyes::rolleyes::rolleyes:

    russian citizenship thiyana siripala mathak una.:lol::lol::rofl::rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    රිදිලා... දැක්කද ඔය කඹ වල මම වලි දාගන්නවා උබලා එක්ක..? නොදන්න දේවල් වලට කට නොදා ඉදපම් හිට්බැක් සහ සෙඩ්‍රික් ආතේ. උබලා සල්ලි දීලා වෝට් ගත්තත් එකයි නැතත් එකයි මොකෝ මම හිගන්නද cloud storage එකක් සල්ලි වලට ගන්න බැරි.? සල්ලි දීලා VPN එකක් ගන්න බැරි..? ඕවා ඉතින් දුක වහගන්න කියන කතා ඔයාගේ.



    :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ekakain comment karala anek eken ekata comment karanawa meta klalin EK eke mewa welama na kiyala hithala.:rolleyes::rolleyes::rolleyes:

    russian citizenship thiyana siripala mathak una.:lol::lol::rofl::rofl:

    giphy.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අහ් මාත් ඉන්නවා :cool:
    මොකාද අර ම0 වගෙහ් වෙන එකෙක්ට බැනලා තියෙන්නෙහ් .. අනෙ උට්ටො එ වචන සෙට් එක මගෙ හොඩියෙත් නැහ්... හමනනවා :lol:
    දර පොන්නයෙක් නෙමෙහ් බලාගෙනහ් යද්දි දාර පොන්නයෙක් හැම උට්ටටම මාව අල්ලගන්නහ් එපා වෙසිගෙ වදුරො :D

    යකෝ සිරාවට මම හිතුවෙ ඒ උබ කියල බන් ඒකයි ඇහුවෙ උබේ අල්හයන්නට මොකෝ උනේ කියල :lol:
    යකෝ උබ එන්න ටිකකට ඉස්සෙල්ල gtrz මාමිත් ආව චැට් එකට

    :dull: