~_~ Dialog Blaster අලුත් පැකේජ් 2016 - :-O

~_~ Dialog Blaster අලුත් පැකේජ් 2016 - :-O

මොන රෙද්දක්ද බන් මේ මට නම් තේරෙන්නේ නැ :P

HqEiVc4.png


මෙන්න ගණන් පැකේජ් වල

SQE5Nuz.png


රු 250 මිනිත්තු 200 දෙනවා


buckUUn.png


රු 600 මිනිත්තු 500 දෙනවා


නිකන් පාඩුයි පාඩුයි වාගේ නේ බන් :confused:
 
  • Like
Reactions: 001flyD

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය රු 600 එක tax එක්කලා කියක් වෙයිද බන්

    මුනුත් ලාබෙම තමා හොයන්නේ ඕක රු 300 ට වත් දුන්නා නම් සලකලා බලන්න තිබ්බා
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕවයේ කිසිම ලාබයක් නෑ මචන්. පාඩුයි. ගණන් දන්න එකෙක් පොඩ්ඩක් හදලා බලපන් මුන් නෝමල් ප්‍රයිස් වලටමයි මේ පැකේජ් හදලා තියෙන්නේ. ඊටවඩා හොඳයි PrePaid අරගෙන reload දාලා පාවිච්චි කරනවා :angry:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mata hithene Smart Blaster eka labai. Moko 500 mins + 2GB data Rs. 599 walata nisa. Lite eka nam patta padui :p
     
    කොහොමත් විනාඩියකට රුපියලි නේ බන්, විනාඩි 500 ට රුපියල් 500යි. ඩේටා කාඩ් එකක් දැම්මත් 199 වගේ 699 යයි.
    හැබැයි උබ මාසේ විනාඩි 500 ම කතා කරනවා නම් සහ, අනිත් ජාල වලට පැය ගණන් කතා කරනවා නම් ඕක ලාබයි. (විනාඩියට 1.50 නිසා)
    හැබැයි යතාර්ථය කියන්නේ, අපි සාමන්යෙන් විනාඩි 500ක් එක එකාට මාසෙට කෝල් ගන්න වියදම් කරන්නේ නැහැනේ. ගොඩක් වයිබර්, වට්සැප් නේ පාවිච්චිය.
    ඉතින් විනාඩි 100, 200ක් කතා කරන එකෙක් ඕක ගන්න එක පට්ට පාඩුයි.
    බිස්නස් කාරයෙක්ට නම් වාසි වෙයි පොඩි ගානක්. :lol::lol::lol::lol::lol:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mena terms and conditions oya blaster package eka gana

    1. Only Government servants / Private sector employees / University students & Samurdhi beneficiaries are eligible for this offer.

    2. Required Docs

    Government servants – work ID

    Private sector employees – work ID & a pay slip

    University student – University ID

    Samurdhi beneficiaries – Samurdhi certificate.

    3. The device will be issued through lesi pay process after credit verification.

    4. A guarantor is a MUST & the guarantor should provide his/her NIC & pay slips.

    5. Package owner & the guarantor must be physically presented at the outlet.

    6. The connection with the new Blaster package MUST be used for a period of 2years.