+_සබන්_කැටේ_+

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඇම්ඩා කිව්වම අපි කවුරුත් දන්න චරිතයක්නේ..
    මේ දේ වෙලා තියෙන්නේ ඇම්ඩා ඉස්කෝලේ යන කාළේ..

    ඔන්න දවසක් ඇම්ඩගේ පන්තියේ උගන්වන Teacher ආවේ නැතිලු..
    ඉතිං එදා දවසට උගන්වන්න ආව Teacher කිව්වලු..
    "ළමයි, දැන් එක්කෙනෙක් ඇවිත් මේ Black Board එකේ චිත්‍රයක් අඳින්න ඕනෙ.. ඒ ඇඳපු දේ කියන්නත් ඕනෙ.. ඊළඟ කෙනා ඇවිත් ඒ චිත්‍රයම වෙනස් කරලා තව චිත්‍රයක් අඳින්න ඕනෙ.. දැන් ඔය ළමයා එන්න.." කියලා ළමයෙක්ට එන්න කිව්වලු..

    එයා ඇවිත් මෙහෙම ඇඳලා කිව්වලු "කන්දක්" කියලා..
    160btae.jpg


    අනිත් ළමයා ඇවිත් ඒක මෙහෙම වෙනස් කරළා කිව්වලු "කන්දට හිම වැටිලා" කියලා..
    nz13ew.jpg


    තවත් කෙනෙක් ඇවිත් මෙහෙම එකක් ඇඳලා කිව්වලු "හිම කන්දට ඉර පායලා" කියලා..
    ubv69.jpg


    ඉතිං ඒට පස්සෙ ළමයත් ඇවිත් මෙහෙම ඇඳලා කිව්වලු "අව්වට හිම දියවෙනවා" කියලා..
    j9a3nr.jpg


    ඔන්න ඉතිං දැන් එනවලු අපේ ඇම්ඩන් සහෝදරයා..
    එයා ඇවිත් මෙහෙම ඇඳලා කිව්වලු..
    :lol: "අපේ තාත්තා ළිඳ ළඟ වැටිලා තියෙන සබන් කැටේ හොයනවා" කියලා.. :lol:
    ra4uhy.jpg


    :baffled: Class Activity එක එතනින් ඉවරයිලු.. :baffled:

    :P (ඔක්කොම කියවලා හිනාවෙවී Reply එකක් නොදා යන උන්ට පාට හතකින් බඩ පළ..) :P
    ;) (බොරුවට කිව්වේ හොඳේ..) ;)

    අම්මෝ....උබ අර අන්තිමට කිව්ව එකට බය හිතිලා රෙප්ල්ය්ත් කරලා ... රෙප් දෙන්නත් හිතුනා....රෙප්..!! :P ;)