__වාසනා ද හොද cake ද හොද __

__වාසනා ද හොද cake ද හොද __

ඉතින් ඉතින් කස්ටිය කොමද සැප දුක:D , අමුණලා කියල හෙම ඉන්නවද:rolleyes: oops!:sorry: දැන් කස්ටිය බලනවා ඇති it කාරය මොකාටද එන්න හදන්නේ කියල :rofl:, හරි හරි එහෙනම් ඔය basket එක අරගෙන සෙට් එකම සෙට් වෙමු නාවන ගමන් නාන්න:P
2825926-negative-emotions-of-bating-child-in-red-wash-basin-with-bubble-bath-on-his-head-and-body-see-the-wh.jpg

දන්නවද අද දවසේ විශේෂත්වය,:nerd: අද (මාර්තු 14) වගේ දවසක තමා අපි කව්රුත් දන්නා ලෝක පුජිත scientist Albert Einstein ගේ birth day එක (March 14, 1879)
:dull:

අද වගේ දවසක මේ පුද්ගලයා ගැන සදහන් කරනට වීමත් දුකට කරුණක් මොකද කියනවා නම් .......:rofl::P

අද මම කියන යන්නේ Life එකම එළකිරි කරගත් තවත් පුද්ගලයෙක් ගේ Life එකේ අදුරු පැතිකඩක්:dull::frown:

මේ පුද්ගලයාට, යම් කෙනෙක් තවත් කෙනෙක් ට වරදක් හිංසාවක් කරනවා නම් පෙන්න බෑ :no:වරද දැක්ක තැන එයට විරුද්දව නැගී සිටින පුද්ගලයෙක් :growl:මේ හේතුව නිසාම මොහුට ලක්වීමට වූ කරදර බාදක බොහෝය් වරක් එක්තරා කණ්ඩායමක් විසින් සිගිරි ගල පවා කැබලි කර ඒවා යොදාගෙන පහර දුන්නා:angry:(ඔව්න්ට කියනේ ගලේ හොරු කියල:rofl:)

sevenstones.jpg

:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl:

තව දුරටත් විස්තර කරනවා නම් මේ පුද්ගලයට පාරක බැහැල යන බෑ රොන් ගන්න සිල්වියෝ ඇවිත් ටීක් (බලධරයා විසින් කපාහරින ලදී:baffled:) දෙන්න හදනවා.:rofl:තව තව කියනවා නම් තිරිවාන ගල් වැනි cake වලින් දමා ගසනවා :lol:
baby-birthday-cake-pose.jpg

:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

තව බොහෝ දේ සදහන් කිරීමට හැකි උවත් වැඩි යමක් ඔහු පිළිබද සදහන් කිරීමට පාඨක ඔබට ඉතුරු කරමි.:rolleyes:දැන් අපි බලමු මොකද මෙවැනි ත්රෙඅඩ් එකක් ඔහු පිලිබදව නිර්මාණය කලේ කියල :growl:

මොහු එලකිරියට ජාතික සේවයක් කරන ඇවිදින fileserver acc : වගේ පුද්ගලයෙක් ඔන්න ඒ පුද්ගලයා අද 29,000වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ :frown:.........

miga%20post.JPG


හ්ම් තව දෙයක් කියනද කස්ටිය දන්නවා නේ rape points :oo:ගැන නෑ නෑ වැරදුනා :no: rep points ගැන:D, දැනට එළකිරියේ ඉන්න most reputed member කව්ද කියල මම කියන්න ඕන නෑ නේ:nerd: දන්නවා නේ කැමතිද ඔහුගේ points ගැන දැන ගන්න:P

දැන් ඔයාලගේ ඔය රේප් points වලට ලැබුන කොටුගොඩ:rolleyes: උඩින් cursor එක ගෙනාවම පේනවා නේ රේප් points title එක මම කිව පුද්ගලයා ගේ මේක පෙන්නේ
*****mk is a name known to all
8.gif
8.gif


miga_rep.JPG


ඔය මගේ title එකක් ලැබෙනේ points 5000 පාස් කලාම අම්මෝ මාරු නේ
8.gif

කට්ටිය බලනවා ඇති මේ පොර කවුද කියලා

*
/
-
+
\
ඔබ කවුරුත් ආසාවෙන් බලා සිටි මේ අසම සම cake හොරා, පිළිගන්න වේදිකාවේ

migaramk

reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

http://www.elakiri.com/forum/member.php?u=38647

image.php

29,000 වෙනි පෝස්ට් එකට උණුසුම් සුභ පැතුම්....!!!
================================================== ===================================
උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන් :):)

congrats_you_are_on_top_of_the_world.gif


congrats10.gif