____ලොවි ගහෙන් වැටිලා ___

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    oops!:sorry: දැන් කස්ටිය බලනවා ඇති it කාරය මොකාටද එන්න හදන්නේ කියල :rofl:, හරි හරි එහෙනම් ඔය basket එක අරගෙන සෙට් එකම සෙට් වෙමු නාවන ගමන් නාන්න:P

    එලකිරි එක පොඩි එකෙක් ඉන්නවා ඒක හිතාගෙන ඉන්නේ බුවා හෙන foot ball player කියල :baffled:

    acmilan-wallpaper-football.jpg


    තාම 10 මාස 72 යි උනාට මූ බුවා කියලා හිතන් ඉන්නේ
    මූ ගැන කියන්න නම් කටට වචන එනවා ඉවරයක් නෑ.. :frown:
    මේ ඉන්නේ ඊ පොඩි එකා :rofl:


    179089_1845291418983_1441562658_2061395_6347681_n.jpg


    කොහොම කොහොම හරි මෙයාට පොඩි කලේ birth day එකට හම්බ උනේ වාසනා cake එකක් ලු :sorry:,(දැන් කස්ටියට හිතාගන්න පුළුවන් නේ දැන් මෙහෙම ඇයි කියල:rofl:)
    167809_1845291778992_1441562658_2061398_6527231_n.jpg


    කොහොම කොහොම හරි මෙයාගේ foot ball පිස්සුව හොද උනෙම නැති නිසා ලංකාවෙන් පිටමන් කලා ලු team එක ඉන්න රටටම ,ගිහින් තියෙනේ සමන්ත ගේ pulsar එකෙන් ලු :baffled:
    image.php


    ඔන්න ඔහොම ඔහොම වෙලා cup එකක් ලැබුන කියල ආරන්චි වෙලා තිබුන :P

    167329_1845292979022_1441562658_2061409_5006834_n.jpg



    මූ foot ball එකට කොටන ගමන්ම එලකිරියෙත් කොටලා 46,000වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ :frown:
    එහෙවු එකේ නිකන් අත අරින්න හොද නෑනෙ..ඒකයි ලාවට මඩක් දුන්නේ.. :rofl:


    ලොවිය /ලොවින්/ පැණිය /කොත්තු,එහෙනම් කොන්ග්‍රැට්ස් තවත් කොටන්න ලැබේවා:):)
    Congrats%20lg.jpg


    හරි හරි දැන් නාල ඉන්නේ ඔකොම අය:rofl:
    ========================================================================
    untitled.JPG

    http://www.elakiri.com/forum/member.php?u=121927

    උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන් :):)
    congrats_you_are_on_top_of_the_world.gif



    :rofl: Thnx Madu :)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    fattaaaa mada praharayak.....congratzzzzzzz wewaa
    :rofl: Thnx bro :)
    elaz congraz
    Thnx bro :D
    Thnx :)
    කන්ර්‍ග්‍රෑට්ස් ලොවියා
    කීප් පොස්ටින්


    congrats10.gif

    Congratulations.jpg

    congrats.gif
    Thnx Thilina :)
    Thnx Goda :)
    :lol:maru mada paara :P
    congrats lovin :rofl:
    :P Thnx kalindu :)
    Thnx Bro :)