__ඉවත්__කිරිම__ සුදුසුද ?
ශරිරයේ පොදු ස්ථානවල ඇති රෝම කලා ඉවත් කිරිම සුදුසුද ?
කාන්තා සහ පිරිමි දෙපාර්ශවය ශරිරයේ පිරිසිදු කම සහ ලස්සන උදේශා ශරිරයේ ඇති රෝම අනවශ්‍ය රෝම ලෙස සලකා ඉවත් කිරිමට පුරුදු වි ඇත. මේ සදහා රේසර්.නොයෙකුත් අලේපන වර්ග භාවිතා කරන අතර ඔබ මේ දේවල් කිරිම කොතරම් යෝග්‍යද යන්න පිළිබදව කරුණු සොයා බල තිබේනවාද.
මෙලෙස රෝම වැවෙන පොදු ස්ථාන ලෙස කිහිලි , නාසය, රහස් ප්‍රදේශ හැදින්විය හැකි අතර එම ප්‍රදේශවල ඇති රෝම ඉවත් කිරිම නොකළ යුත්තක් බව ඔබ මිට පෙර දැන සිටියාද ? එසේනම් නැවත එම කාර්ය කිරිමට පෙර වෛද්‍යවරුන් පෙන්වා දි ඇති පහත කරුණු දෙස බලන්න.මෙලෙස රෝම ඉවත් කිරිම මගින් ඔබට පහත සදහන් දේ වලට මුහුණ දිමට සිදුවෙයි.
බොහෝවිට රහස් ප්‍රදේශයන් හි රෝම කපා ඉවත්කිරිම නිසා එම ප්‍රදේශයන් වලට අනවශ්‍ය දේ සහ අපවිත්‍ර ද්‍රව්‍ය ඇතුළු විමට ඇති ඉඩකඩ වැඩි බව ඔබ දන්නවාද.තවද ඇස්වටා ඇති ඇහි බැමි මෙන්ම නාසය තුල ඇති රෝම පවතින්නේ එවායේ අරක්ෂාවටයි.මේ අතර රෝම කපා ඉවත්කිරිම නිසා ඇති වන විවරයන් සහ සිරිම් නිසා බැක්ටිරියා වැනි දෑ එවාට ඇතුළු වි ආසාධනයන් ඇති විටම වැඩි ඉඩකඩක් ඇති බවද වෛද්‍යවරු පෙන්වා දෙයි.මේ සියලුම රෝම පවතින්නෙ ඔබගේ ආරක්ෂාවට බවද හොදින් මතක තබා ගැනිම ඉතා වැදගත් දෙයකි.
මෙම රෝම ඉවත් කිරිමේදි බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමු වනුයේ තමන්ගේ රහස් ප්‍රදේශවල ඇති රෝම ගැනයි.මේ පොදු ස්ථානවල වැඩි තිබේන රෝම මගින් ඔබගේ සහකරුවගේ ආකර්ශණය වැඩි වන බව මිට පෙර දැනගන සිටියාද.විශේෂයෙන් ලිංගික අවයව ඇති ප්‍රදේශවල පවතින රෝම මගින් ලිංගික උත්තෙජනයක් ලබා දෙන ෆෙරමොන්යන් ශ්‍රාවය වන අතර එම තත්වය යටතේ සහකරුවාට ලිංගික උත්තෙජනයකි ලැබෙන බැවින් එම ප්‍රදේශවල රෝම කපා ඉවත් කිරිම යෝග්‍ය නොවන දෙයක් බවයි වෛද්‍යවරු පවසන්නෙ.
පොදු ස්ථානවල පවතින රෝම මගින් සිදුවන තවත් වැදගත් දෙයක් තමයි. ඔබගේ සම ආරක්ෂාකරන ස්ථරයක් ලෙස ක්‍රියා කිරිම. මෙම රෝම වැවි තිබිම තුලින් සම මත ඇති වන තුවාල සිරිම් වැනි දැද වළක්වා ගත හැකියි. මිට අමතරව ඔබගේ සම සහ ඇදුම් අතර ආරක්ෂක ස්ථරයක් ලෙසද මෙය ක්‍රියා කරයි.
රෝම කපා ඉවත්කරන්න පුරුදු වි සිටි ඔබට ඉහත කරුණු කීපය වැදගත් වෙවි.මින්පසු රෝම කපා ඉවත් කරන්න පෙර තව වරක් සිතන්න.
knowhow lk

1 බැක්ටිරියා වලින් ඔබට ආරක්ෂාවිමට ඇති ඉඩකඩ නැති වි යෑම (Protects from Bacteria)
බොහෝවිට රහස් ප්‍රදේශයන් හි රෝම කපා ඉවත්කිරිම නිසා එම ප්‍රදේශයන් වලට අනවශ්‍ය දේ සහ අපවිත්‍ර ද්‍රව්‍ය ඇතුළු විමට ඇති ඉඩකඩ වැඩි බව ඔබ දන්නවාද.තවද ඇස්වටා ඇති ඇහි බැමි මෙන්ම නාසය තුල ඇති රෝම පවතින්නේ එවායේ අරක්ෂාවටයි.මේ අතර රෝම කපා ඉවත්කිරිම නිසා ඇති වන විවරයන් සහ සිරිම් නිසා බැක්ටිරියා වැනි දෑ එවාට ඇතුළු වි ආසාධනයන් ඇති විටම වැඩි ඉඩකඩක් ඇති බවද වෛද්‍යවරු පෙන්වා දෙයි.මේ සියලුම රෝම පවතින්නෙ ඔබගේ ආරක්ෂාවට බවද හොදින් මතක තබා ගැනිම ඉතා වැදගත් දෙයකි.
2 ඔබගේ සහකරුවා ආකර්ෂණය කරන්නා වු ෆෙරමොන්ස් (Mate-attracting Pheromones)
මෙම රෝම ඉවත් කිරිමේදි බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමු වනුයේ තමන්ගේ රහස් ප්‍රදේශවල ඇති රෝම ගැනයි.මේ පොදු ස්ථානවල වැඩි තිබේන රෝම මගින් ඔබගේ සහකරුවගේ ආකර්ශණය වැඩි වන බව මිට පෙර දැනගන සිටියාද.විශේෂයෙන් ලිංගික අවයව ඇති ප්‍රදේශවල පවතින රෝම මගින් ලිංගික උත්තෙජනයක් ලබා දෙන ෆෙරමොන්යන් ශ්‍රාවය වන අතර එම තත්වය යටතේ සහකරුවාට ලිංගික උත්තෙජනයකි ලැබෙන බැවින් එම ප්‍රදේශවල රෝම කපා ඉවත් කිරිම යෝග්‍ය නොවන දෙයක් බවයි වෛද්‍යවරු පවසන්නෙ.
3 ඔබව ආරක්ෂාකරන ස්ථරයක් ලෙස ක්‍රියා කිරිම (Acts as Protective Layer)